ආයෙත් IT Help එකක් ඕනේ :rofl::rofl: AWS + Python

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,498
    1
    51,137
    113
    ප*යාගල
    sorry.com
    AWS + Python ගැන මොකද හිතන්නෙ කට්ටිය ? ලන්කාවෙ තවම එච්චර Trend එකක් නෑ වගේ ජොබ්ස් මොන්වද තියෙන්නෙ කියල බැලුවා මට හම්බුනේ නම් නෑ( AWS , ලන්කාවෙ ජොබ් දාලා තියෙන්නෙ DevOps Engineer කියලා ) :rofl::rofl:

    මූ කියන විදියට Software Dev or IT Field වලට වෙන්න දැන් තියෙන ලේසිම විදිය මෙකලු. Traditional Web Development වලින් පටන් ගන්නෙ නැතුව මේකෙන් පටන්න ගන්න පුලුවන් නම් හොදයි කියල තමයි මිනිහ කියන්නෙ. (White Skin Privilege නිසා උන්ට ඕන බණක් දෙසන්න පුලුවන් .ලන්කාවේ මිට්ටන්ට මෙව්ව කොහොම ගැලපෙයි ද දන්නෙ නැ ඒකයි උබලගෙන් අහන්නෙ මෙව්වත් දැනගෙන හරි ඉන්න එපැයි )

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    උබ සේරම trend හොය හොය බදාගන්න යන සීන් එකක් තේරෙන්නේ නැද්ද උබට. 😕 එකක් හරියට කරලා stable වෙලා ඕවා ඉගෙන ගනින්. 😬
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,865
    22,161
    113
    Kaer Morhen
    thewitcher.com
    mn nan kynne bn uba oya eka YT video dakala wate yanda epa. linkedin palayan, ubta one job eka hithagena..gahapan jobs wala sri lanka kiyala location deela. job posting balapan 20k withara excel ekak aran sort karala priority list ekak hadala common tika balala igena ganin. quicker the better. do perojects. then apply.

    mata penne nn uba ekak dakkama eka passe yanawa thawa ekak dakkama eka passe yanawa growth ekak ganne na kyla..ara eha iwure thanakola kana gona meha iwure thana dakinawa manaa..sinduwa wage lol...danna aya awit kiyai seniorsla. just my opinion

    උබ සේරම trend හොය හොය බදාගන්න යන සීන් එකක් තේරෙන්නේ නැද්ද උබට. 😕 එකක් හරියට කරලා stable වෙලා ඕවා ඉගෙන ගනින්. 😬
    lol mamat type kara wtri meka
    ------ Post added on Oct 20, 2022 at 10:53 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,498
    1
    51,137
    113
    ප*යාගල
    sorry.com
    උබ සේරම trend හොය හොය බදාගන්න යන සීන් එකක් තේරෙන්නේ නැද්ද උබට. 😕 එකක් හරියට කරලා stable වෙලා ඕවා ඉගෙන ගනින්. 😬
    mn Angular igena ganne bn .net Back end ekath ekka. meka dakka youtube eken suggest wela kattiyagen ahanna hithuna :rofl:

    mn nan kynne bn uba oya eka YT video dakala wate yanda epa. linkedin palayan, ubta one job eka hithagena..gahapan jobs wala sri lanka kiyala location deela. job posting balapan 20k withara excel ekak aran sort karala priority list ekak hadala common tika balala igena ganin. quicker the better. do perojects. then apply.

    mata penne nn uba ekak dakkama eka passe yanawa thawa ekak dakkama eka passe yanawa growth ekak ganne na kyla..ara eha iwure thanakola kana gona meha iwure thana dakinawa manaa..sinduwa wage lol...danna aya awit kiyai seniorsla. just my opinion

    lol mamat type kara wtri meka
    ------ Post added on Oct 20, 2022 at 10:53 PM
    ow me yt eka dan wadayak wela thyenne suggest wena ewa balanna hoda na
    ------ Post added on Oct 20, 2022 at 10:54 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    mn Angular igena ganne bn .net Back end ekath ekka. meka dakka youtube eken suggest wela kattiyagen ahanna hithuna :rofl:

    ow me yt eka dan wadayak wela thyenne suggest wena ewa balanna hoda na
    ------ Post added on Oct 20, 2022 at 10:54 PM

    ඔව් බං ඔහොම කලොත් දොඩම් ගොඩ බදා ගත්තා වගේ තමා, එකක්වත් නෑ. ඔය කරනවා කිව්ව technologies දෙක හරියට ඉගෙන ගනින්. Cloud පැත්ත added advantage එකක්. ඔය සේරම තිබිලා නෙමෙයි අපි ජොබ්ස් වලට ගියේ. ඔස්තාර්ලනම් කියයි සේරම කලා කියලා. ඔය කරනවා කිව්වා technologies දෙකට හොඳට jobs තියෙනවා. Experience එකෙන් කියන්නේ. පොයිය නෙමෙයි.

    1666287098784.png
     
    • Love
    Reactions: Nidarshana_k

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,592
    944
    113
    No Place
    aws job role eke tiyenne devops, podi company wala devops kiyala role ekat na, systems engineer tama inne, ekat se la 10k hitiyot admin inne 1i me tike me seen eka godak dakka devops gana kiyala ahala tibba meke kattiya puluwan taram coding pattata yanna kiyala tama kiyanna tiyenne mokada coding walata oni taram oppertunities tiynawa devops walata wada
     
    • Love
    Reactions: Nidarshana_k

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,835
    3,315
    113
    AWS + Python දන්නෙ නෑ :baffled:

    AWS නන් FullStack Dev වලට ඉල්ලනවා අතිරෙක qualification එකක් විදියට ( not must have, but preferred )
    Python Dev වෙනම ඉන්නව
    True. cloud platform ekak gena experience eka tiyenawa nam loku salary ekakata demand karanna puluwan. Issara wage programming language ekakatama corner wela innawata wada loku salary ekakata yanna puluwan. Hbeyi language ekak denagena ekata adala technology eke hndatama knowledge tiyenawa nam ekat ok. AWS, GCP, docker, Kubernetes, Redis wage dewal ekka mokak hari language ekaka microservices experience tiyenawa kiyanne goda. BTW, samahara companies walin cloud certificates ganna endorse karanawa and unge projects wala weda karama oya cloud related experience ganna puluwan. ehema ekak set wenawa kiyanne goda.