AUSTRALIA 🇦🇺 without IELTS

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Mage yaluwo innawa oka hamba una. Habai e hamoma onshore hitiye. Lankawe idan hambuna kawruwath danne na. English ona na mataka widiyata.
    Lankawe idan apu ewun nam innema 482. Ape office eketh podi discussion ekak yanawa overseas ewun genna. Thama finalize na. e wunata danna ewun innawa nam nominate karanna kiwwa. HR eka gen ahanna oney visa category eka
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,230
    113
    ආශ්චර්යමත් රටක
    Lankawe idan apu ewun nam innema 482. Ape office eketh podi discussion ekak yanawa overseas ewun genna. Thama finalize na. e wunata danna ewun innawa nam nominate karanna kiwwa. HR eka gen ahanna oney visa category eka

    Oya 482 denne eka hethuwak eka temporary visa. Ena ekata wena ekakata yanna amarui/ba awurudu gana yanakan. 186 DE ekata company eken sponsor karath hambuna dawasata passe dawase unath wena ekakata yanna puluwan. eka PR ekak.eka wenna athi wadipura denne natte
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ekko dependent nattan refugee. cleaning 2k 3k gahala podi ganak set unama life coaching dena dependent kaluwek hoyaganin. u kiyayi IELTS netuwa goda yana heti. kotinma kiwwot Australiawa hoyagena tiyennet okun kiyala tamai kiyanne.


    ජෝක් එකක් දැම්මත් සීරියස් අහපු නිසා මේක කියන්න හිතුනා. ඔසී යනවා නම් ( ඔසී විතරක් නෙවෙයි, ඉන්ග්‍රීසි කතා කරන ඕනම රටකට ) කවදාම හරි පිට රැටියෙක් හැටියට එහේදී පදින්චි වෙනවා නම්, ඒ කියන්නේ පී ආර්, සිටිසන් අරගන්න ඉන්නවා නම් ඉන්ග්‍රීසී දන්නවා කියලා පෙන්නන මොකක් හරි සහතිකයක් කවදාම හරි දවසක ඕන වෙනවා වෙනවාමයි.

    ඔසී ගිහින් සුද්දෝ එක්ක කතා කරලා ඉන්ග්‍රීසි ඉගෙනගන්නවා කියලා හිතනවා නම්, ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔයා මහ රෑට කී ජොබ් (කී ජොබ් කියන්නේ කොහෙ හරි තැනක ( ඔපිස් එකක්, කඩයක්, වෙයාහවුස් එකක් ) යතුර බාර දීල තියෙනවා. කට්ටිය ඔක්කොම ගියාම යතුර අරන් ගිහින් ඒක ක්ලීන් කරනවා ) එකක් හරි ඉන්ග්‍රීසි කතා කරන කවුරුවත් නැති සයිට් එකක, සින්හල කතා කරන උන් එක්ක විතරක් ක්ලීනක් ගහනවා නම් ඉන්ග්ලිශ් හැදෙන්නේ නෑ. ලන්කාවේදි මතක ඉන්ගිරිස්නුත් අමතක වෙනවා. ඒ නිසා තමුන් ජීවත් වෙන විදිය, කරන ජොබ් එක, ආස්‍රේ කරන අය අනුව ඉන්ග්‍රීසි ඉගෙනගන්න එක නොගන්න එක වෙනස් වෙන්න පුළුවන්.


    අනික තමයි, වීසා එකක් දාගන්න දවසට IELTS කරනවා කියලා හිතුවොත්, එදාට ඔයාට තියෙන වැඩත් එක්ක වෙලාව මදි වීම නිසා ගොඩ දාගන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්.

    ඉන්ග්‍රීසි නොදැන යන එකේ අනිත් පාඩුව තමයි, ඔයාට ඒ රටේ හොඳ ජොබ් එකකට යන්න අමාරු වෙනවා. මොකෙක් හරි ලන්කාවේ කොට්‍රෑක්ටර්
    කාරයෙක්ගෙ වහලෙක් වෙලා තමයි ඉන්න වෙන්නේ. කොටින්ම කිව්වොත්, ඔයාට ගන්න තියෙන හොඳ අවස්තාවල් ගොඩක් මගෑරෙනවා. මොකද ඉන්ග්‍රීසි කතා කරන උන් ජොබ් දෙනකොට වැඩේ පුළුවන් උන පලියට ජොබ් දෙන්නේ නෑ. කතාකරන්න දන්න උන්ට තමයි ජොබ් දෙන්නේ. ලන්කාවේ IT ෆීල්ඩ් එකෙත් එහෙමම නේ. ඉන්ග්‍රීසි බැරි කෙනෙක් කොච්චර දක්ෂ උනත ගොඩක් වෙලාවට TL වෙනකම් යයි. පස්සේ අමාරුයි. මොකද එතනින් උඩට ගියාම පොඩ්ඩක් වැඩිපුර කතාකරන්න වෙනවා.

    ඊලඟට වෙන දේ තමයි, අපි ඉන්ග්‍රීසි දන්නේ නෑ කිව්වම ගොඩක් වෙලාවට ගොඩක් උන් අපෙන් වාසි ගන්නවා. හරියට කතා කරගන්න බෑ කියන්නේ, ජොබ් එක කරන තැනදී උනත්, නොකරපු වරදකට උඹව පටලවන්න පුළුවන්. ලන්කාවෙත් එහෙම නේ බන්. සින්හල දන්නෑ කියලා දැනගත්තම සින්හල උන් සල්ලි කඩාගන්නෙ සුද්දොන්ගෙන් බොරු කියලා. ඒ වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න පුලුවන්.

    IELTS පාස් කරගන්න එකට කලින් ඉන්ග්‍රීසි දන්නැති කෙනෙක් කරන්න ඔන ඉන්ග්‍රීසි ඉගෙනගන්න එක. හරි ගුරුවරයෙක් හම්බුනොත්, අමාරු දෙයක් නෙවෙයි ඒක. ලේසි පාරවල් වලින් ඔසී ගියා වගේ නෙවෙයි එහේ දිගටම ඉන්නව නම් ඉන්න තැනට වැඩ හදාගන්න යන කාලේ ගොඩක් දික්
    මේක 100% ඈත්ත.. හොදම දේ ඉන්ග්‍රීසි පුලුවන් තරම් ගොඩ දාගෙන එන එක. නෑත්නම් ප්‍රශ්ණ පිට ප්‍රශ්ණ
    mewata wediya mukut kiwwama lankawema un tamayi gema illanne. et kiyannama wenawa. suddot piliganna deyak tamai (educated suddo, modayo neweyi) Aussie wala racism tiyenawa. lankawe ekek ekka oka kiwwama redda ussan enne ammata banna wage "ane umba kiyanne lankawa hondai kiyalada?" ahagena. Hema rateama racism tiyenawa. bt aussie tikak wediy. anika liberal government eken pattama widiyata communities divide kala. un unge campaigns wala saahennama racism use karala tamayi goda giye. Specially malcom turnbulge government eka. Immigration policy ekat e wagema tamayi. Den offshore inna unta chance dila tiyenawa. onshore samahara unta tawamat amaruyi. e karala tiennet onshore set eka desperate tiyala unwa den karan inna low skilled job set ekema tiyala tiyanna.

    tawat deyak, 485 ekedi 1st job eka ganiddi, reece group eke interview ekak tibba. recruiter karaya pattama friendly. et interview karapu eka amu sathek. prashnayak ahannawat danne na, pattama aggressive. dekka widiyata nam u Jewish. job interview eke antimata magen ehuwa, "Do you have Australian experience?" kiyala. mama "No" kiwwama magen ehuwa "do you think that you'd be able to work in an Australian work environment?" kiyala. mama etaninma wade atariya.
    එක එක විදිහේ මිනිස්සු ඉන්නව. ඒත් උගත් එවුන් නම් එහෙම අවුලක් නෑ. මම හුගක් ඉන්ටවීව් වලට ගිහින් නෑ. ඒ වුනත් ගිය හෙම එකේම එවුන් හරිම හොදයි. මගේ සුදුසුකම් වලට සෑහෙන්න තෑනක් දීලා කතා කලේ. ඒ වගේම හුගක් එවුන් කිව්වේ මේ සුදුසුකම් වලට හොද ඉල්ලුමක් තියෙනවා කියලා. සමහර ඉන්ටවීව කරපු එවුන් ලන්කාවේ එවුන් ගෑන මාර ඉහලින් කතා කලේ. ලන්කාවේ එවුන් එක්ක වෑඩ කරලා තියෙනවා උන් පට්ට සිරා කියලා තමා කිව්වේ
    Oya 482 denne eka hethuwak eka temporary visa. Ena ekata wena ekakata yanna amarui/ba awurudu gana yanakan. 186 DE ekata company eken sponsor karath hambuna dawasata passe dawase unath wena ekakata yanna puluwan. eka PR ekak.eka wenna athi wadipura denne natte
    වෙන්න පුලුවන්. අනික උන්ට 482 එකට justify කරන එක ලේසි ඈති
     
    • Like
    Reactions: Thiefx and shenat

    Shane82

    Member
    May 17, 2022
    9
    1
    3
    Cheflatath pluwan athi..eth mn danna kena Mgt (Assi front office manager) paththen giye :)
    Mchn mge yaluwk innwa me course eka karala Hotel ekka front office work krnne. Porath Rata ynna try me tike. poddak giya widiya process eka ahala kiyn.