God's new Instagram

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,066
    36,076
    113
    කෑගල්ල
    අපෝ යන්තං අමාරුවෙන් පියවි ලෝකෙට ආවා. එක ඇතුලට ගියාට පස්සේ එළියට එන එක අමතක වෙනවානේ. සුපිරි කැලිනේ ඉන්නේ. :( :( මේකනං ෆාලෝ කරන්න වෙන්නේ නෑ.
    ඕකේ දාලා මේ ලංකාවේ ඉන්න අමු හිගන්නංගේ ජොබ් කරනවද බාන්. මුංට $10 කීවොත් රේවෙනවනේ.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඕක වැඩක් නැහැ.
    කුසුමගෙ අකවුන්ට් එක තමා මට ඕනේ!
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,080
    4,855
    113
    1665415594224.png

    2010 wage ara icon hadana software ekak tibba, eken mita wada hodata heduwa yku
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,718
    113
    33
    Kalutara
    ඕයි මාත් එකක් හදාගන්න ඕන. මහෙ එකට තාම fb පේජ් එකක්වත් නෑනේ. 🥺
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,992
    4,677
    113
    Loading...
    @scurvy අඩෝ... උඹ කරන Services ටිකේ Tutorials ටිකක් කරපන්. දන්නෙ නැති එකෙක්ට බලලා ඉගෙන ගෙන ගොඩ යන්න පුලුවන්. සිරාවට කිව්වෙ. අම්මා මතක් කරන්න ඔට්ටු නැහැ.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    innawa innawa. ithin kohomada ballo. 🥰
    oyala enne nahane kiriyata. miss you huththo.
    mama apahu awahama oyage wall eke msg ekak dala athi oya dakala naha.
    ado ape telegram group ekata wara. thama innawa parana set eka. ubawa mathak kalath ekka. dan dakke ban eka. kiriyata en ne dan full busy api. mekata awath meke inne dan podi keriyo. unta apiwai apita unwai dirawan nane :lol::lol:
     
    • Haha
    Reactions: supun_sg

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,378
    16,169
    113
    ado ape telegram group ekata wara. thama innawa parana set eka. ubawa mathak kalath ekka. dan dakke ban eka. kiriyata en ne dan full busy api. mekata awath meke inne dan podi keriyo. unta apiwai apita unwai dirawan nane :lol::lol:
    ado ow ban dannam hari parissamin kiriye inna ona :rofl: issara wage friendly naha wadiya ara ganna balana inne godak ewun.

    monada eke ubala karanne link eka pm karala thiyapan.

    reply quote karanna epa ban. miss wenawa notification wadi unahama. pm ekak gahapan eka para.

    link?
    btw man podi kariyek
    friendly kariya
    ------ Post added on Oct 15, 2022 at 5:41 PM