ඇයි උබ කියන්නෙ උන් bankruptcy උනොත් උන් උන්ගෙම රටට nuclear බෝම්බ ගහගෙන massacre suicide කරල උන්ගේ රටේ මින්ස්සු ඔක්කොම මරයි කියලද?Uba me katha karanne nuclear armed ratak gena ema ratak bankaloth wena eka patta dangerous.specially UK wage dupathak.
මයිනා සුදු අලි හම්බන්තොට හදන්නගිහිං නෙමෙයිද මේ රට බංකොලොත් කරේඅපේ ජෙප්පෝ UK හිටියා නම් කියයි Liz Truss ඩොලර් හොරා කාලා කියලා![]()
anna eki resign welaluඅර ලිස් ට්‍රස් කියල අලුතින් පත් උන PM ගෑනි පිස්සු කෙලින නිසා නේද. එකී tax ඔක්කම කපල cost cutting සින් එකක් කරනවා මන් දැක්ක BBC එකේ පතුරු ගහනවා. අපේ ගෝටා වගේ වෙන්න යන්නේ එකිත්

Prime Minister Liz Truss has resigned as UK prime minister and leader of the Conservative Party in a statement outside Downing Street
https://www.bbc.com/news/live/uk-politics-63309400
ඕව වැටෙන දවසෙ ලංකාවට මොනව වෙලා තියෙයිද කියලත් හිතාගන්න අමාරුයි.
Wait.....winter is comingඔය කියන තරම්නම් මහ ලොකු සීන් නෑ. අපේ අයියගෙ පවුලම ඉන්නෙ එහෙ. කාලා බීලා හොදට ඉන්නවා මෙහෙ වගේ දුකක්නම් නෑ.
Ane yako inflation wedi weddi thama minissunwa rawattanna puluwan leadersla bihi wenne.hitler,prabakaran unath ema aya.nuclear armed ratak ema situation yana eka hodada? Suddo thama lankawe den duwana system pawa heduwe.ඇයි උබ කියන්නෙ උන් bankruptcy උනොත් උන් උන්ගෙම රටට nuclear බෝම්බ ගහගෙන massacre suicide කරල උන්ගේ රටේ මින්ස්සු ඔක්කොම මරයි කියලද?