ලක්ෂයකට වඩා අඩු වැටුපක් ලබන එළකිරි සාමාජිකයන් ඇතුලට එන්න

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අදාලම නැති මගුලකට පැත්තෙන් දෙන්න ආවේ උන්.. අන්තිමට උගේ ත්‍රෙඩ් හාන්න ගාද්දී තමයි උට තේරුණේ ත්‍රෙඩ් ගූ කරනවා කියන්නෙ මොකක්ද කියල..මැදින් අතහැරිය නම් තාමත් ත්‍රෙඩ් මැද්දෙන් පැනල වර්චස් කරනවා.. කුණුහරුප කියන්න වෙච්ච ඒක තමයි අවුල මොකද ගොඩක් උන් මාව ignore දාල තිබ්බ.. බලමු ඉස්සරහට හරියයි :)
    මම නම් උබව ඉග්නෝ දැම්මේ නැ . ඔව් ඉතින් විසෙන් විස තමා නසන්න වෙන්නේ. ඒ උනාට බන් කුණුහරප කියන එක එකාට හොදින් කතා කරපන්. උන්ගේ මැන්ටල් ඉශු එකක් නිසා නේ එහෙම ව්නෙනේ. මම දැක්කා පස්සේ පස්සේ උනත් කුණුහරප අතරල යන්න පටන් ගත්තා. අර git ත්‍රෙඩ් එක දානකන් මම මේ බලන් ඉන්නේ. එකට වෙලාව දාපන් පුළුවන් නම්
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,705
    5,825
    113
    KALUTHARA
    අපිට බැරිද මෙහෙම දෙයක් කරන්න. කිරියේ ඉන්නවනෙ මාසෙට $ වලින් බර ගනන් හොයන අය. ඒ කට්ටිය එකතුවෙලා අනික් අයට දවසකට $10-15ක් හොයාගන්න උදව් කරන්න බැරිද. Fiverr කරන්න YouTube කරන්න වගේ කියල ශේප් නොවී කරන්න ඕනේ කොහොමද (life time support) වගේ කියල දෙන්න. එහෙම උනොත් ඒ අයටත් සැපේ ඉන්න පුලුවන්.
    මම දැක්කා මලින්ද අලහකෝන් අයියා සිරාවටම ගේමට බැහැලා ඉන්නවා
    Skill ekak tiyenm eyalge wadak hari dila podi gankata karaganna puluwanm ekat hodai.

    Podi podi dewal wkiunana minissu paw. Foddcity hospital gawa innawa puluwanm hal tikk ahema aran denna kiyala balan. Ehema dakkot puluwan kamak tibbot aran dila ynna.e minissu horakam karan nahane.tamanta puluwan widihata hamotama udawu karagamu
     

    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    මොන මොනවා හරි කරන්ඩ ඕන

    ආන්ඩුවෙ රස්ස කරන අය සයිඩ් බිස්නස් එකක්, වගාවක් වගෙ කරන්ඩ ඕන
    ( ඉඩම් නැත්නන්, හිස් ඉඩම් බද්දට අරගෙන කරන්න පුලුවන් )

    පොඩි පොඩි ප්‍රයිවට් ජොබ් කරන අය, මොකක් හරි ෆීල්ඩ් එහෙකින් ඉහලට ඉගන ගන්න බලන්න ඔන
    ලෝන් එකක් දාල හරි

    කොල්ලො , කුරුට්ටො ඉල්ලුමක් ඇති ෆීල්ඩ් එහෙක කෝස් එකක් කරන්න ඕන

    දැනටමත් හොද එහෙක ඉන්න අය, තමන්ගෙ ෆීල්ඩ් නොලේජ් එක වැඩි කරගන්න බලන්න ඕන

    සල්ලි තියන අය, මෙහෙන් යන්න ඕන
    Well said
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,801
    169,266
    113
    එකමත් එක රටක
    පොඩ්ඩක් ඔය දාගෙන ඉන්න සීමා වලින් එළියේ හිතල බලන්න. online උනත් කරන්න ඕනතරම් දේවල් තියනවා.
    බය , රිසක් කියලා හිතන් එක , ඍණාත්මක දේවල් එකක් නම් බෑ . නැත්නම් endless oppotunities තියනව skill එකක් හදාගන්නවනම්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,777
    26,204
    113
    උත්තර නැති ප්‍රශ්ණ.

    වැව් මාලු කිලෝ එක 550.00

    සෙට් වෙන්න යන්නේ නෑ. Rarely තනියම බියර් එකක් ගහනවා.

    පොඩි එවුන්ට formula දෙන්න අමාරු හින්දා Pelwatta වගේ ඒවා දෙන්නෙ.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,480
    36,734
    113
    කෑගල්ල
    93100.00 :( :(. සති දෙක හමාරෙන් ඉවරයි.
    ඉතිරි ටික ගෙවන්න online වැඩ තමා.
    එහෙට මෙහෙට ටිකක් කැරකුනොත් මොන මොනවා හරි සෙට් වෙනවා මාසෙටම 25-30 විතර ගන්න පුළුවන් අමතරව.
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    කිසිම හේතුවකට, රස්සාවකට හරි ජීවත් වෙන්න හරි මේ රටෙන් යන්න හිතුවේ නෑ මචං කලින්... ඒත් දැන් තමයි තේරෙන්නේ මේක කරුම රටක්.. මේකේ ඉන්න කාලකන්නි කවදාවත් හදන්න බෑ මචං.. ඊයේ දැක්කනෙ කළුතර ගවරැල.

    බිස්නස් එකක් කරගෙන මෙහෙම දියුණු වෙන්න තමයි හිතන් හිටියෙ. ඒත් දැන්නම් පවුල් පිටින් මෙහෙන් යන්න හිතිලා තියෙන්න බං... පුදුම පවක් අපි ගෙවන්නේ...
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,232
    10,851
    113
    මම නම් උබව ඉග්නෝ දැම්මේ නැ . ඔව් ඉතින් විසෙන් විස තමා නසන්න වෙන්නේ. ඒ උනාට බන් කුණුහරප කියන එක එකාට හොදින් කතා කරපන්. උන්ගේ මැන්ටල් ඉශු එකක් නිසා නේ එහෙම ව්නෙනේ. මම දැක්කා පස්සේ පස්සේ උනත් කුණුහරප අතරල යන්න පටන් ගත්තා. අර git ත්‍රෙඩ් එක දානකන් මම මේ බලන් ඉන්නේ. එකට වෙලාව දාපන් පුළුවන් නම්
    පුළුවන් නම් ගානක් හොයාගන්න දෙයක් කියලා දෙන්න ලොකු පිනක් මචන් මේකාලේ හැටියට
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,994
    9,379
    113
    එතික්ස් කියල කියන්නේ මොකක්ද දන්නවද? ත්‍රෙඩ් එකේ ටොපික් එක බලලා ඊට අනුකුලව රිප්ලයි කරන විනයක් හදාගන්න එක. ත්‍රෙඩ් එක සෙක්ස් නම් එක ඒ විදිහට රිප්ලයි එක දෙන්න ඕනේ. ත්‍රෙඩ් එක දේශපාලන නම් ඕනේ ජෝක් එකක් කරගන්න. මොකද දේශපාලනේ එහෙම පිටින්ම ජෝක් එකක් නේ. හැබැයි ඒ අතරම යනවා විවිද වර්ගයේ වැදගත් ත්‍රෙඩ් ඒ වගේම මිනිහෙක්ට ගොඩ යන්න දෙන සුපිරි ත්‍රෙඩ්. ඒවා ඇතුලේ හාන්නේ නැතුව ගන්න එකෙක්ට දෙයක් ගන්න දෙන එක තමා ඔය එතික්ස් කියල මම අදහස් කලේ. මේකේ හුගක් උන් අසහනෙන් ඉන්නේ. එස් සාදාරනයි. මොකද උන්ට ලැබෙන පඩිය මදි ඒ වගේම ඉස්සරහ ගැන කිසි පැහැදිලි කමක් නැතිව හුගක් ඉන්නේ. ඒ වගේ උන්ම තමා අර වගේ ත්‍රෙඩ් අප් කරලා ගන්න ඕනේ. එක උගේ ටොපික් එකට අදාළ නැති උනත්. එහෙම උනාම තමා උගේ ටොපික් එකට අදාළ එකෙක් ත්‍රෙඩ් එකක් දාන්නේ. එකට ගොඩ යෑමක් තමා වෙන්න ඕනේ
    එහෙම serious thread හාගෙන එන දෙතුන්දෙනෙක්ව ban උනාම ethics ඉබේම හැදෙනවා
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,834
    6,388
    113
    පුළුවන් නම් ගානක් හොයාගන්න දෙයක් කියලා දෙන්න ලොකු පිනක් මචන් මේකාලේ හැටියට
    video editing, grapihcs design puluwan nam template hadala ewwa sell karana site wala daanna. habayi dwasen deken salli enne nam na.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    කෙනෙක් කිව්වා වගේ හැමොටම සපොට් එකක් දිලා ඉස්සහරට යමු මගේ skill වලින්වේන කෙනෙක් වැඩක් ගන්න එ කෙනාගෙව් skill වලින් තව කෙනෙක් වැඩක් කරන් එකට ගෙවිමක් කරන්න වගේ ගියනම් හොදයි example මම graphic / vivideoedit කරන්නෙ මගෙන් එවා වෙන කෙනෙක්ට කර ගන්න පුලුවන් එවගේම web desing වගේ වැඩක් අවෝත් මේකෙ ඉන්න කෙනෙක්ට එ job එක බාර දෙනවා එ වගේ දෙයක් තමයි කරන්න තියෙන්නෙ..

    video editing, grapihcs design puluwan nam template hadala ewwa sell karana site wala daanna. habayi dwasen deken salli enne nam na.
    Canva වල දාන්න පුලුවන් ද අපි කරන එවා බන්
    ------ Post added on Oct 9, 2022 at 9:17 AM
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,834
    6,388
    113
    කෙනෙක් කිව්වා වගේ හැමොටම සපොට් එකක් දිලා ඉස්සහරට යමු මගේ skill වලින්වේන කෙනෙක් වැඩක් ගන්න එ කෙනාගෙව් skill වලින් තව කෙනෙක් වැඩක් කරන් එකට ගෙවිමක් කරන්න වගේ ගියනම් හොදයි example මම graphic / vivideoedit කරන්නෙ මගෙන් එවා වෙන කෙනෙක්ට කර ගන්න පුලුවන් එවගේම web desing වගේ වැඩක් අවෝත් මේකෙ ඉන්න කෙනෙක්ට එ job එක බාර දෙනවා එ වගේ දෙයක් තමයි කරන්න තියෙන්නෙ..


    Canva වල දාන්න පුලුවන් ද අපි කරන එවා බන්
    ------ Post added on Oct 9, 2022 at 9:17 AM
    mama karala nam na bn. google karala baluwa, puluwan kiyala kiyanne. youtube eke tutorial athi.
    site eke aluthen register wena eka nam hold karala wage.
    https://www.canva.com/contributors/