North Korea tested another Missile !

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,946
    10,373
    113
    Screenshot_20221010-120741_Brave.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,764
    101,134
    113
    මේ ගොන් උත්තල ඔක්කොම අගහරුවලට වගේ ඩිපෝට් කරල අපිට මේකෙ නිදහසේ ඉන්න විදියක් නැද්ද? මරාගන්න බැරි නන් කාගන්න හරි කියල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,803
    76,136
    113
    Unuth athal gannawa lol
    මේ ගොන් උත්තල ඔක්කොම අගහරුවලට වගේ ඩිපෝට් කරල අපිට මේකෙ නිදහසේ ඉන්න විදියක් නැද්ද? මරාගන්න බැරි නන් කාගන්න හරි කියල
    Kariyata attention ona unama oka tama karanne. Podi un wage ban mun okkoma.
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    මේ ගොන් උත්තල ඔක්කොම අගහරුවලට වගේ ඩිපෝට් කරල අපිට මේකෙ නිදහසේ ඉන්න විදියක් නැද්ද? මරාගන්න බැරි නන් කාගන්න හරි කියල
    Mehe bari hinda thamai Musk wage dial අගහරුවලට yanna hadanne 😅
     
    • Like
    Reactions: Any.key

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,764
    101,134
    113
    Kariyata attention ona unama oka tama karanne. Podi un wage ban mun okkoma.
    අපේ රටේ තියෙන කරුමෙ හැටියට ටාර්ගට් දාන එකා Kiv වෙනුවට Kandy ටාර්ගට් ලොක් කරල ෆයර් කරන්න ඉඩ තියෙනව
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,419
    13,344
    113
    34
    ෆින්ලන්ඩ්
    අපේ රටේ තියෙන කරුමෙ හැටියට ටාර්ගට් දාන එකා Kiv වෙනුවට Kandy ටාර්ගට් ලොක් කරල ෆයර් කරන්න ඉඩ තියෙනව
    Kandy වලට ගැහුවොත් නම්, ගහන එකාට සොරි වෙනවා. එඩිතර, සුර, වීර සිංහ පැටව් මර ලතෝනි දෙයි දළදා මාලිගා වට ගැහුවේ. පෝය හතක් යන්න කලින් හැදී ගැවිල යනවා.

    පොල් ගහනව යාකෝ කිය කිය හතර වටේ දේවාල ගානේ පොල් ගග හ යයි. මොකෝ උන්ට ගහන්න අපිට එච්චර දුර යන්න fuel කොටා එක මදි නේ. නුවර ඉඳන් කොළඹ ගිහින් එන්නත් මදි නේ. නැත්තම් යක්ක පුත්තු කෑට පොල අරං දිංගි බෝට්ටු වේ හරි ගිහින් වෙන රටකට පනිනවා