දිනුවොත් චිනේ ඉවරයිමගේ හිතේ මේ පාර මූ දිනනවා උඩින්ම.
මූ චිනේ එක්ක නයි ෛව රයි. රුසිය එක්ක ෆිට්.දිනුවොත් චිනේ ඉවරයි
Don't forget the fact that he pretty much destroyed IsisMona unath Trump ela dial eka kisima war ekakata yan nathiwa pora ganata balance kara gaththa. Dan inna nakiya wage newei.
Honda Business karayek kawadawath war walata yan na . Mind eken gema denne. War kiyanne unwanted expenses. Anika balapan pora thamange jathiyata sup karanne.ට්‍රම්ප් ගූ බයයි යුද්ද වලට යන්ඩ නේද @2osama
Biden nakiya puppet kenekne.Mona unath Trump ela dial eka kisima war ekakata yan nathiwa pora ganata balance kara gaththa. Dan inna nakiya wage newei.
රුසියාව කරන වැඩ නිසා තමා මේ පාර කෙලුනොටි බයිඩ්ට කෙල වෙන්නේමූ චිනේ එක්ක නයි ෛව රයි. රුසිය එක්ක ෆිට්.
බයිඩන් මෙලෝ රහක් නැ සිරාවටම.. මං දැක්ක ගොඩක් තැන්වල ඇමරිකන් මිනිස්සු උට බනිනවා හොදටම. දැන් කළු උන් පවා කියන්නේ ට්‍රුම්ප් හොදයි කියල..රුසියාව කරන වැඩ නිසා තමා මේ පාර කෙලුනොටි බයිඩ්ට කෙල වෙන්නේ
බයිඩ බල්ලට දාලා නේ රුසියාව යුක්රේනය ට ගහන්නේ
එහෙන් Mexico දේශසීමාව කඩාගෙන සරණාගතයෝ රිංගනවා ඇමරිකාවට
ඔව් බයිඩ නම් කිසිම රහක් නැ ඒ උනාට ඌ ඡන්දෙ බලලා Mexican USA Border එක Open කරපු එකෙන් ඇමරිකාවේ තියෙන Mexican ඡන්ද ටික බයිඩ ට වැටෙයි කියනවා . පට්ට Mexican එවුන් සෙට් එකක් USA ඇතුලේ ඉන්නවා . මු ඒ ඡන්ද ටික බලාගෙන තමා ගේම දෙන්නේබයිඩන් මෙලෝ රහක් නැ සිරාවටම.. මං දැක්ක ගොඩක් තැන්වල ඇමරිකන් මිනිස්සු උට බනිනවා හොදටම. දැන් කළු උන් පවා කියන්නේ ට්‍රුම්ප් හොදයි කියල..
Not if you’re selling weaponsWar kiyanne unwanted expenses.
The point. That is americas main business. The florida governer may overtake trump in primariesNot if you’re selling weapons![]()
I think Most of them r from venuizuela not mexicoඔව් බයිඩ නම් කිසිම රහක් නැ ඒ උනාට ඌ ඡන්දෙ බලලා Mexican USA Border එක Open කරපු එකෙන් ඇමරිකාවේ තියෙන Mexican ඡන්ද ටික බයිඩ ට වැටෙයි කියනවා . පට්ට Mexican එවුන් සෙට් එකක් USA ඇතුලේ ඉන්නවා . මු ඒ ඡන්ද ටික බලාගෙන තමා ගේම දෙන්නේ
yap new immigration Wave from VenezuelaI think Most of them r from venuizuela not mexico