මේ අර මහින්දයි, ගෝටයි, නාමලුයි, බැසිලුයි එකතු වෙලා අම්මටසිරි වෙන්නම දියුණු කරපු රටේ රජයට ආදායම් හොයාගන්න අලුතෙන්ම ගහන්න යන ඍජු බදු.
සීනි ඇටේ, හාල් ඇටේ ඉඳල දොඹෙං යන්න ගහල තියෙන වක්‍ර බදුත් ගෙවල මේවත් ගෙව්වම අර නාමල් කියන වේCගෙ පුතා අහපු මොකද්ද කරපු වැරැද්ද කියන එකට උඹලට උත්තර මතක් වෙයි.
මේ ඔක්කොම බදු ගහල කරන්නෙ උන්ට ආතල් ගන්න සල්ලි හොයාගන්න කියන එක කියල මතක් වෙච්චි දවසකට පාරට බහින්නත් උඹලට හිතෙයි.
එදාට තනියෙම පාරට බැහැපල්ල.

Last edited: