මංගල යෝජනා

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ලියතබරා හොඳයි.
    හැබැයි පුතේ ඊට වඩා ගොඩක් හොඳයි ඔය චැට් ඇප්ස්. අවශ්‍ය වුනහම වීඩියෝ කෝල් ගන්න පුළුවන්.
    වල්කමකට නෙවෙයි, එතකොට බොරු අකවුන්ට් එකක් නෙවෙයි කියල වෙරිෆයි කරගන්න පුළුවන්.
    හැබැයි පිටරට කෙල්ලෝ තමයි ඒ වගේ ඉන්නේ.
     
    • Like
    Reactions: බෙන් 10

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ලියතබරා හොඳයි.
    හැබැයි පුතේ ඊට වඩා ගොඩක් හොඳයි ඔය චැට් ඇප්ස්. අවශ්‍ය වුනහම වීඩියෝ කෝල් ගන්න පුළුවන්.
    වල්කමකට නෙවෙයි, එතකොට බොරු අකවුන්ට් එකක් නෙවෙයි කියල වෙරිෆයි කරගන්න පුළුවන්.
    හැබැයි පිටරට කෙල්ලෝ තමයි ඒ වගේ ඉන්නේ.
    Monada app
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    Wisthare dapanko
    unge site eke register wenna ona , kalinnm maasa 6 ta 1800k wage thibbe dn nm Packages wagayak thiyenne.

    Register unama eke inna ayage phone numbers ganna puluwan egolnge details thiyenawa mona wage kenekda hoyanne kiyala apita set wagenm call karala balanna thiyenne. kathawen set unoth eeta passe kendara balala harinm ithuru tika karanagena yanna thiyenne. proposalma wage thamai wenasakata thiyenne kapuwek na apitama thamai goda daa ganna thiyenne.
     
    Last edited:

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    unge site eke register wenna ona , kalinnm maasa 6 ta 1800k wage thibbe dn nm Packages wagayak thiyenne.

    Register unama eke inna ayage phone numbers ganna puluwan egolnge details thiyenawa mona wage kenekda hoyanne kiyala apita set wagenm call karala balanna thiyenne. kathawen set unoth eeta passe kendara balala harinm ithuru tika karanagena yanna thiyenne. proposalma wage thamai wenasakata thiyenne kapuwek na apitama thamai goda daa ganna thiyenne.
    ube education qualifications kohomada machan?
     
    • Like
    Reactions: බෙන් 10