අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,719
    3,122
    113
    Case එකත් polish කරාද?

    මට පරණ watch එකක් තියෙනවා watch case එක පොලිෂ් කර ගන්න ඕන. Nickel plated brass. Case එක Corroded වෙලා.
    ගොඩගේ ගාවට අරන් ගියා . හොඳට ගොඩ දාන්න අමාරුයි කිව්වා.
    දන්නවද place එකක්?
    issara don willie nam case eka, strap eka, glass eka okkoma restore karanawa. unta repair ekakata denawa kiyanna watch eka full restore karanawa. hebeyi godak kal gannawa.
    අඩේ මං හිතුවේ උන් හොඳයි කියලා.
    Seiko 4r movements series එක watch ලෝකේ ටොයොටා 2c එන්ජිම වගේ නිසා singer oil වලින් අවුලක් නැතුව ඇති 😂
    ane manda ban. un tamayi lankawe seiko dealersla. e unata batteryak maaru karanawa arenna wena wedakata nam sure karanna baa mage experience eken nam. mata me scene eka une 2014 wala. den wenas da danne naa. seiko 5 eka nam kelawala damma. bellmatic eka dekka gaman ballek wage kadan panne ewata parts naa kiyala.

    BTW, eka paarak galle starline ekata dunna avalon kiyala parana watch ekak dial eka restore karanna. u passe eka paint karala dunna. den itin watch eken ati wedakut naa. aparade. surema ekekta dennona hadanawa nam.
     
    Last edited:
    • Like
    Reactions: GHost_94

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    Case එකත් polish කරාද?

    මට පරණ watch එකක් තියෙනවා watch case එක පොලිෂ් කර ගන්න ඕන. Nickel plated brass. Case එක Corroded වෙලා.
    ගොඩගේ ගාවට අරන් ගියා . හොඳට ගොඩ දාන්න අමාරුයි කිව්වා.
    දන්නවද place එකක්?
    ------ Post added on Oct 17, 2022 at 5:08 PM

    අඩේ මං හිතුවේ උන් හොඳයි කියලා.
    Seiko 4r movements series එක watch ලෝකේ ටොයොටා 2c එන්ජිම වගේ නිසා singer oil වලින් අවුලක් නැතුව ඇති 😂
    ------ Post added on Oct 17, 2022 at 5:12 PM
    මට මතක විදිහට polish කරේ නැ clean කරලා දුන්නේ.තිබ්බේ SS case එකක් ද කොහෙද.හැබැයි මචන් ඔය කියන විදිහට ඔයාගේ watch එක re-plate කරන්න වෙයි. මොකක්ද watch එක? දැන් කාලේ ඔහොම case අඩුයි නේද? මගේ ගාව තියෙන watch වලින් vostok watch විතරයි ඔහොම plated තියෙන්නේ.
     
    • Like
    Reactions: GHost_94

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93

    Yes yes...replate කරන්න වෙනවා. Cheap watches තමයි brass ආවෙ. නැත්නම් 1980 ට වඩා පරණ vintage watches සුත් brass nickel plated ආවා.
    මේක Romanson කියලා south korean brand එකක watch එකක් හැබැයි swiss made ronda quartz movement එකක් තියෙන්නේ.
    Expensive එකක් නෙමෙයි. ඒත් පොඩි centimental value එකක් තියෙනවා. ඒකයි restore කරගන්න ඕනේ.
     
    • Like
    Reactions: Thiefx

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    Yes yes...replate කරන්න වෙනවා. Cheap watches තමයි brass ආවෙ. නැත්නම් 1980 ට වඩා පරණ vintage watche සුත් brass nickel plated ආවා.
    මේක Romanson කියලා south korean brand එකක watch එකක් හැබැයි swiss made ronda quartz movement එකක් තියෙන්නේ.
    Expensive එකක් නෙමෙයි. ඒත් පොඩි centimental value එකක් තියෙනවා. ඒකයි restore කරගන්න ඕනේ.
    මචන් පොඩ්ඩක් ebay බලන්න. ඔය වගේ watch for parts කියලා දානවා. case එකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: GHost_94

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    මචන් පොඩ්ඩක් ebay බලන්න. ඔය වගේ watch for parts කියලා දානවා. case එකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ.
    Checked.ebayth බැලුවා. Google image search එකක් දාලවත් model එක හොයා ගන්න වත් බෑ.
    හැබැයි මං හිතන්නේ මේක ගොඩ දාන්න පුළුවන් මට්ටමක තියෙන්නේ තාම.
    Case එක වටේම මේ වගේ corrode වෙලා තියෙන්නේ.
    IMG_20221017_220858.jpg
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    Checked.ebayth බැලුවා. Google image search එකක් දාලවත් model එක හොයා ගන්න වත් බෑ.
    හැබැයි මං හිතන්නේ මේක ගොඩ දාන්න පුළුවන් මට්ටමක තියෙන්නේ තාම.
    Case එක වටේම මේ වගේ corrode වෙලා තියෙන්නේ.
    View attachment 187236
    මචන් back/front photo දාන්න මට listing එකක් හම්බවුනොත් pm එකක් එවන්නම්.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    815
    1,655
    93
    Lovely
    My opinion is for chronographs it is always good to go high-end or avoid automatics due to high failure rate and high service cost.
    So going solar is a wise move.
    Seagull also make a cheap mechanical pornograph with panda dial.
    Column wheel mechanical chronograph with Swiss roots and has a it's own heritage too.
    But Not sure about durability though.
    Seagull 1963

    ------ Post added on Oct 15, 2022 at 11:34 AM
    This is not always true. Reliability depends on the movement and the manufacturer. Some examples:

    ETA G10 (quartz) and Lemania 5100/ETA C01 (automatic) are both entry-level chronograph movements found in Swatch group watches. I'll put my money on the Lemania 5100 anytime on reliability. ETA G10 is the worst ever movement designed by anyone on this planet. Most internals are plastic. On the other hand, if I had to compare Lemania 5100 (automatic) with Hattori VD53 (quartz) for reliability, Hattori wins hands down.

    Valjoux 775X is also an automatic chronograph movement found in midrange watches including Omega Speedmaster. Despite the hype of Valjoux movements, watch enthusiasts generally agree that the low-end Lemania 5100 is equally reliable or even better. Movements like Miyota 8110 and Hattori 6138 have proven their reliability as well. Almost as good as the high end Swiss movements or even better.

    Seagull ST19 (what you mentioned as 1963) is a Chinese clone of old Soviet Union-designed Poljot 3133, which in return was based on Valjoux 7734. (I owned the same type of watch you posted in the pics. Sold it off after 2 months at a loss. Its absolute rubbish. Build quality is poor and the chronograph was inaccurate). ST19 is the cheapest mechanical chronograph movement in the world and the build quality is a reflection of that

    The higher service cost for mechanical movements is because the movement needs to be taken apart during service. They are mostly enthusiasts' watches anyway and watchmakers do tend to charge a premium.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මේක තමයි මම ගන්න හිතන් ඉන්නෙ,

    https://www.tissotwatches.com/en-th/t0554271105700.html

    T055.427.11.057.00_zStore.png
    T055.427.11.057.00_B1.png

    මේක මුලින්ම දකිනකොට තිබ්බේ 2 lakh විතර හැබැයි දැන් 340000 ක් විතර වෙනවා. ඉතින් Used එකක් තමයි ගන්න හදන්නෙ. මේවායේ second hand market ගැන දන්න අය පොඩ්ඩක් කියනවාද? මේ විදිහටම අදපු හොර ඒවත් තියනවානෙ.
     
    • Like
    Reactions: Emarald

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    මොන අත් ඔරලොසුද බං පාන් කියන්න බැරිව ඉන්න දවස් වල බලන්න හරි Image ටිකක් දාන්න
     
    G10 is the movement in the moonswatch . its a sealed unit . cant serviced. price is about 60usds. so once the movement is toasted. repair cost become highter than watch price. so it will easily become a land fill.
    It cant compare with lemania entry level movement neda. it is like comparing benz A class to a maruti.
    seiko VD series is great movement.
    But im talking about automatic chronographs and its economies to scale.
    i have seen many ads on ebay with used below 2000usd chronograph watches with issues. some have jammed date mechanism , some has chronograph hands are not resetting correctly. they are selling mainly because it is not worth to fix. even a servicing a mechanical chronograph is about 3-4 times higher than a regular mechanical . So if the watch is cheap, costs will easily overrun the watch value.

    yes. Lemania is better than Valjoux . Even the real moonwatch ia also a lemanian calibre. Valjoux 7 series has common user complains too. like roter wobble issues.

    Seagull ST19 does not have a russian connection or not Valjoux . its a Venus Calibre 175 column wheel chronograph movement in 1950s. Venus has sold the technology and machinery to a chinese PLA to fund their new movement development.

    https://kaminskyblog.com/2017/09/12/seagull-st19-chronograph-movement-review-brief-history/

    Yes its chinese and only 200usd. we cant expect QC on that price range. what cant be go wrong. literary everything. but it has really good reviews on internet.
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    මේක තමයි මම ගන්න හිතන් ඉන්නෙ,

    https://www.tissotwatches.com/en-th/t0554271105700.html

    T055.427.11.057.00_zStore.png
    T055.427.11.057.00_B1.png

    මේක මුලින්ම දකිනකොට තිබ්බේ 2 lakh විතර හැබැයි දැන් 340000 ක් විතර වෙනවා. ඉතින් Used එකක් තමයි ගන්න හදන්නෙ. මේවායේ second hand market ගැන දන්න අය පොඩ්ඩක් කියනවාද? මේ විදිහටම අදපු හොර ඒවත් තියනවානෙ.

    TISSOT PRC 200 AUTOMATIC CHRONOGRAPH​

    400USD to 500USD wenawa ebay eke nam.
    full set with box gannawa nam fake walin godak berenna puluwan.
    nathnam chrono24 eken balanna eke godak durata original ewa thiyenne
    https://www.chrono24.com/search/ind...=1&watchTypes=&accessoryTypes=&goal_suggest=1

    habai danata danna hatiyata nam lankawata import karanna ba. watches temporarily suspended list eke thiyenne.
    Hand carry karanna thamai wenne.
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83

    TISSOT PRC 200 AUTOMATIC CHRONOGRAPH​

    400USD to 500USD wenawa ebay eke nam.
    full set with box gannawa nam fake walin godak berenna puluwan.
    nathnam chrono24 eken balanna eke godak durata original ewa thiyenne
    https://www.chrono24.com/search/ind...=1&watchTypes=&accessoryTypes=&goal_suggest=1

    habai danata danna hatiyata nam lankawata import karanna ba. watches temporarily suspended list eke thiyenne.
    Hand carry karanna thamai wenne.

    ඔව්. දැන්නම් ලංකාවට ගෙන්න බෑ. කොහොමත් මම දැන්ම මේක ගන්න හදන්නෑ. තව අවුරුදු 2 කින් විතර තමයි ඉතින්. එතකොට තවත් price අඩුවෙයි. ඔය chrono24.com කියන site එකේ තියන used ඒවා කොහොමද? ඒවා විශ්වාස කරන්න පුළුවන්ද? නැත්නම් used ඒවා ගන්න වෙන විශ්වාසවන්ත තැන් තියනවාද?
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    ඔව්. දැන්නම් ලංකාවට ගෙන්න බෑ. කොහොමත් මම දැන්ම මේක ගන්න හදන්නෑ. තව අවුරුදු 2 කින් විතර තමයි ඉතින්. එතකොට තවත් price අඩුවෙයි. ඔය chrono24.com කියන site එකේ තියන used ඒවා කොහොමද? ඒවා විශ්වාස කරන්න පුළුවන්ද? නැත්නම් used ඒවා ගන්න වෙන විශ්වාසවන්ත තැන් තියනවාද?
    Not sure. USD price eka nam wadiya wenas wenne nathi Wei. Hype watches nemei ne. loku price fluctuations wenne na.

    https://www.chrono24.com/about-us.htm#gref

    Chrono 24 eke Scam wenawa kiyala nam ahala na.

    Eeta amatharawa
    Jomashop
    eBay
    Wage ewa thamai ahala thiyenne thiynne

    Jomashop nam use Karala thiynawa. Grey market seller kenek.

    eBay nam scammers godak innawa. Godak parissamen ganna one. Habai supiri deals set wenawa hitapu gaman
     
    • Like
    Reactions: ossandaruwan

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    This is not always true. Reliability depends on the movement and the manufacturer. Some examples:

    ETA G10 (quartz) and Lemania 5100/ETA C01 (automatic) are both entry-level chronograph movements found in Swatch group watches. I'll put my money on the Lemania 5100 anytime on reliability. ETA G10 is the worst ever movement designed by anyone on this planet. Most internals are plastic. On the other hand, if I had to compare Lemania 5100 (automatic) with Hattori VD53 (quartz) for reliability, Hattori wins hands down.

    Valjoux 775X is also an automatic chronograph movement found in midrange watches including Omega Speedmaster. Despite the hype of Valjoux movements, watch enthusiasts generally agree that the low-end Lemania 5100 is equally reliable or even better. Movements like Miyota 8110 and Hattori 6138 have proven their reliability as well. Almost as good as the high end Swiss movements or even better.

    Seagull ST19 (what you mentioned as 1963) is a Chinese clone of old Soviet Union-designed Poljot 3133, which in return was based on Valjoux 7734. (I owned the same type of watch you posted in the pics. Sold it off after 2 months at a loss. Its absolute rubbish. Build quality is poor and the chronograph was inaccurate). ST19 is the cheapest mechanical chronograph movement in the world and the build quality is a reflection of that

    The higher service cost for mechanical movements is because the movement needs to be taken apart during service. They are mostly enthusiasts' watches anyway and watchmakers do tend to charge a premium.
    Duka hithuna machan
    Mage watch 1 Tissot PRC 200 :(
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Not sure. USD price eka nam wadiya wenas wenne nathi Wei. Hype watches nemei ne. loku price fluctuations wenne na.

    https://www.chrono24.com/about-us.htm#gref

    Chrono 24 eke Scam wenawa kiyala nam ahala na.

    Eeta amatharawa
    Jomashop
    eBay
    Wage ewa thamai ahala thiyenne thiynne

    Jomashop nam use Karala thiynawa. Grey market seller kenek.

    eBay nam scammers godak innawa. Godak parissamen ganna one. Habai supiri deals set wenawa hitapu gaman
    මේ watch එක tissot site එකේනම් නෑ. site එකෙන් අයින් කරලා කියන්නෙ නිශ්පාදනය නවත්වලා කියන එකද?