මම නම් උබව ඉග්නෝ දැම්මේ නැ . ඔව් ඉතින් විසෙන් විස තමා නසන්න වෙන්නේ. ඒ උනාට බන් කුණුහරප කියන එක එකාට හොදින් කතා කරපන්. උන්ගේ මැන්ටල් ඉශු එකක් නිසා නේ එහෙම ව්නෙනේ. මම දැක්කා පස්සේ පස්සේ උනත් කුණුහරප අතරල යන්න පටන් ගත්තා. අර git ත්රෙඩ් එක දානකන් මම මේ බලන් ඉන්නේ. එකට වෙලාව දාපන් පුළුවන් නම්අදාලම නැති මගුලකට පැත්තෙන් දෙන්න ආවේ උන්.. අන්තිමට උගේ ත්රෙඩ් හාන්න ගාද්දී තමයි උට තේරුණේ ත්රෙඩ් ගූ කරනවා කියන්නෙ මොකක්ද කියල..මැදින් අතහැරිය නම් තාමත් ත්රෙඩ් මැද්දෙන් පැනල වර්චස් කරනවා.. කුණුහරුප කියන්න වෙච්ච ඒක තමයි අවුල මොකද ගොඩක් උන් මාව ignore දාල තිබ්බ.. බලමු ඉස්සරහට හරියයි![]()