Weather ok?? Pls updateඅද පස්වරුවේ පැවැත්වෙන INDIA VS PAKISTAN තරගය නැරඹීමට 100,000 ක ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ප්‍රවේශපත් මිලදිගෙන ඇති අතර 2015 ලෝක කුසලානයෙන් පසුව වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් සහාභාගි වන තරගයක් වනු ඇති.
YES. OKWeather ok?? Pls update
උඹේ වත්තේ weather එක අහන්නෙත් යාපා ගෙන්ද ?Weather ok?? Pls update
ඒක ගහන්නේ ඉන්දියාවයි පකිස්තානෙයි බන්India Vs Pakistan match kauda gahanne kiyapan. Mata bet ekak danna oneh
Thanks bossYES. OK
SL VS IRELAND
SRI LANKA WON BY 9 WICKETS WITH 30 BALLS TO LEFT !
SL 133/1 (15 OVERS)
K.MENDIS 68*
උඹේ වත්තේ weather එක අහන්නෙත් යාපා ගෙන්ද ?
උබ මේකෙ ඉදපන්..Thread දෙක merge කරපන්.
අඩෝ උබ මටද කිව්වේ?උබ මේකෙ ඉදපන්..
අපි ශේප් එකෙ අනිත් එකේ ඉන්නම්.. හාද?
මෙන්න මෙහෙ වරෙන් අපේ නූලට..![]()
ත්රෙඩ් හානු ලැබේ..
අඩෝ උබ මටද කිව්වේ?
------ Post added on Oct 25, 2022 at 7:25 AM