සිරාවට බන් මේ රටේ පිං බත් ගිලින එවුන් නඩත්තු කරන්න තමයි private sector එක තියෙන්නේ කියල තමයි හිතන් ඉන්නේරෙද්දේ සමානාත්මතාව තමා. එහෙම කරන්න නම් අඩුම රජයේ සේවකයෝ වෙලාවට වැඩ කරපල්ලා. 4.15 පනින්න හදන හැතිකරේ එක්ක මොන සමාන සින් ද බන්. සලරි එක විතරක් නෙමේ කරන වැඩෙත් සමාන කරන්න ඕනේ එහෙනම්
හම්මට. ටිකක් වෙලා ගියා මේක තේරුම් ගන්නට්රෙෂරි එක හිස් වෙනකං පිනට කන්ඩ දෙන එක තෙල් පොම්ප ඇටෙන්ඩන්ට් කෙනෙකුටත් කරන්න බැරියෑ![]()
අපිත් රජයේ ජොබ් කල බන්. මාත් මොරටුව කැම්පස් එකේ වැඩ කළා අවරුදු දෙකක් . මගේ දෙවෙනි ජොබ් එක. මට නම් තිත්ත උනා බන් ඒ ජොබ් එක. එකේ ඉන්න උන් උදේම එනවා . ඇවිත් උන්ගේ බිස්නස් එකේ වැඩ තමා 11 වෙනකන්. ඊට පස්සේ හිතුනොත් ඔය තියන වැඩක් කරනවා. 1 ට කනවා ආයි උන්ගේ බිස්නස් එකේ වැඩ. 3 ට තේ එක බොනවා 4.15 වෙනකන්. ඊට පස්සේ ගෙදර තමා පුති. ඒ කාලේ මෝරා එකෙන් තමා schoolNet එක හැදුවේ. මම එකේ වැඩ කලේ. උන් කැමති නැ වැඩ කරන උන්ට. එක මට වැඩි කලක් යන්න කලින් තේරුනා. යනකොට මම එකෙක්ට හොදටම කියල ආවේ ආයි කනේ ඇගිලි ගහගන්න. අදටත් මම ජිවිතේ ගත්ත හොදම තීරණේ ඕකෙන් අයින් වෙන එක තමාසිරාවට බන් මේ රටේ පිං බත් ගිලින එවුන් නඩත්තු කරන්න තමයි private sector එක තියෙන්නේ කියල තමයි හිතන් ඉන්නේ
පරිපාලන විභාග කරපු උන්ට හොඳ වැඩේ තොපි එක එක දේශපාලුවෝ රිංගවනකොට කට, පුක වහගෙන බලාගෙන හිටපු එකේ, ඉන්න එකේ ප්‍රතිපල තමයි ඕව...මුදල් අච්චු ගසමින් රජයේ සේවකයන්ට පඩි ගෙවීම තවදුරටත් කල නොහැකි නිසා ඔවුන්ට පඩි ගෙවීම සඳහා මේ බදු උපයෝගි කර ගනී. එනම් ඔබ බදු ගෙවන්නේ අත පය හතර හොඳට ඇති නිකමෙකුට පින් පඩි ගෙවීම සඳහාය.
ඉන්දියාවට හරි පලයල්ලා
ඔතන හිටියනම් නාකි වෙනකන් ඔතනම තමයි....goverment job comfotable zone එකක් ඉන්න බහුතරයක් දෙනාට .අපිත් රජයේ ජොබ් කල බන්. මාත් මොරටුව කැම්පස් එකේ වැඩ කළා අවරුදු දෙකක් . මගේ දෙවෙනි ජොබ් එක. මට නම් තිත්ත උනා බන් ඒ ජොබ් එක. එකේ ඉන්න උන් උදේම එනවා . ඇවිත් උන්ගේ බිස්නස් එකේ වැඩ තමා 11 වෙනකන්. ඊට පස්සේ හිතුනොත් ඔය තියන වැඩක් කරනවා. 1 ට කනවා ආයි උන්ගේ බිස්නස් එකේ වැඩ. 3 ට තේ එක බොනවා 4.15 වෙනකන්. ඊට පස්සේ ගෙදර තමා පුති. ඒ කාලේ මෝරා එකෙන් තමා schoolNet එක හැදුවේ. මම එකේ වැඩ කලේ. උන් කැමති නැ වැඩ කරන උන්ට. එක මට වැඩි කලක් යන්න කලින් තේරුනා. යනකොට මම එකෙක්ට හොදටම කියල ආවේ ආයි කනේ ඇගිලි ගහගන්න. අදටත් මම ජිවිතේ ගත්ත හොදම තීරණේ ඕකෙන් අයින් වෙන එක තමා
Anna ekayiඔතන හිටියනම් නාකි වෙනකන් ඔතනම තමයි....goverment job comfotable zone එකක් ඉන්න බහුතරයක් දෙනාට .
api 10 hrs wada thoplilath OT nathuwa ehema karapan. pin padi karayoරෙද්දේ සමානාත්මතාව තමා. එහෙම කරන්න නම් අඩුම රජයේ සේවකයෝ වෙලාවට වැඩ කරපල්ලා. 4.15 පනින්න හදන හැතිකරේ එක්ක මොන සමාන සින් ද බන්. සලරි එක විතරක් නෙමේ කරන වැඩෙත් සමාන කරන්න ඕනේ එහෙනම්
ou ou wadiyen labena ewungen gahana badda okkotama adu karala dei balan idapan oken 50% withara unge badata thamaමන්නම් කියන්නේ කන බත් පතට බදු ගහන්නේ නැතිව මෙහෙම ගහන එක හොඳ. මොකද පරිප්පු 1kg එකට බදු ගහපුවාම, 25000 විතර ගන්න එකත් ගෙවන්නේ එකම ගාන 1,000,000 ගන්න එකත් ගෙවන්නේ එකම ගම 10M ගන්න එකත් ගෙවන්නේ එකම ගාන.
දැන් අප්පට හැමිනෙන්න එපා අපි හම්බ කරන් අපි කන්නේ කියලා. හරියට හැම එකම බදු ගේවාපල්ල.


මං කිවේ කෙරෙන්න ඕනේ විදිහ, මොකෙක් හරි එකෙක් හොර කනවා කියල එහෙම නොකර හිටියා කියල රටක් ගොඩ යන්නේ නෑ. එතකොට ඔක්කොම හොරු නේ. සාමාන්‍ය මිනිස්සු හොරු නිසා තමා උනුත් ලේසියෙන් හොරකම් කරන්නේ. ඒකනේ කිවේ මුන් ඔක්කොම හොරුනේ මල්ලි කියලා. මං කිවේ අනුර අවත් කරන්න තියෙන්නේ ඔය ටික තමා. දූෂිත ජනයා තමා දූෂිත පාලකයෝ තනන්නේ.api 10 hrs wada thoplilath OT nathuwa ehema karapan. pin padi karayo
food city wala wada karana ewun tharan wath okun mahansi wenne na tax gahala ewage kattiyage salaray wadi kara nam awulak na
ou ou wadiyen labena ewungen gahana badda okkotama adu karala dei balan idapan oken 50% withara unge badata thama
balamu parippuwa adu wenakam balan inna wun ilaga maase
current wath denna bari pakku tax gahanawa
------ Post added on Oct 14, 2022 at 9:40 PM
මොකක්ද උන්ගෙ බිස්නස් එක කියන්නේ ...? මෝරා වැඩකරන අය හැමෝටම තම තමුන්ගෙ බිස්නස් තියෙනවා ද ?අපිත් රජයේ ජොබ් කල බන්. මාත් මොරටුව කැම්පස් එකේ වැඩ කළා අවරුදු දෙකක් . මගේ දෙවෙනි ජොබ් එක. මට නම් තිත්ත උනා බන් ඒ ජොබ් එක. එකේ ඉන්න උන් උදේම එනවා . ඇවිත් උන්ගේ බිස්නස් එකේ වැඩ තමා 11 වෙනකන්. ඊට පස්සේ හිතුනොත් ඔය තියන වැඩක් කරනවා. 1 ට කනවා ආයි උන්ගේ බිස්නස් එකේ වැඩ. 3 ට තේ එක බොනවා 4.15 වෙනකන්. ඊට පස්සේ ගෙදර තමා පුති. ඒ කාලේ මෝරා එකෙන් තමා schoolNet එක හැදුවේ. මම එකේ වැඩ කලේ. උන් කැමති නැ වැඩ කරන උන්ට. එක මට වැඩි කලක් යන්න කලින් තේරුනා. යනකොට මම එකෙක්ට හොදටම කියල ආවේ ආයි කනේ ඇගිලි ගහගන්න. අදටත් මම ජිවිතේ ගත්ත හොදම තීරණේ ඕකෙන් අයින් වෙන එක තමා
kerenna ona widiya kohomath wenne na oya waden. dan IT companies walin $ kochara enawada?මං කිවේ කෙරෙන්න ඕනේ විදිහ, මොකෙක් හරි එකෙක් හොර කනවා කියල එහෙම නොකර හිටියා කියල රටක් ගොඩ යන්නේ නෑ. එතකොට ඔක්කොම හොරු නේ. සාමාන්‍ය මිනිස්සු හොරු නිසා තමා උනුත් ලේසියෙන් හොරකම් කරන්නේ. ඒකනේ කිවේ මුන් ඔක්කොම හොරුනේ මල්ලි කියලා. මං කිවේ අනුර අවත් කරන්න තියෙන්නේ ඔය ටික තමා. දූෂිත ජනයා තමා දූෂිත පාලකයෝ තනන්නේ.
රට යන උන් කොහොමත් බදු ගේවනවනේ. ඕකුන්ට මේ රටේ දී තමා බදු ගෙවන්න බැරි. රට ගිහිල්ලා 20% - 30% බදු ගෙවනවා. අනිවා ගහන්නම ඕනේ. නැත්තං රට හදන්න බෑ. බෑ බෑ කියලා හිටියොත් බෑ ම තමා. මේක දැන්ම තියන මෙන්විදිහට අරන් ගියොත් ඊගාවට බලයට එන එකාටත් හොදයි. මේ කම්පැනි කාරයො කොච්චර බඩු වල ගණන් වැඩි කරාද උන් වැටෙන්නේ නෑ.kerenna ona widiya kohomath wenne na oya waden. dan IT companies walin $ kochara enawada?
basic requirement eka foreign currency nathi ekata hoda solution ekak. oya waden companies wahenawa kattiya rata yanawa dan ena $ tikath nathi wenawa
tax eka gahan eken dan market watenawa thawath kelawenawa onna balapan thawa 3months walin mekema dannam result eka