3kwh Hybrid inverter ekakui Battery ekakui oni .. kohmada badu tika hoya ganne ? kohomada mila ganan ?
හැක. ඒත් power cut එකක් ආවම කිනම් පල?Battery ටික අරගෙන CEB එකෙන්ම Charge කරගන්න පුළුවන් ද?
මේක ගොඩක් අය කරනවා මම දැකලා තියෙනවා. ඒත් කරන්නේ කොහොම දDirect import karanna local ganna epa
මේක ගොඩක් අය කරනවා මම දැකලා තියෙනවා. ඒත් කරන්නේ කොහොම ද
මාත් එකේ තමා දැක්කේ හැබැයි දැන් අවුරුදු 5-6කට විතර කලින්off grid group eke aya kara podi fee ekakata, dan nam sure na,
Power තියෙන වෙලාවේ charge කරගෙන තියාගන්න බැලුවේ බං..හැක. ඒත් power cut එකක් ආවම කිනම් පල?
Awlk ne. Panels , aluminum , dc cable tika save wenawa.Power තියෙන වෙලාවේ charge කරගෙන තියාගන්න බැලුවේ බං..
Solar වැඩේ සංකීර්ණයි.
5kw වලට කීයක් යාවි ද බං?Awlk ne. Panels , aluminum , dc cable tika save wenawa.
Warranty 10 year enwa kohomth. 1M wage yai panels ne nam.5kw වලට කීයක් යාවි ද බං?
කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන් ද?
@Tricle_Buwa Mchn... Oya off-grid karanawada?Awlk ne. Panels , aluminum , dc cable tika save wenawa.