හැමෝම මේක බලන්න
monson Well-known member May 7, 2007 25,418 28,115 113 Feb 11, 2026 #1 හැමෝම මේක බලන්න Last edited: Feb 11, 2026 Reactions: supun_sg
ozykolla Well-known member Jun 20, 2022 9,517 16,029 113 Feb 11, 2026 #2 හැමෝම දැන් වන්නකු කොපි කරනවා
monson Well-known member May 7, 2007 25,418 28,115 113 Feb 11, 2026 #3 ozykolla said: හැමෝම දැන් වන්නකු කොපි කරනවා Click to expand... Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 6,357 12,182 113 35 Spain Feb 11, 2026 #4 ලංකාවේ කරි එක කන්න බැහැ නිකම්. ඉතින් ඒවා උයන විදිහත් වෙනස් කරන්න වෙයි
හෙනයා Well-known member May 23, 2014 16,838 16,999 113 Kottawa Feb 11, 2026 #5 ozykolla said: හැමෝම දැන් වන්නකු කොපි කරනවා Click to expand... u inneth anith extreme end eke neh පෝශණගුනයෙන් හීන ඕට්ස් බත් කෙසෙල් වැනි ආහාර ගැනීම. Click to expand... කාඩියෝ වැඩිපුර කලාම Click to expand... මාංශ පේශි ක්ෂය වීම සිදුවන්නේ නිරාහාර ව්‍යායාම සමඟ මේවා පවතින විටයි: Click to expand...
ozykolla said: හැමෝම දැන් වන්නකු කොපි කරනවා Click to expand... u inneth anith extreme end eke neh පෝශණගුනයෙන් හීන ඕට්ස් බත් කෙසෙල් වැනි ආහාර ගැනීම. Click to expand... කාඩියෝ වැඩිපුර කලාම Click to expand... මාංශ පේශි ක්ෂය වීම සිදුවන්නේ නිරාහාර ව්‍යායාම සමඟ මේවා පවතින විටයි: Click to expand...
monson Well-known member May 7, 2007 25,418 28,115 113 Feb 11, 2026 #6 දකුණු ආසියාවේ උන්ගේ ඇඟවල් පරිණාමය වෙලා genetics හැදිලා තියෙන්නේ හරියට කන්න නැති හිඟන lifestyle වලට . දැන් සල්ලි තියන නිසා කනවා වැඩි (එකත් බත් පිටි සීනි වැඩිපුර) වැඩක් නොකර ලෝකේ අනිත් උන්ට වඩා අමු ලෙඩ්ඩු, Reactions: supun_sg
දකුණු ආසියාවේ උන්ගේ ඇඟවල් පරිණාමය වෙලා genetics හැදිලා තියෙන්නේ හරියට කන්න නැති හිඟන lifestyle වලට . දැන් සල්ලි තියන නිසා කනවා වැඩි (එකත් බත් පිටි සීනි වැඩිපුර) වැඩක් නොකර ලෝකේ අනිත් උන්ට වඩා අමු ලෙඩ්ඩු,