ගිහින් ආව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    ටයර් එකක්ම දාන්න වුණා.. වටේටම චූටි පැච්
    DSI ස්කූටර් ටයර් එක රුපියල් 8000යි.. :sorry:

    කොණ්ඩෙත් කපා ගත්ත

    අම්මට සිරි මාව කෙට්ටු වෙලා හොදටම
    කලිසම කඩං වැටෙනව

    කිලෝ 20කින් විතර බර අඩුවෙලා...
    යකෝ ඩෙංගු හැදුණම වාසිත් තියෙනව..
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    ටයර් එකක්ම දාන්න වුණා.. වටේටම චූටි පැච්
    DSI ස්කූටර් ටයර් එක රුපියල් 8000යි.. :sorry:

    කොණ්ඩෙත් කපා ගත්ත

    අම්මට සිරි මාව කෙට්ටු වෙලා හොදටම
    කලිසම කඩං වැටෙනව

    කිලෝ 20කින් විතර බර අඩුවෙලා...
    යකෝ ඩෙංගු හැදුණම වාසිත් තියෙනව..
    නංගි හොදින් ද බන් ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    yako ai a??? 5 yrs withara use karanna puluwan
    කිලෝ මීටර 15000කට වඩා පැදල ඇති... (මීටර් පැනල් එක මාරු කල නිසා හොයන්න බෑ)

    2වෙනි ටයර් එක 9480km (2017-11-12)

    3වෙනි ටයර් එක 26389km (2019-07-21)

    4වෙනි ටයර් එක 41915km (2021-02-19)

    5වෙනි ටයර් එක 10723km (2022-10-21) - අද දාපු එක


    ඉස්සරහ 2වෙනි ටයර් එක 28000km (2019-11-05)

    නංගි කොයි වෙලේත් බයික් එකෙන් තමා ගමන..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    yako 2021.2.19 ida ada wenakan 15000km duwanne koheda ban?
    නංගිගෙ රස්සාව තමා බං

    මේ නංගිගෙ බයික් එක

    සර්විස් කරල පණ යනව මට
    ටයර් මාරු කරනව හුලං චෙක් කරනව බැටරි මාරු කරනව ලයිට් ගහල ගියාම ඒව දානව බ්‍රේක් පලු දානව ඉවරයක් නෑ.. මම තමා කල්පනාවෙන් ඉන්නෙ. මස්සිනාට ඕවයෙ වගක් නෑ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,455
    113
    ටයර් එකක්ම දාන්න වුණා.. වටේටම චූටි පැච්
    DSI ස්කූටර් ටයර් එක රුපියල් 8000යි.. :sorry:

    කොණ්ඩෙත් කපා ගත්ත

    අම්මට සිරි මාව කෙට්ටු වෙලා හොදටම
    කලිසම කඩං වැටෙනව

    කිලෝ 20කින් විතර බර අඩුවෙලා...
    යකෝ ඩෙංගු හැදුණම වාසිත් තියෙනව..
    කෙට්ටු වෙලා කලිසම කඩන් වැටෙනවා කියලා අහල පහල ගෑනුන්ට කලිසම ගලවලා පෙන්නලා ගමේ උන්ගෙන් ගුටි කන්න එහෙම එපා 🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නංගිගෙ රස්සාව තමා බං

    මේ නංගිගෙ බයික් එක

    සර්විස් කරල පණ යනව මට
    ටයර් මාරු කරනව හුලං චෙක් කරනව බැටරි මාරු කරනව ලයිට් ගහල ගියාම ඒව දානව බ්‍රේක් පලු දානව ඉවරයක් නෑ.. මම තමා කල්පනාවෙන් ඉන්නෙ. මස්සිනාට ඕවයෙ වගක් නෑ

    ehema kiyala ochchara duwanne koheda
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    කෙට්ටු වෙලා කලිසම කඩන් වැටෙනවා කියලා අහල පහල ගෑනුන්ට කලිසම ගලවලා පෙන්නලා ගමේ උන්ගෙන් ගුටි කන්න එහෙම එපා 🤭
    ඔව් බං අද ගිහින් කලිසම උස්සනව ඇරෙන්න වෙන වැඩක් නෑ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කිලෝ විස්සක් අඩූ උනා කියන්නේ උබේ බර තිබුනේ කීයටද??
     
    • Haha
    Reactions: Solo Rider