කැ# හූනෝ එක්ක එපා වෙලා හිටියේ. 
Computer මේසෙ උඩට අවිත් රීල යන්වා හැමදාම රෑට කොච්චර රෙද්දකින් වහල තිබ්බත් එනවා. ඔක්කොමත් හරි මේ අස්සෙ එකෙක්හරි PC එකට රින්ගල ආතල් දුන්නොත් කෙලවෙන්වා. (පට්ට ගන්නන් දන් PC PARTS )
පොඩි ක්‍රම වගයක් අත් හදා බැලුව හරි ගියා උබලටත් කියන්න හිතුන උබලගෙ PC එකටත් වෙන්න කලින්,
1. eggshells දෙකක් තියපන් මේසෙ ළගින්
2. mothballs කීපයක් තියපන් මේසෙ උඩින්
3. coffee and tobacco ball එකක් කීපයක් හදල තියපන්
ඔය තුනම හරි ගියා..... TRY කරල බලපල්ලා....
Thamks me later boys..........

Computer මේසෙ උඩට අවිත් රීල යන්වා හැමදාම රෑට කොච්චර රෙද්දකින් වහල තිබ්බත් එනවා. ඔක්කොමත් හරි මේ අස්සෙ එකෙක්හරි PC එකට රින්ගල ආතල් දුන්නොත් කෙලවෙන්වා. (පට්ට ගන්නන් දන් PC PARTS )පොඩි ක්‍රම වගයක් අත් හදා බැලුව හරි ගියා උබලටත් කියන්න හිතුන උබලගෙ PC එකටත් වෙන්න කලින්,
1. eggshells දෙකක් තියපන් මේසෙ ළගින්
2. mothballs කීපයක් තියපන් මේසෙ උඩින්
3. coffee and tobacco ball එකක් කීපයක් හදල තියපන්
ඔය තුනම හරි ගියා..... TRY කරල බලපල්ලා....
Thamks me later boys..........

