AWS + Python ගැන මොකද හිතන්නෙ කට්ටිය ? ලන්කාවෙ තවම එච්චර Trend එකක් නෑ වගේ ජොබ්ස් මොන්වද තියෙන්නෙ කියල බැලුවා මට හම්බුනේ නම් නෑ( AWS , ලන්කාවෙ ජොබ් දාලා තියෙන්නෙ DevOps Engineer කියලා ) 

මූ කියන විදියට Software Dev or IT Field වලට වෙන්න දැන් තියෙන ලේසිම විදිය මෙකලු. Traditional Web Development වලින් පටන් ගන්නෙ නැතුව මේකෙන් පටන්න ගන්න පුලුවන් නම් හොදයි කියල තමයි මිනිහ කියන්නෙ. (White Skin Privilege නිසා උන්ට ඕන බණක් දෙසන්න පුලුවන් .ලන්කාවේ මිට්ටන්ට මෙව්ව කොහොම ගැලපෙයි ද දන්නෙ නැ ඒකයි උබලගෙන් අහන්නෙ මෙව්වත් දැනගෙන හරි ඉන්න එපැයි )