Erzo

Well-known member
  • Aug 4, 2018
    8,309
    9,476
    113
    Heaven :p
    bageta liyapu ekak thiyenawa mama me next week wath fiinish karagana puluwan wei kiyala hithan ine.

    Onna okamayi matath wela thiyenne.. Danna thread thiyenwa serama draft level eke thiyenne liyanna welawk nathi nisa :)

    මේක අස්සෙ කන කාලෙ අරන් ලියල දාන්නකො බබෝ 😚
    ado eka karana eka pata ne mama ada baluwe uge full detail tika u sehena wedak karala ne.
    මේකට ඇටෑච් කරහන්කො ඒ ට්ක
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    eka eka balala tax policy hadanna baa jundo :ROFLMAO: :ROFLMAO: mee pakaala tax gewalama naa dan rewila tiyenne. rata giyot oita wadaa tax. puke nannaaane.mokaa giyat replacement have
    Eka eka balala tax policy hadanna kiyanne ne gobilo. Salary ganna unwa target kala wage loku business karayongenuth hariyatama tax ganna system ekak hadanna kiiyana ekai kiyanne. Replacement have nam karaganin. Apita pukaye. Api yanawa 😂 sada mehe idala tax gewa gewa polim wala idapan gobbaya.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    Eka eka balala tax policy hadanna kiyanne ne gobilo. Salary ganna unwa target kala wage loku business karayongenuth hariyatama tax ganna system ekak hadanna kiiyana ekai kiyanne. Replacement have nam karaganin. Apita pukaye. Api yanawa 😂 sada mehe idala tax gewa gewa polim wala idapan gobbaya.
    UK walatama palayan sapa sapalu ehe :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: tax negative minissunge athata salli denwalu 💪💪
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අපේ ගෙදර බාත්රූම් එකක් හැදුවා තව පොඩි පොඩි වැඩ ටිකක් තිබුනා ලක්ෂ 6කට වඩා ගියා...

    අත් උදව් වලට ආපු ඩයල් එකක් මට කියනවා කොහෙද මන්දා කුඩු අහුවෙලා ලු, අරක මේක...ඌ කියන්නෙම ඒ වගේ සීන්..

    මාත් කුඩු විකුණන එකෙක් කියලා හිතුවද දන්නේ නෑ...:lol:
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87
    ahh meka den thami dekke intern 80K. capital ekin mehema gewwa kiyanne ithin iwarai. mun avacado kiyala app release kara neda loku ganak dila promote kara. promote karana kotama hithuwa auruddak vithara adi kiyala.
     
    • Wow
    Reactions: kasunkaru

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,099
    9,378
    113
    අඩෝ මේක මේ දාන්නේ අලුතෙන් එන්න ඉන්න අයට මොටිවේසන් වෙන්න.


    We're looking for engineers at Surge (lots of them!)

    Intern - 80,000 LKR/mo
    Junior Software Engineer - 182,000 - 365,000 LKR/mo
    Senior Software Engineer - 401,000 - 547,000 LKR/mo
    Technical Lead - 547,000 - 912,500 LKR/mo
    Software Architect - 912,500 - 1,277,500 LKR/mo

    +Annual performance bonuses

    Apply today: https://surge.global/careers/


    පුළුවන් අය සීවී දාලා බලන්න.

    FYI - @siri_ayya @HAneo @hancok

    පෙග් උනාට පස්සෙ ගොඩක් කම්පැනි වල ඔය රේන්ජ් එකේ තමා බං සැලරි තියෙන්නෙ.
    ඕක උඩිං පෙග් එක දෙනව නං මරු
     

    SIRUS3002

    Junior member
  • Nov 27, 2008
    96
    16
    8
    අඩෝ ග්‍රැපික් කරන උන් හෙනම අඩු කුලේ නේද. :(
    SURGE eke nam ehema na machan. creative unage salary also me wage thama poddai adu. but ithin danata designers la lokuwata hire kran na. mostly developers/ engineers.
    habai nikan choka quality graphic krana un nam ganne na.

    Creative Internship - 63,000 LKR
    UI/UX Internship - 72,000 LKR

    Anith tika okata relatively hadaganin.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,944
    1
    100,476
    113
    33
    Kalutara
    SURGE eke nam ehema na machan. creative unage salary also me wage thama poddai adu. but ithin danata designers la lokuwata hire kran na. mostly developers/ engineers.
    habai nikan choka quality graphic krana un nam ganne na.

    Creative Internship - 63,000 LKR
    UI/UX Internship - 72,000 LKR

    Anith tika okata relatively hadaganin.
    UI/UX ඉගෙනගන්න ඕන :(
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,055
    1,182
    113
    අපේ ගෙදර !
    බොරු කියන්න ඕනි නෑනෙ. මේ මදි.

    හේතුව තමයි ලංකාවෙ දැන් මිනිස්සු නැති ප්‍රශ්නයක් තියෙනව අයිටී ඉන්ඩස්ට්‍රි එකේ. උන් ඔය හොයල තියෙන ස්ටැක් ටික කරන උන් දැනට ලංකාවෙ ඉන්නෙ හරිම අඩු සෙට් එකක්. උන්ට රට අතඇරල යන්න හොදටම පුලුවන්කම තිබිලත් ඉන්නව කියන්නෙ අනිවා උන් රිමොට් හෝ ලොකු සැලරි එකක් දෙන තැනක වැඩ කරනව කියන එක.
    උදාහරනෙකට react + react native + flutter.

    ඉතින් මේ රේන්ජ් එක සාමාන්ය ස්ටැක් එකකට ok උනාට උන් හොයන ස්ටැක් එකත් එක්ක සහ රටේ තියෙන ඩිමාන්ඩ් එකත් එක්ක මදි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,367
    36,273
    113
    මැදමහනුවර
    අඩෝ මේක මේ දාන්නේ අලුතෙන් එන්න ඉන්න අයට මොටිවේසන් වෙන්න
    1smhS2O.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    Bhanuka hoda pora. Patta respect karanawa mama nam. Pora thama mulinma pegging scn eka genawe. E hinda thama anith company walatat pegged karanna une..

    This is not true
    eeta godak kalin peg karapu companies tiyanawa
    1) mulinma peg karapu companies eka peg karala sadda natiwa hitiya. e kale kawurutma dannet naha anika e dawas wala 200ta tiyan hitiya nisa kisi wenasakuth naha muladi
    2) okama follow kala calcey, habai calcey pegging scene eka market kala, hire karaddi highlight kala, oya ekkama tamai trend eka awe
    3) surge ekath peg kala habai eka wenama level ekakata genawa salary scales transparent karala + SLASCOM eke ewun pegged ewata talks deddi openly unta banna