ඔසි බොක්කලා සහ ඔසී යන්න ඉන්න බොක්කලා ඔසී වලට අයී ඊ එල් ටී එස් කරන්නෙ නැතිව පැන ගන්න පුළුවන් ක්රම තිබෙද ?
ඕටොමොබයිල් පැත්තෙන් ?
මට එකෙක් කිව්ව එහෙම පුළුවන් කියලා ඒත් ශුවර් නැහැ .
ඉන්ග්රිසි මෙලො දෙයක් බරි උනුත් ඔසී පැනගෙන තිබ්බ ඔටොමොබයිල් සයිඩ් එකෙන් .