Save The America Make It Great Again Trump's සුළග

2osama

Well-known member
  • Oct 25, 2010
    81,501
    72,702
    113
    මාලඹේ
    මූ චිනේ එක්ක නයි ෛව රයි. රුසිය එක්ක ෆිට්.
    රුසියාව කරන වැඩ නිසා තමා මේ පාර කෙලුනොටි බයිඩ්ට කෙල වෙන්නේ
    බයිඩ බල්ලට දාලා නේ රුසියාව යුක්රේනය ට ගහන්නේ
    එහෙන් Mexico දේශසීමාව කඩාගෙන සරණාගතයෝ රිංගනවා ඇමරිකාවට
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    රුසියාව කරන වැඩ නිසා තමා මේ පාර කෙලුනොටි බයිඩ්ට කෙල වෙන්නේ
    බයිඩ බල්ලට දාලා නේ රුසියාව යුක්රේනය ට ගහන්නේ
    එහෙන් Mexico දේශසීමාව කඩාගෙන සරණාගතයෝ රිංගනවා ඇමරිකාවට
    බයිඩන් මෙලෝ රහක් නැ සිරාවටම.. මං දැක්ක ගොඩක් තැන්වල ඇමරිකන් මිනිස්සු උට බනිනවා හොදටම. දැන් කළු උන් පවා කියන්නේ ට්‍රුම්ප් හොදයි කියල..
     
    • Like
    Reactions: Vandetta and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,702
    113
    මාලඹේ
    බයිඩන් මෙලෝ රහක් නැ සිරාවටම.. මං දැක්ක ගොඩක් තැන්වල ඇමරිකන් මිනිස්සු උට බනිනවා හොදටම. දැන් කළු උන් පවා කියන්නේ ට්‍රුම්ප් හොදයි කියල..
    ඔව් බයිඩ නම් කිසිම රහක් නැ ඒ උනාට ඌ ඡන්දෙ බලලා Mexican USA Border එක Open කරපු එකෙන් ඇමරිකාවේ තියෙන Mexican ඡන්ද ටික බයිඩ ට වැටෙයි කියනවා . පට්ට Mexican එවුන් සෙට් එකක් USA ඇතුලේ ඉන්නවා . මු ඒ ඡන්ද ටික බලාගෙන තමා ගේම දෙන්නේ
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    ඔව් බයිඩ නම් කිසිම රහක් නැ ඒ උනාට ඌ ඡන්දෙ බලලා Mexican USA Border එක Open කරපු එකෙන් ඇමරිකාවේ තියෙන Mexican ඡන්ද ටික බයිඩ ට වැටෙයි කියනවා . පට්ට Mexican එවුන් සෙට් එකක් USA ඇතුලේ ඉන්නවා . මු ඒ ඡන්ද ටික බලාගෙන තමා ගේම දෙන්නේ
    I think Most of them r from venuizuela not mexico
     
    • Like
    Reactions: 2osama