අපි නං අහුවෙයි ඕවට

cat123

Well-known member
  • Sep 25, 2007
    2,735
    4,478
    113
    මේ අර මහින්දයි, ගෝටයි, නාමලුයි, බැසිලුයි එකතු වෙලා අම්මටසිරි වෙන්නම දියුණු කරපු රටේ රජයට ආදායම් හොයාගන්න අලුතෙන්ම ගහන්න යන ඍජු බදු.
    සීනි ඇටේ, හාල් ඇටේ ඉඳල දොඹෙං යන්න ගහල තියෙන වක්‍ර බදුත් ගෙවල මේවත් ගෙව්වම අර නාමල් කියන වේCගෙ පුතා අහපු මොකද්ද කරපු වැරැද්ද කියන එකට උඹලට උත්තර මතක් වෙයි.
    මේ ඔක්කොම බදු ගහල කරන්නෙ උන්ට ආතල් ගන්න සල්ලි හොයාගන්න කියන එක කියල මතක් වෙච්චි දවසකට පාරට බහින්නත් උඹලට හිතෙයි.
    එදාට තනියෙම පාරට බැහැපල්ල.

    310216326_10226765046739619_6951445021788365695_n.jpg
     
    Last edited:

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,953
    8,384
    113
    මෙහෙමයි ඔයාලා හොරකම් කලානෙ, තව පිට රටින් දෙන ණය වලිනුත් හොරා කෑවනෙ ඒක නිසා කට වහගෙන මේක ගෙවන්න, pls.... :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    මේ අර මහින්දයි, ගෝටයි, නාමලුයි, බැසිලුයි එකතු වෙලා අම්මටසිරි වෙන්නම දියුණු කරපු රටේ රජයට ආදායම් හොයාගන්න අලුතෙන්ම ගහන්න යන ඍජු බදු.
    සීනි ඇටේ, හාල් ඇටේ ඉඳල දොඹෙං යන්න ගහල තියෙන වක්‍ර බදුත් ගෙවල මේවත් ගෙව්වම අර නාමල් කියන වේCගෙ පුතා අහපු මොකද්ද කරපු වැරැද්ද කියන එකට උඹලට උත්තර මතක් වෙයි.
    මේ ඔක්කොම බදු ගහල කරන්නෙ උන්ට ආතල් ගන්න සල්ලි හොයාගන්න කියන එක කියල මතක් වෙච්චි දවසකට පාරට බහින්නත් උඹලට හිතෙයි.
    එදාට තනියෙම පාරට බැහැපල්ල.

    310216326_10226765046739619_6951445021788365695_n.jpg
    Baiyanta NIL lu hama ekatama...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මේ අර මහින්දයි, ගෝටයි, නාමලුයි, බැසිලුයි එකතු වෙලා අම්මටසිරි වෙන්නම දියුණු කරපු රටේ රජයට ආදායම් හොයාගන්න අලුතෙන්ම ගහන්න යන ඍජු බදු.
    සීනි ඇටේ, හාල් ඇටේ ඉඳල දොඹෙං යන්න ගහල තියෙන වක්‍ර බදුත් ගෙවල මේවත් ගෙව්වම අර නාමල් කියන වේCගෙ පුතා අහපු මොකද්ද කරපු වැරැද්ද කියන එකට උඹලට උත්තර මතක් වෙයි.
    මේ ඔක්කොම බදු ගහල කරන්නෙ උන්ට ආතල් ගන්න සල්ලි හොයාගන්න කියන එක කියල මතක් වෙච්චි දවසකට පාරට බහින්නත් උඹලට හිතෙයි.
    එදාට තනියෙම පාරට බැහැපල්ල.

    310216326_10226765046739619_6951445021788365695_n.jpg
    ow horakam karapu ungen ganiw.

    nikamata namata hari eka investigation ekak hari karada?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ලක්ෂ එකහමාරක් පඩි අරන් රු 2500ක් බදු ගෙවන්න බැරි හිඟන්නු එක්කනෙ රනිල් තනියම රට හදන්න යන්නෙ