පුටීන් දොබෙන් යන්න දෙනවා වගෙයි යුරෝපයේ රටවල් ඔක්කොටම

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අපිට තියෙන්නේ බදු අඩු කරලා, වේගවත් ආර්ථික සංවර්ධනයක් ඇති කරන දැක්මක්.

    හොදම එකෙන් කෙල කරන්න හදලා තියෙන්නේ 😂
    අපි ගවයෙක් ගෙනත් අත්හදා බලපුවා මුන් දැකලා නෑ 🤭
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,486
    36,436
    113
    මැදමහනුවර
    IgZxCM9.gif
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    western backed social media wala propaganda walata eheyiyo wechcha laamakayo tika hithuwa russia iwarayi kiyala..
    oya yt,reddit war1 gena talks ahana ewata eheyi kiyana set1 tama online waduru hamudaawa west1e..
    maha polowe nam wenne wena deyak...
    True samahara un hithagena inne Russia kiyanna ala thambagena kala inna Communist gobbayo set ekak kiyala.. that era has ended in the 90s.. FB walama inna YT eke CNN BBC witharak balana un gana ithin kawra kathada.. US, UK were great countries back in the day.. but these woke idiots and Neo liberals has destroyed them. 😞. i dont think we will ever see those type of achivements ever again.. for the record i’ve been in US for considerable time.. so dont judge me.. 🙂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,983
    113


    බැහැ කියලා මෙහෙම අස් වෙනවා ද බං

    අපේ එකාට වෙච්ච දේ දැක්කම බැරි නන් බෑ කියල යන එක ඇගට ගුණයි කියල හිතන්න ඇති පස්සෙ ගූ නානවට වඩා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,983
    113
    යුරෝප් කඩාවැටිලා රුසියාව ලෝක බලවතා වෙයිද දන්නෑ
    අන්න එහෙම උනොත් චීන ධාතු වදයක් වෙනව අවට රටවල් ටිකට.
    යකෝ බලන් ගියාම දෙවනි ලෝක යුද්ධෙට කලින් වෙච්ච දේවල් ටිකමනෙ වෙන්නෙ රටවල් වල නම් වෙනස් වෙලා. :baffled: :baffled:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,995
    17,632
    113
    Nowhere
    මෙම අර්බුදය මා විසින් ඇතිකළ එකක් නොවේ. ඒ නිසා මන් කැපුනා. බායි
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අන්න එහෙම උනොත් චීන ධාතු වදයක් වෙනව අවට රටවල් ටිකට.
    යකෝ බලන් ගියාම දෙවනි ලෝක යුද්ධෙට කලින් වෙච්ච දේවල් ටිකමනෙ වෙන්නෙ රටවල් වල නම් වෙනස් වෙලා. :baffled: :baffled:

    ලෝකෙම රටවල් වලට හොට දම දම කුණු හොයපු, ISIS ත්‍රස්තවාදී කල්ලි හදල ලෝකේ රටවල් වට්ටපු (ලංකාව අැතුලුව) තොපේ බලු සුද්දගෙ ගෑස් බස්සන්නේ මේ පාර තමා..🤣🤣🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,983
    113
    ලෝකෙම රටවල් වලට හොට දම දම කුණු හොයපු, ISIS ත්‍රස්තවාදී කල්ලි හදල ලෝකේ රටවල් වට්ටපු (ලංකාව අැතුලුව) තොපේ බලු සුද්දගෙ ගෑස් බස්සන්නේ මේ පාර තමා..🤣🤣🤣

    මම කිව්වෙ සේම් වයිබ් එක ජර්මානුවන්ටයි ජපනයිත් ඔහොම්ම නටන්න ගිහින් තමා ඇනගත්තෙ. ඕකෙ ප්‍රශ්නෙ තියෙන්නෙ සුද්දට පාඩමක් උගන්නන යන එකේ නෙවෙයි.

    සුද්ද හෙමීට රටවල්වලට වද දෙන එකෙ ඔය විදියට හදිසියෙන් කරන්න ගියාම ලැබෙන රිසල්ට් එකත් ඒ විදියට හදිසියෙන්ම ලැබෙන එක.