E club 🤣

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    අම්මො කොටි 380🤣
    "...කැමති නම් මගේ referral කෙනෙක් වෙන්න. Please.."😂යකෝ එච්චර හොයනවා නම් රෙෆරල් හිගන්නේ ලබ්බටද කියලවත් තේරෙන්නේ නැති හැටි 😂😂
    company group
    International, group, business, shareholder වචන ඔබාගෙන මොකෙක්හරි එනවා නම් බඩුම තමා 😂
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,693
    8,110
    113
    International, group, business, shareholder වචන ඔබාගෙන මොකෙක්හරි එනවා නම් බඩුම තමා 😂
    Seth Meyers Yes GIF by Late Night with Seth Meyers
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ඔය interview කරන පොන්නයොන්ට ප්‍රසිද්ධියේ ගල් ගහන්න ඕන
    අරගලේ වීරෝදාර මිනිස්සුන්ට ගල් ගහන්න? හහ් කපා කපා කෑලි...see more
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,799
    113
    "...කැමති නම් මගේ referral කෙනෙක් වෙන්න. Please.."😂යකෝ එච්චර හොයනවා නම් රෙෆරල් හිගන්නේ ලබ්බටද කියලවත් තේරෙන්නේ නැති හැටි 😂😂

    International, group, business, shareholder වචන ඔබාගෙන මොකෙක්හරි එනවා නම් බඩුම තමා 😂
    ඇයි යකො ඩිරෙක්ටර්..
    මේ Equest පොන්නය කීයනව මම මගෙ කම්පැනි එකේ ඩිරෙක්ටර් බෝඩ් එකත් එක්ක කතා කරලා Ebay කෝස් එක ෆ්‍රී දෙන්න තීරණය කරාලු.. 😂😂
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,761
    1
    100,135
    113
    33
    Kalutara
    View attachment 187556
    අම්මෝ.. 😂😂
    මේවට හැබැයි අහු වෙනවා පොඩි ළමයි.. 😕
    මේකෙ එකෙක් දාපු කමෙන්ට් එකක්ද කොහෙද. 🤣 එච්චර ගානක් හොයලා අන්තිමට කියනව මගේ රෙෆරල් කෙනෙක් වෙන්න ප්ලීස් කියල. 🤣
     
    • Haha
    Reactions: Ozone4 and Geshi95

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113

    මුන් මෙහෙම දඟලද්දී මම සංග බඩ්ඩගෙ කොස් ගෙඩිය ගෙනිහින් කඩේ තියල හවසට ට්‍රිලියනයක් ගේනවා, එතකොට මුන්ට සරමේ රෙවෙයි.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,939
    9,711
    113
    ඇයි යකො ඩිරෙක්ටර්..
    මේ Equest පොන්නය කීයනව මම මගෙ කම්පැනි එකේ ඩිරෙක්ටර් බෝඩ් එකත් එක්ක කතා කරලා Ebay කෝස් එක ෆ්‍රී දෙන්න තීරණය කරාලු.. 😂😂
    wall-talking.gif

    pora director board ekath ekka katha karna video eka leak wuna pren :sorry:
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,617
    1,131
    113
    Kottawa
    Mu Eclub newei EQuest kiyala labbak.. balapn gihin tik tok eke andana andilla... mun target karanne o/l , a/l karapu unwa. Paw wadey.. mulin ebay dropshipping allan kaawa...dan binance trading thamai promote karanne...

    Oya lahiruwa nam salli denawanam ona kupadiyek gennai.... ubata mathakada aurudu 3kata wagey udadi.. iskole yana podi kollek gennuwa uge program ekata... fiverr walin hamba karanawa anam manam kiyala... e podi ekath patta horek dan e video ekath mu ain kalla

    මූ equest..ගොන් පකෙක් මූ. ගෑනි එක්ක හෝටලයකට ගිහින් එකේ ඉඳන් view එක පෙන්නලා මෙසේ උඩ 5000 කොළ ටිකක් හළලා මෝඩයො අල්ල ගන්නවා 25000 ගෙවලා මුගේ කෝස් එක කරන්න..
    ekenma ban... patta pal horu... me lahiru nam amu ponnayek
    ------ Post added on Oct 22, 2022 at 6:17 PM
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Mu Eclub newei EQuest kiyala labbak.. balapn gihin tik tok eke andana andilla... mun target karanne o/l , a/l karapu unwa. Paw wadey.. mulin ebay dropshipping allan kaawa...dan binance trading thamai promote karanne...

    Oya lahiruwa nam salli denawanam ona kupadiyek gennai.... ubata mathakada aurudu 3kata wagey udadi.. iskole yana podi kollek gennuwa uge program ekata... fiverr walin hamba karanawa anam manam kiyala... e podi ekath patta horek dan e video ekath mu ain kalla

    ekenma ban... patta pal horu... me lahiru nam amu ponnayek
    ------ Post added on Oct 22, 2022 at 6:17 PM
    ai Fast 3 Cycle kiyala horek awa anura bandarada mkda ekek. eh video ekath ain karala. un horu nemai ban oya lahiru kiyana ekath ekka baladdi. mu vesiyanta vada antha ekek. sakkili huththek :lol: balapanko inne vidiya professional journalist chathura alwis kiyala hithan athi