Golden egg and taxes

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    story.jpg
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    බදු වන්චා කාරයන්ගෙන් බදු අයකරගන්න ආණ්ඩුවට නඩු කියන්න වෙනව මන් හිතන්නෙ. ඒකට කාලයක් යනව. අනික ඔය බදු වන්චා කරනව ඇත්තෙ දේශපාලනයට සම්බන්ද්ධ හොරු. ආණ්ඩුවට ක්ශනිකව සල්ලි හොයන්න පුලුවන් ලේසිම ක්‍රමේ තමයි පේයී ටැක්ස් එක.

    යන්න පුලුවන් එවුන් දැනටම ගිහින් ඉවරයි. නොගිහින් ඉන්නෙ මෙහෙ හොදට එස්ටැබ්ලිශ් වෙලා ඉන්න ෆැමිලි රෙස්පොන්සිබිලිටි තියෙන අය විතරයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    බදු වන්චා කාරයන්ගෙන් බදු අයකරගන්න ආණ්ඩුවට නඩු කියන්න වෙනව මන් හිතන්නෙ. ඒකට කාලයක් යනව. අනික ඔය බදු වන්චා කරනව ඇත්තෙ දේශපාලනයට සම්බන්ද්ධ හොරු. ආණ්ඩුවට ක්ශනිකව සල්ලි හොයන්න පුලුවන් ලේසිම ක්‍රමේ තමයි පේයී ටැක්ස් එක.

    යන්න පුලුවන් එවුන් දැනටම ගිහින් ඉවරයි. නොගිහින් ඉන්නෙ මෙහෙ හොදට එස්ටැබ්ලිශ් වෙලා ඉන්න ෆැමිලි රෙස්පොන්සිබිලිටි තියෙන අය විතරයි.

    yanawada innawada kiyana eka decide wenne points godak base karagena
    samaharu mehe establish + family + save karanna puluwan tax adui kiyana ewa okkoma hithala hitiya
    ehema ekekge tax scene eke blow eken yana ekata decision eka wenas wenna puluwan

    ඇයි කිකිලි මැරැවෙ බදු වැඩී කරට ඌ පලිද

    marala bittara godak ganna baluwe fren

    Meca tama wenne

    ow anika mehema tax gewapu samaharu pegged salaries and indrectly sahenna foreign exchange gena minissu
    e aya yanna gattama e industries mehe expand wenne naha, companies wena ratawal walata move wenawa
    long term kela wenawa