Russian nuclear bomber flying directly above British naval ship near UK waters 💥💥

shenat

Well-known member
  • May 13, 2007
    58,304
    86,534
    113
    ආශ්චර්යමත් රටක
    තෙල් ඉවර වෙනකන් ෆ්ලයි කරල යන්න යයි ඉතින්. වෙන මොකක් කරන්නද 🤭

    ඔන්න තෙල් නැති ලංකාවෙ ප්ලේන් එකක් ගියා නං තමයි නිවුස් එකක් වෙන්නෙ. 🤭
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තෙල් ඉවර වෙනකන් ෆ්ලයි කරල යන්න යයි ඉතින්. වෙන මොකක් කරන්නද 🤭
    ඔය යන ප්ලේන් එකේ තෙල් ඉවර වෙන්නෙ නෑ දවස් දෙකක් විතර යනකල් 🥱
    ඔන්න තෙල් නැති ලංකාවෙ ප්ලේන් එකක් ගියා නං තමයි නිවුස් එකක් වෙන්නෙ. 🤭
    එහෙම එව්ව නෑනේ 🤢
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අපරාදෙ නේද එච්චර තෙල් ගොඩක් නිස්කාරණේ පුච්චල දාන්නෙ.
    ඉතිං රුසියාවට ඒක අවුලක් නෑනේ. උන්ට තෙල් උතුරනවනේ. 😁
     
    Cardinal.lk

    Junior member
  • Oct 23, 2022
    23
    42
    13
    තෙල් ඉවර වෙනකන් ෆ්ලයි කරල යන්න යයි ඉතින්. වෙන මොකක් කරන්නද 🤭

    ඔන්න තෙල් නැති ලංකාවෙ ප්ලේන් එකක් ගියා නං තමයි නිවුස් එකක් වෙන්නෙ. 🤭
    මීක් මීක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    තෙල් ඉවර වෙනකන් ෆ්ලයි කරල යන්න යයි ඉතින්. වෙන මොකක් කරන්නද 🤭

    ඔන්න තෙල් නැති ලංකාවෙ ප්ලේන් එකක් ගියා නං තමයි නිවුස් එකක් වෙන්නෙ. 🤭
    ඒක පාරක් Royal Navy එකේ HMS Defender Ship එක Russian Border එක ලඟට යනවා ක්‍රීමියා මුහුද හරහා Russian Navy එකේ පොඩ් නැවක් ඇවිත් අහසට වෙඩි තියන කොටම මුන් ආපහු හරවාගෙන පැනලා යනවා UK වලට🤣🤮
    සුපිරි ආතල් දෙන්නේ UK වලින් 🤩
    UK උන්ගේ මෝඩ ආතල් නිසා තමා උන්ගේ Economy එකටත් කෙලාවාගෙන ඉන්නේ දැන් 🤣🤣
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පිස්සුද බන්? Tupolev Tu-95 එකේ range එක 9300 miles.
    ඒ බර දාගෙන යන එකේ range එක. ඕකේ ඔත්තු බලන්න හදපු එකේ ඇතුලෙ දවස් 2 ක් එක දිගට යන්න පුළුවන් වෙන කෑම තියෙන කුස්සියක්, ටොයිලට් එකකුත් තියෙනවාලු 🤢

    main-qimg-20a17df1248308d34c7426a8f208932c-c
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,304
    86,534
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිං රුසියාවට ඒක අවුලක් නෑනේ. උන්ට තෙල් උතුරනවනේ. 😁

    ඕන තරං තිබුණ කියල නාස්ති කරන සිරිතක් නෑනෙ. නිකන් තියෙන පුක කියල කාටවත් දෙනවද අපි. නෑනෙ. 🤭

    @erozan විතරයි එහෙම දෙන්නෙ
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    රුසියො ගැන ත්‍රෙඩ් දදා ඉන් නැතුව හදපන්කො බන් දේශීය දෙයක් දඪුමොනරයක් හරි....අහක ඉන්න උන්ගෙ ඇට ලොවන් නැතුව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    රුසියො ගැන ත්‍රෙඩ් දදා ඉන් නැතුව හදපන්කො බන් දේශීය දෙයක් දඪුමොනරයක් හරි....අහක ඉන්න උන්ගෙ ඇට ලොවන් නැතුව
    දැන් ඔවා හදන්න ගියොත් හොරා කනවා
    ඔවා කරමු අනුර දිසානායක ජනාධිපති උනාම 🤣🤣