sako inverter 3.5kw

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    sako gannawa nag 5.5 ekak ganna 3.5 ganna epaa common fault ekak thiyanawa. poddak facebook group wala 1 month wage aragena research karanna wena hoda brands thiyanawa,
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,784
    10,279
    113
    sako gannawa nag 5.5 ekak ganna 3.5 ganna epaa common fault ekak thiyanawa. poddak facebook group wala 1 month wage aragena research karanna wena hoda brands thiyanawa,
    ලංකාවේ ගන්න තියෙන වෙන හොඳ brands මොනවද ?
     
    • Like
    Reactions: RottenCOLT

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    sako නං ගන්න එපා ලෙඩ ගොඩක්
    හැබැයි සමහර මොඩල් තියනවා අවුලක් නැති ඒවා

    ඔය සාකො සහ ගොඩක් චයිනීස්(euronet etc) කම්පැනි වලින් විකුනන්නෙ මොකක් හරි එකම කම්පැනියක ඉන්වර්ටර් එක රී බ්‍රැන්ඩ් කරලා
    බ්‍රෑන්ඩ් ගත්තම හොඳයි කියලා කියන බ්‍රෑන්ඩ් සෙට් එකක් තියනවා
    Victron energy - යුරොප් බ්‍රැන්ඩ් එකක් පට්ට ගනන් සුපිරි කොලිටි. එක දිගට අවුරුදු 5-10 දුවන සිස්ටම තියනවා කියලා කියනවා ඕෆ් කරන්නෙ නැතිව
    Growatt - අවුලක් නැහැ,මගේ ලඟත් තියෙන්නෙ මේකක්
    epever - ඉන්වර්ටර් වලට අලුත් ඒ උනාට ඉන්වර්ටරේ සොලිඩ් බිල්ඩ් කොලිටියක් තියනවා
    MPP Solar - තායිවාන් බ්‍රෑන්ඩ් එකක් කවුරුවත් අවුලක් කියනවා අහල නැහැ. යූස් කරන එවුන් හොඳ තමයි කියන්නෙ
    SRNE - දැං ගොඩක් අය මේ බ්‍රෑන්ඩ් එකත් යූස් කරනවා එහෙමකට අවුලක් කියනනවා අහලා නැහැ