Subashithaya English Translation PDF Book

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    එළකිරි එකේ යාලුවෙක් මගෙන් කාලයක් තිස්සෙ මේ පොත ස්කැන් කරලා ඉල්ලුවා නමුත් මට එක දෙන්න බැරි උනා...අද කල්පනා කලා කොහොම හරි දාන්න ඔනේ කියලා..මේ පොතේ කතෘතුමිය ලක්ෂ්මි සමරකොන් මගේ ගුරුවරියක් සහ මේ පොත දැනට වෙළඳපොලේ මිලදි ගැනිමට නැ..එක නිසා දාන්න හිතුනා.

    FEVBVFU.jpg


    පොත මෙතනින් භාගත කරගන්න
    https://www.mediafire.com/file/baky...sh+Translation+By+Lakshmi+Samarakoon.pdf/file
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    කොසොල් රජුදුටු හීනද😂😂😂


    ගිහියෝ නිවන ගැන කතාකරනවා

    සියලුදේ හැරපියා සරල උපේක්ශාකාමි අල්පේච්ච වෙන්න ගිය උන්නාන්සේලා Rangerover ගැන කතා කරනවා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,024
    3
    118,572
    113
    Gampaha
    සුපිරි...tfs..👍👍


    සිංහල පොතනං තිබුණ මගෙ ලඟ. කෝච්චියෙ විකුණපු මනුස්සයෙකුගෙන් රු 50කට වගේ ගාණකට ගත්තෙ...😃