අපිට තියෙන්නේ බදු අඩු කරලා, වේගවත් ආර්ථික සංවර්ධනයක් ඇති කරන දැක්මක්.
True samahara un hithagena inne Russia kiyanna ala thambagena kala inna Communist gobbayo set ekak kiyala.. that era has ended in the 90s.. FB walama inna YT eke CNN BBC witharak balana un gana ithin kawra kathada.. US, UK were great countries back in the day.. but these woke idiots and Neo liberals has destroyed them.western backed social media wala propaganda walata eheyiyo wechcha laamakayo tika hithuwa russia iwarayi kiyala..
oya yt,reddit war1 gena talks ahana ewata eheyi kiyana set1 tama online waduru hamudaawa west1e..
maha polowe nam wenne wena deyak...
බැහැ කියලා මෙහෙම අස් වෙනවා ද බං
අන්න එහෙම උනොත් චීන ධාතු වදයක් වෙනව අවට රටවල් ටිකට.යුරෝප් කඩාවැටිලා රුසියාව ලෝක බලවතා වෙයිද දන්නෑ

අන්න එහෙම උනොත් චීන ධාතු වදයක් වෙනව අවට රටවල් ටිකට.
යකෝ බලන් ගියාම දෙවනි ලෝක යුද්ධෙට කලින් වෙච්ච දේවල් ටිකමනෙ වෙන්නෙ රටවල් වල නම් වෙනස් වෙලා.![]()
![]()
ලෝකෙම රටවල් වලට හොට දම දම කුණු හොයපු, ISIS ත්‍රස්තවාදී කල්ලි හදල ලෝකේ රටවල් වට්ටපු (ලංකාව අැතුලුව) තොපේ බලු සුද්දගෙ ගෑස් බස්සන්නේ මේ පාර තමා..![]()