
බදු වන්චා කාරයන්ගෙන් බදු අයකරගන්න ආණ්ඩුවට නඩු කියන්න වෙනව මන් හිතන්නෙ. ඒකට කාලයක් යනව. අනික ඔය බදු වන්චා කරනව ඇත්තෙ දේශපාලනයට සම්බන්ද්ධ හොරු. ආණ්ඩුවට ක්ශනිකව සල්ලි හොයන්න පුලුවන් ලේසිම ක්රමේ තමයි පේයී ටැක්ස් එක.
යන්න පුලුවන් එවුන් දැනටම ගිහින් ඉවරයි. නොගිහින් ඉන්නෙ මෙහෙ හොදට එස්ටැබ්ලිශ් වෙලා ඉන්න ෆැමිලි රෙස්පොන්සිබිලිටි තියෙන අය විතරයි.
ඇයි කිකිලි මැරැවෙ බදු වැඩී කරට ඌ පලිද
Meca tama wenne