කැ# හූනෝ

dragoninthehole

Active member
  • Mar 21, 2022
    156
    150
    43
    කැ# හූනෝ එක්ක එපා වෙලා හිටියේ. :growl::growl: Computer මේසෙ උඩට අවිත් රීල යන්වා හැමදාම රෑට කොච්චර රෙද්දකින් වහල තිබ්බත් එනවා. ඔක්කොමත් හරි මේ අස්සෙ එකෙක්හරි PC එකට රින්ගල ආතල් දුන්නොත් කෙලවෙන්වා. (පට්ට ගන්නන් දන් PC PARTS )

    පොඩි ක්‍රම වගයක් අත් හදා බැලුව හරි ගියා උබලටත් කියන්න හිතුන උබලගෙ PC එකටත් වෙන්න කලින්,

    1. eggshells දෙකක් තියපන් මේසෙ ළගින්
    1452648061433.jpeg



    2. mothballs කීපයක් තියපන් මේසෙ උඩින්
    istockphoto-844031812-170667a.jpg


    3. coffee and tobacco ball එකක් කීපයක් හදල තියපන්
    Coffee-Balls.jpg


    ඔය තුනම හරි ගියා..... TRY කරල බලපල්ලා....
    Thamks me later boys..........
     

    dragoninthehole

    Active member
  • Mar 21, 2022
    156
    150
    43
    බිත්තර කටු තියන එක වැඩක් වුනේ කොහොමද කියලා හිතාගන්න අමාරුයි
    Un kemathi nelu e smell ekata

    හුනො මගේ කෝප්පේ ඇතුලේ දගලනවා ඇහෙනවා රෑට. ගානක් නැහැ උදේට එකෙන්ම බිලා දානවා. හුනා මොකෝ අපි මොකෝ ඔක්කොම මිනිස්සුනේ
    Iya yakoww :no:
    ------ Post added on Oct 24, 2022 at 6:46 AM

    Moth balls carcinogenic.. cancer drugs ganan pc parts valata vada
    :sorry::sorry:
    ------ Post added on Oct 24, 2022 at 6:46 AM
     
    • Like
    Reactions: B.Chat

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දවසක් cpu එක අස්සේ හූනෙක් ගිහින් මූව cpu fan එකට කැපිල. Cpu එක ඇතුලේ උගේ ලේ කෑලි හැම තැනම. එපා වුණා.
    බොරු කියන්න එපා බොල.
    මොකද උඹේ fan එකේ blade තහඩු ද?😁😁😁😁
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    අහිංසකයි අහිංසකයි කිව්වට ගෙදර ඉන්න ජරාම සතා තමා හූනා..ඕකුන් රිංගන්නෙ නැති තැනක් නෑ..AC අස්සට රිංගල සර්කිට් බෝර්ඩ් ඵකකට ගියොත් AC ඵකට බඩු බනිස්..පට්ට ගාණක් යනවා හදන්න ඊට පස්සේ..ඕකුන් රෑ ඵළිවෙනකන් අැහැරගෙන කරන්නේ සත්තු හොය හොය කන ඵක..කුස්සි වලට අැවිත් භාජනවලයි හැම තැනම යන ඵක.ලෙවකන ඵක..ඵක පාරක් මගේ යාළුවෙක් ඉලෙක්ට්‍රික් කේතලේක කලින් දාපු වතුර ඵකක් අායෙත් උණු කරන් තේ ඵකක් හදන් බීලා..උෟට නිකන් අමුතු ගඳක්,රහක් දැනුනලු..උෟ හිතල තියෙන්නෙ අළුතින් ගෙනාපු දුඹුරු සීනි වල අවුලක් කියල..පස්සේ අර වතුර ඵක වෙන වීදුරු jar ඵකකට දාල පස්සෙ බොන්න ගන්න..අමුතුම ගඳක් ඵක්ක පෙණ පෙණ වගේ අැවිත් වතුර ඒකට වැටෙනකොට..කේතලේ මූඩිය අැරල බලනකොට පත සයිස් හූනෙක් මැරිල තැම්බිලා ඉන්නවලු..උෟට පැය ගාණක් වමනේ ගිහින්..හිතපන් ඕකුන්ගෙන් තියෙන කරදරේ ගේකකකට..ඒක නිසා මෝඩයෝ වගේ පිං තකා ඔය වගේ සත්තු ගෙදර තියාගන්න හදන්න ඵපා..සමහරු නිකන් හූනෝ ගෙදර අැති කරන ටයිප් ඵකෙන් තියන් ඉන්නේ බත් අැටත් දිදී..පුළුවන් තරම් ඕකුන්ට ගෙවල් අැතුලට ඵන තැන් වහල දාපන්..ඕකුන් බිත්තර දාන්නෙ ඵක දිගට..ඵක පාරකට බිත්තර 10-20 දානවා..ගෙයක් අැතුලට අැවිත් සීලිමක් අස්සෙ ඵහෙම දැම්මොත් උඹලට හූනොන්ට යටත් වෙලා තමා ඉන්න වෙන්නේ...මිලියන ගණන් දීල ගෙවල් හදන්නෙ හූනන්ට රජ කරන්නනද..පිං කරපන් ඒත් ඒකත් ගාණකට තියාගෙන.නැත්නම් මිනිස්සු විතරක් නෙමෙයි හූනොත් උඹලට අැරලම තමා යන්නෙ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,342
    113
    Mother Earth
    බොරු කියන්න එපා බොල.
    මොකද උඹේ fan එකේ blade තහඩු ද?😁😁😁😁
    අඩෝ cpu fan එකේ මගේ ඇඟිල්ල වැදිලා කැපිල තියෙනවා බොරු කියන්නෙ මොකටද? නිකමට එක ඇඟිල්ලක් දාල බලපං cpu fan එකට. ඕක තප්පරේට වට 25ක්‌ විතර කැරකෙනවා. 😵
     
    • Sad
    Reactions: hira0250 and B.Chat

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    huno math karala pukata pain gahala eliyata wisi karanna

    ටිකක් උස විදුරු හරි ප්ලාස්ටික් විනිවිද පෙන බෝතලයක් ගන්න
    එකේ පතුලට පැණි හරි සීනි උණු කරලා දාන්න

    රෑට ඒ බාජනේ පියන ඇරලා හූනෝ ඉන්න තැනක තියන්න
    උන් රෑට ඇවිල්ලා බාජනෙට බහිනවා , බැහැලා පැණි ටික කෑවට පස්සේ මත්වෙලා ඉන්නෝ පකයෝ වගේ බාජනෙන් එලියට එන්න බැරුව
    කෝකටත් උදේ සද්ද නැතුව පියන වහන්න බලන් යන්න, සමහරු මත් උනාට මරුවිකලෙන් පැනගන්න බලනවා

    දැන් ඔය අල්ලගත්ත එකා ගෙදරින් පුළුවන් තරම් ඈතට ගිහින් දාන්න,
    මේ ක්‍රමයට මම ගෙදර හිටපු ගොඩක් උන් අයින් කරා, හැබැයි මට දවසට උපරිම එකයි අල්ලන්න පුළුවන් උනේ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    හුනො මගේ කෝප්පේ ඇතුලේ දගලනවා ඇහෙනවා රෑට. ගානක් නැහැ උදේට එකෙන්ම බිලා දානවා. හුනා මොකෝ අපි මොකෝ ඔක්කොම මිනිස්සුනේ
    හුනොන්ගේ කෙල විසයි ලු. මොකක් හරි ලෙඩක් හදා ගන්න තමයි ඔය. කෝප්පේ හොඳට හෝදලා ගන්න උදේට
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,418
    36,336
    113
    මැදමහනුවර
    හුනො මගේ කෝප්පේ ඇතුලේ දගලනවා ඇහෙනවා රෑට. ගානක් නැහැ උදේට එකෙන්ම බිලා දානවා. හුනා මොකෝ අපි මොකෝ ඔක්කොම මිනිස්සුනේ
    කෝප්පෙ නවන්න බැරිද මුනින් අතට?