කියවලා තියෙන බිහිසුණුම අපරාධ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,483
    75,226
    113
    මමත් බලලා තියෙනවා කලින් bestgore එක. ඒක දැන් බලද්දී නෑ. site එක down. දැන් බලද්දී set උනා xgore , livegore කියල sites තියෙනවා. ගිය ගමන් එපා උනා. :lol: :lol: ඕපන් කරේ නෑ එක video එකක්වත්.
    Mama balapu aul video ekak tama, mexican kollekui uge mama kenkui maranawa chain saw ekakin kapala

    Mamageda khoeda bella mulin kapanne. un dennawa indala tiyenne. aruge bella kappedi dial eka anith ekage angata heththu wenawa. etakota anith ekage (pana tiyena ekage) athath kapenawa chain saw ekata.

    Scene eka tiyenne ban owa karana unuth saththu wage. Owala video balala itapase comment daana unge comment kiyewamath terenne unuth saththu wage kiyala tama
     
    • Like
    Reactions: siri_ayya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මම අහලා තියෙන විදිහට ඒ පැත්තට දෙන ඉස්ටේසම තමුන්ට ඕනෑ කියලා හීන්දෙනියෙ මිනිස්සුත් පට්ටියගොඩ මිනිස්සුත් රණ්ඩු කරගත්තලු. බේරෙන්න බැරි තැනලු ගම් දෙක මැද්දෙ තැනක ඉස්ටේසම දැම්මෙ. දැනුත් ගූගල් මැප් එක බලපුවාම පේනවා අහල පහලක ගෙයක් දොරක් මොකුත් නෑ. සාමාන්‍යෙන් ඉස්ටේසමක් දාන්නෙ මිනිස්සු ගැවසෙන පහසු තැනකනෙ. ඉස්ටේසම තියෙන්නෙ වෙල මැද්දක. අනිත් එක තමයි ඒ ගම් දේකේ රණ්ඩුව හින්දලු එතනට හීන්දෙනිය-පට්ටියගොඩ කියන නම් දෙකම දැම්මෙ.
    ඒ කතාව අදයි දැනගත්තෙ.... නිකං කණු උඩ ඕනවට එපාවට හදපු ප්ලැට්ෆෝම් දෙකක්නෙ තියෙන්නෙ. පත වෙළ් යායක් මැද....
    meka mata mathakai. kella yalu wela hitiya kolla wath seka kala neda mulin?
    ඔවු... ඔවු.... පහුවෙලා තමයි නියම මිනිහව අල්ල ගත්තෙ.
    Link එක දීපංකො පුලුවන් නම්


    ස්ටේෂන් එකත් මහ මූසල පාටයි
    ------ Post added on Oct 20, 2022 at 8:19 PM
    මහ දවල්ටත් බල්ලෙක්වත් නෑ. ස්ටේශන් එකේ වැඩට එකම එක මිනිහෙක් ඉන්නව. එච්චරයි ඒ පැත්තටම මනුස්ස පරාණෙකට ඉන්නෙ...
     
    • Like
    Reactions: NRTG and hrm
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    හෝකන්දර 6ක් මරපු එකේදී මැරුණු "චිත්‍රා දයාංගනී" ගියේ පන්නිපිටියේ ධර්මපලේ. අපේ අම්මගේ හොඳම යාලුවෙක්, අපේ අම්මා තාම මතක් කර කර දුක් වෙනවා එයාව
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    මමත් බලලා තියෙනවා කලින් bestgore එක. ඒක දැන් බලද්දී නෑ. site එක down. දැන් බලද්දී set උනා xgore , livegore කියල sites තියෙනවා. ගිය ගමන් එපා උනා. :lol: :lol: ඕපන් කරේ නෑ එක video එකක්වත්.
    අඩේ ලින්ක් එක එවපන්කො. මං ගූගල් කරා, සෙට් උනේ නෑ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,483
    75,226
    113
    ඒ කතාව අදයි දැනගත්තෙ.... නිකං කණු උඩ ඕනවට එපාවට හදපු ප්ලැට්ෆෝම් දෙකක්නෙ තියෙන්නෙ. පත වෙළ් යායක් මැද....

    ඔවු... ඔවු.... පහුවෙලා තමයි නියම මිනිහව අල්ල ගත්තෙ.

    මහ දවල්ටත් බල්ලෙක්වත් නෑ. ස්ටේශන් එකේ වැඩට එකම එක මිනිහෙක් ඉන්නව. එච්චරයි ඒ පැත්තටම මනුස්ස පරාණෙකට ඉන්නෙ...
    Oya wagema station kathaawak tiyenawa kalutara paththe no1 station ekey :-D. depaththe unta nama hita ganna beruwa no1 kiyala daagena :ROFLMAO: :ROFLMAO:

    Lankawe inne wenama level ekaka pissu huththala
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,483
    75,226
    113
    kotakethana murders..
    ganu ayawa 18k maruwa ne
    Oka solve unada ban? Mathaka widiayta nikan keepa denek hethu keepayakata marapuwa wage neda tibbe?

    also mathakai john senevirathnage kauru hari okata sambanda wela tibba.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    කඩුවෙල වසන්ත ඇතුළු සෙට් එක මරපු එක
    2002 වෙසක් දවසෙ උනේ. අපි එතකොට පොඩි නිසා අපිව එක්ක ගියෙ නෑ. තාත්තලා ගියා බලන්න. ලුණුමිරිස් වෙන්නම වෙඩි තියල 5 දෙනෙකුට වෑන් එකේ පස්සෙ දොර ඇරල බිම දාල තිබ්බලු. වසන්ත විතරක් මැද සීට් එකක මැරිල හිටියලු.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,887
    113
    111
    Gotham
    batman.com
    Oka solve unada ban? Mathaka widiayta nikan keepa denek hethu keepayakata marapuwa wage neda tibbe?

    also mathakai john senevirathnage kauru hari okata sambanda wela tibba.
    ඔක්කොම මරපු එවුන් hambun nane. 5k 6k maruwa kyala confirm wuna ekek හම්බුනේ. Ekek confirm karan hire dammata passet, tawa 6k da koheda maruna
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,483
    75,226
    113
    Galle paththeth eka langa dekak wela tibba. ekaka dial ekey atha paya wen wenna kapala wu uge ley godey lissa lissa udau illana koata mokewath help kaley ne.

    itapase uwa marapu unta (kollo set ekakda koheda) deela tibba wadey kunu wenna.

    ඔක්කොම මරපු එවුන් hambun nane. 5k 6k maruwa kyala confirm wuna ekek හම්බුනේ. Ekek confirm karan hire dammata passet, tawa 6k da koheda maruna
    Probably a serial killer?
    ------ Post added on Oct 20, 2022 at 9:55 PM
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Oka solve unada ban? Mathaka widiayta nikan keepa denek hethu keepayakata marapuwa wage neda tibbe?

    also mathakai john senevirathnage kauru hari okata sambanda wela tibba.
    මම නම් හිතන්නේ ඒ කේස් එකේ නියම මිනීමරුවා අහු උනේ නෑ කියලා.
    ඒ වගේම තමයි ඉස්සර ගම්පහ පැත්තේ වැඩ ඉවර වෙලා කෝච්චියෙන් බැහලා ගෙදර එන ගමන් හිටපු ගෑණු කෙනෙක්වත් රේප් කරලා මරපු සීන් එකෙත් ඇත්තම මිනීමරුවා අහු උනෙත් නෑ. ඒ කේස් දෙකම මං හෙන ක්ලෝස්ලි ෆලෝ කරා.
     
    • Like
    Reactions: Honda.putha

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,177
    6,688
    113
    කොහෙ හරි කනත්තක
    haapo math sahenna videos balala thiyanawa ape un group wala daana ewa. sansare epa wenawa baluwama. indiawe ekak baluwa. eka gamaka kollek a game lokka wage inna porakageda koheda duwa ekka yalu wela ahu wela. man hithanne kula case ekakda koheda. kollata bima dagena polu walin gahanawa oluwata. u marenneth na dagala dagala innawa. papuwatath gahanawa udallakin. game un wata wela balan iddi gahanne. nikan tamil film ekaka wage.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Thanks මචං

    හෝකන්දර සීන් එකෙත් එකෙක් එලියට ආව.
    මරපු උන්ගෙ පැත්තෙ ලොක්කගෙ පුතා.
    ඌ එතකොට 18ට අඩු සීන් එකක් තිබ්බ.
    හෝකන්දර කේස් එකේ, මරලා දාපු එක ගෑණු ළමයෙක් යාළුවෙලා හිටපු කොල්ලවත් මුලින්ම සැක කරා. ඒ කාලේ පොර පොඩ්ඩක් රස්තියාදුවට වගේ වැටිලා හිටියේ. ඒ නිසාම තමයි ඩෑල් එක ගැන සැක හිතලා තියෙන්නේ. කොහොමහරි පස්සේ කාලෙක ඩෑල් එක ඇමරිකාවට ගියා.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka


    Probably a serial killer?
    ------ Post added on Oct 20, 2022 at 9:55 PM
    more than one killer was active at the same time it seems. either they have acted alone or together at least in few murders. There could be at least one serial killer among them (where police identified as a person named Neil whose directly responsible for 6 deaths). There were some copy cat murders and personal dispute related murders as well. Overall it was a very complicated situation and as expected Police didn't handle it well.
     
    • Like
    Reactions: batwise

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    එක පාරක් මට හෙන ප්‍රසිද්ධ මෙක්සිකන් කාටෙල් වීඩීයෝ එකක් අහම්බෙන් වගේ සෙට් උනා. ඒක බලලා සන්සාරෙත් එක්කම එපා උනා. සතියක් වගේ යනකල් ෆුල් සයිකෝ පිට හිටියේ. අපි ජීවත් වෙන්නේ මොන වගේ ලෝකෙකද කියලා හොඳ රියැලිටි චෙක් එකක් ලැබුනා.