අලුත් බද්ද

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    මුදල් අච්චු ගසමින් රජයේ සේවකයන්ට පඩි ගෙවීම තවදුරටත් කල නොහැකි නිසා ඔවුන්ට පඩි ගෙවීම සඳහා මේ බදු උපයෝගි කර ගනී. එනම් ඔබ බදු ගෙවන්නේ අත පය හතර හොඳට ඇති නිකමෙකුට පින් පඩි ගෙවීම සඳහාය.


    ඉන්දියාවට හරි පලයල්ලා
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඡන්ද වලට කලින් දවසේ පලාත් සබාව‌ෙ ජොබ් වලට සීය දෙසීය ඔබන හැටි පටිට ආතල්. රජයෙනේ හතලිස් දාහක් විතර ගෙවනවා . :lol: ඩිග්‍රි ගහලා තිස්පන්දාහක් විතර ගන්න උන් දැක්කම පුකෙන් හිනා යන්නේ :lol:
     
    • Like
    Reactions: KOTA NIHAL

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    vLKU7ys.gif
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    9% බදු ගහපු සර්ව පන්නල 36%ක් බදු ගහන එකෙක් ගෙන්න ගත්ත පොන්න කාදිනල ඇතුලු අරගල කුක්කන්ට කෙලවීම ගැන මට නම් මාරම සතුටුයි , හොදම වැඩේ පොන්න වහල්ලු ටිකට

    හුත්තිගෙ පුතාල දැන් සැපද ??? @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp
    @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard
    @SLBlackKnight
    @shan4djfun @Jim_Moriarty

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Angry
    Reactions: sumane20

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    9% ගහපු සර් යනකොට ට්‍රෙශරි එක හිස් නෙ බං :lol:
    කොරෝනා එහෙම ආවෙම නැන මාස ගනන් රට වහන් උන්නෙම නැනෙ,කලකන්නි.. තමන්ට 5000ගානෙ කන්ඩ බොන්ඩ දුන්න මනුස්සයට කෙලවපු හැත්ත, 56% විතර බදු ගහන්ඩ තියෙන්නෙ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,537
    113
    කොරෝනා එහෙම ආවෙම නැන මාස ගනන් රට වහන් උන්නෙම නැනෙ..කලකන්නි තමන්ට 5000ගානෙ කන්ඩ බොන්ඩ දුන්න මනුස්සයට කෙලවපු හැත්ත 56% විතර බදු ගහන්ඩ තියෙන්නෙ

    ට්‍රෙෂරි එක හිස් වෙනකං පිනට කන්ඩ දෙන එක තෙල් පොම්ප ඇටෙන්ඩන්ට් කෙනෙකුටත් කරන්න බැරියෑ :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ට්‍රෙෂරි එක හිස් වෙනකං පිනට කන්ඩ දෙන එක තෙල් පොම්ප ඇටෙන්ඩන්ට් කෙනෙකුටත් කරන්න බැරියෑ :lol:
    පොම්පෙ එකේ අයිතිකාරය කරන විදිහ හොදනම් ගැටලුවක් නැනෙ,කටපුක වහන් ගෙවපන් වහලො 36%+ 🤣🤣🤣
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    2005.02.01 ට පෙර උපන් අය ඡන්ද ලේඛනයේ නම ඇත්දැයි ග්‍රාම නිලධාරිගෙන් / www.elections.gov.lk බලන්න. නම නැත්නම්
    ඔක්තෝම්බර් 19ට පෙර ග්‍රාම නිලධාරි හමුවන්න.
    චන්දෙත් ඕනලු එයාලට 🙃
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,537
    113
    පොම්පෙ එකේ අයිතිකාරය කරන විදිහ හොදනම් ගැටලුවක් නැනෙ,කටපුක වහන් ගෙවපන් වහලො 36%+ 🤣🤣🤣

    කරන විදිහ හොඳ නං ආදායම (-) වෙනවා යෑ :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරන විදිහ හොඳ නං ආදායම (-) වෙනවා යෑ :lol:
    සචාරකයනට ගහල එලෝල පාරවල් වහන් දගලල , රට ඉන්න උන්ට සල්ලි එවන්ඩ එපා කියල, මිනි මරල ගෙවල් ගිනි තිබ්බම + වෙනව ............... අහ ගහන්නෙ නැතුව ඉදපන් වේස වහලො

    සමානාත්වය ගෙන්න හදන්නේ....
    ඒක හොදයි ලෙඩා මළත් බඩ සුද්දයි, සර්ගෙ 9% බදු සහනයයි නරක.. 🤣🤣
    ------ Post added on Oct 14, 2022 at 5:05 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,537
    113
    සචාරකයනට ගහල එලෝල පාරවල් වහන් දගලල , රට ඉන්න උන්ට සල්ලි එවන්ඩ එපා කියල, මිනි මරල ගෙවල් ගිනි තිබ්බම + වෙනව

    නැත්නම් තෙල් පොම්ප ඇටෙන්ඩන්ට් රට ගොඩ දාන්නෙ මේම මේම, නැද්ද :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැත්නම් තෙල් පොම්ප ඇටෙන්ඩන්ට් රට ගොඩ දාන්නෙ මේම මේම, නැද්ද :lol:
    තොපිට පින නැ පොන්න රැල, තේරෙයි තොපිට කන්ඩ බොන්ඩ නැතුව අනාත වෙද්දි, පොන්න කාදිනල එන්නෙ නැ එදාට බත් පැකට් උස්සන්..🙂
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,537
    113
    තේරෙයි තොපිට කන්ඩ බොන්ඩ නැතුව අනාත වෙද්දි

    පොම්පැටෙන්ඩන්ට් ඇන්ඩ් කොම්පැනි හිටියනං කන්ඩ ලැබෙයිතේ? :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොම්පැටෙන්ඩන්ට් ඇන්ඩ් කොම්පැනි හිටියනං කන්ඩ ලැබෙයිතේ? :lol:
    කුහක පොන්නයන්ට හොදම වැඩේ , මාස 6 වගේ යද්දි තව හොද වෙයි🤣🤣
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,537
    113
    කුහක පොන්නයන්ට හොදම වැඩේ ,

    සිරා කතාව ලක්ෂ 69 ක් ඡන්දෙ දීල කරගත්තෙ ට්‍රෙෂරිය හිස් කරගත්ත එක විතරයි

    හොඳම වැඩේ ඕකුංට :yes:
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඡන්ද වලට කලින් දවසේ පලාත් සබාව‌ෙ ජොබ් වලට සීය දෙසීය ඔබන හැටි පටිට ආතල්. රජයෙනේ හතලිස් දාහක් විතර ගෙවනවා . :lol: ඩිග්‍රි ගහලා තිස්පන්දාහක් විතර ගන්න උන් දැක්කම පුකෙන් හිනා යන්නේ :lol:
    Rajaye degree gahapu unuth 40k vithara neh ganne.. itath aduida 😂
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සමානාත්වය ගෙන්න හදන්නේ....
    රෙද්දේ සමානාත්මතාව තමා. එහෙම කරන්න නම් අඩුම රජයේ සේවකයෝ වෙලාවට වැඩ කරපල්ලා. 4.15 පනින්න හදන හැතිකරේ එක්ක මොන සමාන සින් ද බන්. සලරි එක විතරක් නෙමේ කරන වැඩෙත් සමාන කරන්න ඕනේ එහෙනම්