Why the U.K is Collapsing: The Coming Economic Crisis

2osama

Well-known member
  • Oct 25, 2010
    81,322
    72,506
    113
    මාලඹේ
    අපේ ජෙප්පෝ UK හිටියා නම් කියයි Liz Truss ඩොලර් හොරා කාලා කියලා 🤣🤣🤣
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,318
    1
    59,645
    113
    Mother Earth
    Uba me katha karanne nuclear armed ratak gena ema ratak bankaloth wena eka patta dangerous.specially UK wage dupathak.
    ඇයි උබ කියන්නෙ උන් bankruptcy උනොත් උන් උන්ගෙම රටට nuclear බෝම්බ ගහගෙන massacre suicide කරල උන්ගේ රටේ මින්ස්සු ඔක්කොම මරයි කියලද?
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අපේ ජෙප්පෝ UK හිටියා නම් කියයි Liz Truss ඩොලර් හොරා කාලා කියලා 🤣🤣🤣
    මයිනා සුදු අලි හම්බන්තොට හදන්නගිහිං නෙමෙයිද මේ රට බංකොලොත් කරේ
     
    • Like
    Reactions: War Fighter

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,041
    2,527
    113
    අර ලිස් ට්‍රස් කියල අලුතින් පත් උන PM ගෑනි පිස්සු කෙලින නිසා නේද. එකී tax ඔක්කම කපල cost cutting සින් එකක් කරනවා මන් දැක්ක BBC එකේ පතුරු ගහනවා. අපේ ගෝටා වගේ වෙන්න යන්නේ එකිත්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,318
    1
    59,645
    113
    Mother Earth
    අපේ මාම කෙනක් ඉන්නවා USA ඒ යකා pastry shop එකක් කරනවා. උන්ට ලොකු අවුලක් නෑලු. ඒ වුනත් සාමාන්‍ය super market වල බඩු ගොඩක් ගණන් ගිහින්ලු මාසෙන් මාසෙට.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ


    a
    අර ලිස් ට්‍රස් කියල අලුතින් පත් උන PM ගෑනි පිස්සු කෙලින නිසා නේද. එකී tax ඔක්කම කපල cost cutting සින් එකක් කරනවා මන් දැක්ක BBC එකේ පතුරු ගහනවා. අපේ ගෝටා වගේ වෙන්න යන්නේ එකිත්
    anna eki resign welalu :rofl:
    ------ Post added on Oct 20, 2022 at 9:18 PM

    Prime Minister Liz Truss has resigned as UK prime minister and leader of the Conservative Party in a statement outside Downing Street

    https://www.bbc.com/news/live/uk-politics-63309400
    311693836_2384815825002084_5689727112374962314_n.jpg

    ------ Post added on Oct 20, 2022 at 9:19 PM
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,004
    113
    ඕව වැටෙන දවසෙ ලංකාවට මොනව වෙලා තියෙයිද කියලත් හිතාගන්න අමාරුයි.

    කෙල උන UK > normal සිංහලුන්ගේ රට
     
    • Haha
    Reactions: shenat

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    ඔය කියන තරම්නම් මහ ලොකු සීන් නෑ. අපේ අයියගෙ පවුලම ඉන්නෙ එහෙ. කාලා බීලා හොදට ඉන්නවා මෙහෙ වගේ දුකක්නම් නෑ.
    Wait.....winter is coming
     
    • Haha
    Reactions: iworld

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    ඇයි උබ කියන්නෙ උන් bankruptcy උනොත් උන් උන්ගෙම රටට nuclear බෝම්බ ගහගෙන massacre suicide කරල උන්ගේ රටේ මින්ස්සු ඔක්කොම මරයි කියලද?
    Ane yako inflation wedi weddi thama minissunwa rawattanna puluwan leadersla bihi wenne.hitler,prabakaran unath ema aya.nuclear armed ratak ema situation yana eka hodada? Suddo thama lankawe den duwana system pawa heduwe.