Russian nuclear bomber flying directly above British naval ship near UK waters 💥💥

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    ඒ බර දාගෙන යන එකේ range එක. ඕකේ ඔත්තු බලන්න හදපු එකේ ඇතුලෙ දවස් 2 ක් එක දිගට යන්න පුළුවන් වෙන කෑම තියෙන කුස්සියක්, ටොයිලට් එකකුත් තියෙනවාලු 🤢

    main-qimg-20a17df1248308d34c7426a8f208932c-c
    Okata thamai record eka thiyenne.. paya 43
    ඔය 40 hr mission එකට උන් හතර පාරක් in-flight refueling කරා Ilyushin Il-78 aerial tankers වලින්. 👀
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔය 40 hr mission එකට උන් හතර පාරක් in-flight refueling කරා Ilyushin Il-78 aerial tankers වලින්. 👀
    Bomb bay දෙක තියෙන එකක් වෙන්න ඇති. ඔත්තු බලන ඒවගේ ඒවා නෑ මයෙ හිතේ.