ඔය යන ප්ලේන් එකේ තෙල් ඉවර වෙන්නෙ නෑ දවස් දෙකක් විතර යනකල්තෙල් ඉවර වෙනකන් ෆ්ලයි කරල යන්න යයි ඉතින්. වෙන මොකක් කරන්නද![]()
එහෙම එව්ව නෑනේඔන්න තෙල් නැති ලංකාවෙ ප්ලේන් එකක් ගියා නං තමයි නිවුස් එකක් වෙන්නෙ.![]()
ඔය යන ප්ලේන් එකේ තෙල් ඉවර වෙන්නෙ නෑ දවස් දෙකක් විතර යනකල්![]()
ඉතිං රුසියාවට ඒක අවුලක් නෑනේ. උන්ට තෙල් උතුරනවනේ.අපරාදෙ නේද එච්චර තෙල් ගොඩක් නිස්කාරණේ පුච්චල දාන්නෙ.
මීක් මීක්තෙල් ඉවර වෙනකන් ෆ්ලයි කරල යන්න යයි ඉතින්. වෙන මොකක් කරන්නද
ඔන්න තෙල් නැති ලංකාවෙ ප්ලේන් එකක් ගියා නං තමයි නිවුස් එකක් වෙන්නෙ.![]()
පිස්සුද බන්? Tupolev Tu-95 එකේ range එක 9300 miles.ඔය යන ප්ලේන් එකේ තෙල් ඉවර වෙන්නෙ නෑ දවස් දෙකක් විතර යනකල්![]()
ඒක පාරක් Royal Navy එකේ HMS Defender Ship එක Russian Border එක ලඟට යනවා ක්රීමියා මුහුද හරහා Russian Navy එකේ පොඩ් නැවක් ඇවිත් අහසට වෙඩි තියන කොටම මුන් ආපහු හරවාගෙන පැනලා යනවා UK වලටතෙල් ඉවර වෙනකන් ෆ්ලයි කරල යන්න යයි ඉතින්. වෙන මොකක් කරන්නද
ඔන්න තෙල් නැති ලංකාවෙ ප්ලේන් එකක් ගියා නං තමයි නිවුස් එකක් වෙන්නෙ.![]()
ඒ බර දාගෙන යන එකේ range එක. ඕකේ ඔත්තු බලන්න හදපු එකේ ඇතුලෙ දවස් 2 ක් එක දිගට යන්න පුළුවන් වෙන කෑම තියෙන කුස්සියක්, ටොයිලට් එකකුත් තියෙනවාලුපිස්සුද බන්? Tupolev Tu-95 එකේ range එක 9300 miles.
උන් ගමේ පන්සලට, ලගම වෙදමහත්තයා ගාවට යන්නේ නෑ නේ. එකයි..රුසියෝ මාර යක්කු නෙ බං![]()
ඉතිං රුසියාවට ඒක අවුලක් නෑනේ. උන්ට තෙල් උතුරනවනේ.![]()
රුසියෝ මාර යක්කු නෙ බං
පිස්සුද බන්? Tupolev Tu-95 එකේ range එක 9300 miles.
Okata thamai record eka thiyenne.. paya 43පිස්සුද බන්? Tupolev Tu-95 එකේ range එක 9300 miles.
දැන් ඔවා හදන්න ගියොත් හොරා කනවාරුසියො ගැන ත්රෙඩ් දදා ඉන් නැතුව හදපන්කො බන් දේශීය දෙයක් දඪුමොනරයක් හරි....අහක ඉන්න උන්ගෙ ඇට ලොවන් නැතුව