Can someone bring unboxed phone without being taxed when visiting Sri Lanka ?

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචන්ලා,

    මම අපේ cousin කෙනෙක්ට කියලා Ausi වලින් Google Pixel 7 or 7 Pro එකක් ගෙන්නගන්න ඉන්නේ.. මිනිහා දන්නා family එකක් එනවා January. එයාල අතේ තව aluth lap එකකුත් එවනවා (ඒකනම් unbox කරලා එවන්නේ box එක පිටින් ගෙනාවොත් case වැටෙයි + බරත් වැඩිවෙන හින්දා ) . මෙයාලා අතේම phone එකත් ගෙන්නගන්න ඉන්නේ. ඒක fresh පිට ගෙන්නගන්න ආසයි .. එහෙම ගෙනාවොත් tax ගහන්න chance එකක් තියද ? Gift එකක්හරි personal use එකටහරි කියලා තමයි ගෙන්නගන්න හිතුවේ ..

    HELP and advice please !!
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    awlak na ban. ekak 2k awlak na shape. gift ekak denda genne kiyanda kiyahan.

    math one tharam 2, 3 genath tiyei. awlak wela na.
    මාත් අහලා තියනවා එකක් දෙකක්නම් shape කියලා. දැන් තත්වේ හැටියට හින්දයි case දායිද බැලුවේ. එහෙමනම් එහෙම ගෙන්නගන්නවා.

    Thanks a lot bro !!
    Unbox karanna deyak naha box eka pitin gennaganin full packed. Kisi aulak naha eka unit ekakata
    ehenam ehema karanawaa thanks a lot machan
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,388
    1,742
    113
    Bangkok
    බොක්ස් පිටින් එකක් දෙකක් ගෙනාවට අව්ලක් නැහැ . එද්දි ලෝ ප්‍රොෆයිල් වරෙන් (අනවශ්‍ය විදියට ඇටෙන්ෂන් දාගන්න එපා)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,687
    73,116
    113
    මචන්ලා,

    මම අපේ cousin කෙනෙක්ට කියලා Ausi වලින් Google Pixel 7 or 7 Pro එකක් ගෙන්නගන්න ඉන්නේ.. මිනිහා දන්නා family එකක් එනවා January. එයාල අතේ තව aluth lap එකකුත් එවනවා (ඒකනම් unbox කරලා එවන්නේ box එක පිටින් ගෙනාවොත් case වැටෙයි + බරත් වැඩිවෙන හින්දා ) . මෙයාලා අතේම phone එකත් ගෙන්නගන්න ඉන්නේ. ඒක fresh පිට ගෙන්නගන්න ආසයි .. එහෙම ගෙනාවොත් tax ගහන්න chance එකක් තියද ? Gift එකක්හරි personal use එකටහරි කියලා තමයි ගෙන්නගන්න හිතුවේ ..

    HELP and advice please !!
    Sanga thathtayek wage siyurak andala pack karala ewapan. Kudu genawath balanne ne :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: sp3co