පිටර්ස්ට ජොබක් සෙට් කර ගත්තත් ආතල් එකේ ගේමක් ගහගෙන ඉන්න පුලුවන් බං. මේ ටියෙන්නෙ මං හොයාගත්ත විදිහ..LinkedIn
ඒ කියන්නෙ වැඩේ වටිනව වගේ නේ...
Patta amarui. Hena gemak deela weeks 4k gida damme. E weeks seramema easy, miderate hard serama challenges kala habai ekak wath maga arinnathuwa]
ai ban stress wadida?අපෝ ලක්ෂ 20ක් පඩි දුන්නත් යන්නෙ නෑ ඔහොම තැන්වලට
ow eka iwara kaloth nam full danumak enawaඒ කියන්නෙ වැඩේ වටිනව වගේ නේ...
නෑ නෑ මචන් මම IT ෆීල්ඩ් එකේවත් නෙමේ. ඒත් මං කැමති නෑ ඔය ඕනවට වඩා optimize වෙන්න දගලන තැන් වලට. නිදහසක් නැති වෙනව රොබෝලා වගේ වෙන්න වෙන්න තියෙන චාන්ස් එක සෑහෙන වැඩී.ai ban stress wadida?
nathnam startup ekak nisada?