Sexy Nelum kuluna

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,663
    1
    99,915
    113
    33
    Kalutara
    මචන් මේ දන්නේ නැති නිසා අහන්නේ. ඩිග්රි එකක් අරගෙන ඒකත් පෙන්න පෙන්න නෙලුම් කුලුනට නගින්න ටිකට් එක කීයද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,257
    22,737
    113
    ඒකි degree එක අරං, ඒකිට ඕනි ඕනි තැන්වල photos ගහනවා. අපිට මොකද බං. ඔයිට කලිනුත් අරලියගහ මන්දිරය අස්සේද කොහෙද photoshoot එකක් කරලා දැම්මා. කොල්ලො fb නෝන්ඩි කලා. ඒකි don't care. උබලා තමයි ඒවා වෙනුවෙන් time waste කරලා තියෙන්නේ. 🙂
    අනිවා. මටනන් ලස්සනයි. අනික ඕක පොඩ්ඩක් පොෂ් කෙල්ලෙක් හරි ප්‍රසිද්ධ එකියක් හරි කරානන් ඔක්කොම පෝලිමේ කරන්න ගනියි degree shoot හරි මොකක් හරි කියල.

    Lankawe 1st time lu mey degree ekak mey Adumen aran tiyenne 😂😂😂

    photo_2022-10-24_16-09-17.jpg

    ------ Post added on Oct 24, 2022 at 4:10 PM

    ow ow, danna namki knek
    උබ දන්න කෙල්ලෙක්ද? ඒකි ආතල් එකක්ද ගන්නෙ නැත්තන් සීරියස්ද?
    ------ Post added on Oct 24, 2022 at 4:11 PM
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    අනුන්ගේ මැට්ටම් තම්මැට්ටම් කිව්වලු