income tax ගැන Help එකක් ඕන මචෝ

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මචන්ලා ලක්ෂ 30ක් වෙන වාහනයක් සම්පූර්ණ මුදල දීලා ගනිද්දී income tax වලට අහු වෙනවද බන්? ටැක්ස් ගෙවන්න වෙයිද?
    රට ඉන්න කෙනෙක්ගේ නමට වාහනේ ගත්තොත් කේස් එකක් නැති වෙයිද?
     
    • Like
    Reactions: lasankandy

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,343
    4,511
    113
    ඉන්කම් එක ගැසට් එකේ තියෙන ඉන්කම් එකට වඩා අඩු වුනත් ගෙවන්න ඕනේ ද? දැනට ති‍යෙන්නේ 3M නේ ඇනුවල් ඉන්කම් එක
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    2023 දී උඹේ NIC එකට ඇති බැංකු එකවුන්ට් හැම එකකටම ලැබෙන අදායම inland revenue dept රිපෝට් වෙනවා. එතකොට කොහොමත් බදු ගෙවන්නම වෙයි
    tks ban
    ඉන්කම් එක ගැසට් එකේ තියෙන ඉන්කම් එකට වඩා අඩු වුනත් ගෙවන්න ඕනේ ද? දැනට ති‍යෙන්නේ 3M නේ ඇනුවල් ඉන්කම් එක
    (y)

    me gana danna kauda ban inne
    ------ Post added on Oct 24, 2022 at 6:27 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක බං RMV register වෙනකොට හරි import කරද්දී track වෙනවා කියන්නේ. ඔය වහනයක් ගත්තම ගෙදරට income tax return එකක් එන්නේ එකයි. මම හරියටම process එක දන්නේ නැ. 2006 පරණ act එකේ අනුව නම් වහනයක් ගන්නවා කියන්නේ income tax ගෙවන්න වෙන සුදුසුකම් වලින් එකක්. හැබැයි දැන් ඒ act එක නෙවේ තියෙන්නේ.

    අර උඩින් කියල තිබ්බ වගේ කොටසක් loan වගේ පෙන්නන්න දාන්නා.

    2023 දී උඹේ NIC එකට ඇති බැංකු එකවුන්ට් හැම එකකටම ලැබෙන අදායම inland revenue dept රිපෝට් වෙනවා. එතකොට කොහොමත් බදු ගෙවන්නම වෙයි
    කවුද එහෙම කිවේ? තාම bank එක්ක mou එකක්වත් sign කරලා නෑ ඔහොම දෙකට.
     
    Last edited:

    udithshan

    Active member
  • Jul 1, 2011
    428
    209
    43
    අපි මාතර..!
    • Like
    Reactions: topkollek

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ කරන්න හදන්න‌ෙ ඔය කිවුව ඒක තමා. ඒත් තාම ඒහෙම system ඒකක් නෑ. ග‌ොඩක් ව‌ෙලාවට CBSL ඒකට බෑන්කස් වලින් report ඒකක් යවනව 1M වග‌ේ තියන accounts

    එක පාරක් IRD seminar එකක කිව bank එකෙන් හැම customer කෙනෙක් ගෙ details ගන්නවා නම් ඒකට එක එක bank එක්ක individuals MOU signed කරන්න ඕනේ කියලා.
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    එහෙම මගුලක් නෑ යකෝ උබට ඕන ගාණක් දීලා ඕන වහනයක් ගනින් කවුරුත් එන්නේ නෑ උබට tax ගහන්න ඕවා මේ මිනිස්සු හදපු බොරු කතා :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක පාරක් IRD seminar එකක කිව bank එකෙන් හැම customer කෙනෙක් ගෙ details ගන්නවා නම් ඒකට එක එක bank එක්ක individuals MOU signed කරන්න ඕනේ කියලා.
    ඒ නීති වෙනස් කරන්න පාර්ලිමේන්තුවට පුලුවන්. ඔය circular එකේ කියපු විදිහට බැංකු තමන්ගේ රෙකෝඩ් හදාගත්තට පස්සෙ පනතක් සම්මත කරයි අවශ්‍ය දේ කෙරෙන්න.
     
    • Like
    Reactions: U-tag

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන්ලා ලක්ෂ 30ක් වෙන වාහනයක් සම්පූර්ණ මුදල දීලා ගනිද්දී income tax වලට අහු වෙනවද බන්? ටැක්ස් ගෙවන්න වෙයිද?
    රට ඉන්න කෙනෙක්ගේ නමට වාහනේ ගත්තොත් කේස් එකක් නැති වෙයිද?

    ඕක RMV එකට පොත ලියාදින්චියට යැව්වාම, ඒවා උන් ඉන්ලන්ඩ් රෙවෙනියු එකට යවනවා. ඊට පස්සේ උබට මාසයක් දෙකක් යද්දී එකෙන් ලියුමක් එවනවා. උබේ ID එක කොපි එවන්න කියල. ලක්ෂ 30ට එයිද කියල නම් දන්නේ නෑ.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,343
    4,511
    113
    මේ කරන්න හදන්න‌ෙ ඔය කිවුව ඒක තමා. ඒත් තාම ඒහෙම system ඒකක් නෑ. ග‌ොඩක් ව‌ෙලාවට CBSL ඒකට බෑන්කස් වලින් report ඒකක් යවනව 1M වග‌ේ තියන accounts
    මේක ෂුවර් ද ඊට පස්සේ මොක ද වෙන්නේ???
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    එහෙම මගුලක් නෑ යකෝ උබට ඕන ගාණක් දීලා ඕන වහනයක් ගනින් කවුරුත් එන්නේ නෑ උබට tax ගහන්න ඕවා මේ මිනිස්සු හදපු බොරු කතා :lol:
    හරියටම හරි.
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    ඕක RMV එකට පොත ලියාදින්චියට යැව්වාම, ඒවා උන් ඉන්ලන්ඩ් රෙවෙනියු එකට යවනවා. ඊට පස්සේ උබට මාසයක් දෙකක් යද්දී එකෙන් ලියුමක් එවනවා. උබේ ID එක කොපි එවන්න කියල. ලක්ෂ 30ට එයිද කියල නම් දන්නේ නෑ.
    RMV එක කොහොමද valuation කරන්නේ?
    මෙහෙම එකක් ඔයාට උනාද?
    මම මාස 7කට වගේ කලින් transfer එක කරන් ආවා one day service අද වෙන තුරු ඔහොම එකක් උනේ නෑ.
     
    • Like
    Reactions: lasankandy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මේ කරන්න හදන්න‌ෙ ඔය කිවුව ඒක තමා. ඒත් තාම ඒහෙම system ඒකක් නෑ. ග‌ොඩක් ව‌ෙලාවට CBSL ඒකට බෑන්කස් වලින් report ඒකක් යවනව 1M වග‌ේ තියන accounts
    බැංකු වලින් රිපෝට් එකක් යවනවා සේරම ලොකු ට්‍රාන්සැක්ශන් ගැන, නැතුව එකවුන්ට් එකේ 1M තිබ්බා කියලා රිපෝට් යවන්නෙ නැහැ
    පොඩි කාලයක් ඇතුලත ලොකු ට්‍රාන්සැක්ශන් වෙනවා නං ලක්ශ 6-7 වගේ උනත් ඇති (අපිට සල්ලි එන ට්‍රාන්සැක්ශන් විතරක් නෙමයි අපි ගෙවන ඒව පවා)
    තව එකම ගාන එකවුන්ට් එකට එනවා නං,මේක මට උනා, අපි හතර දෙනෙක් එක්ක සෙට් වෙලා බඩු වගයක් අරගෙන මම සේරටම පේ කරලා, අනික් උන් තුන්දෙනාගෙ ශෙයා එක මට දැම්මා. එකම ගානෙ ට්‍රාන්සැක්ශන් 3ක් වෙලා තියනවා කියලා බැංකුවෙන් කතා කරලා සේරම විස්තර ඇහුවා
    බ්‍රාන්ච් එකෙන් රිපෝට් එක මාසෙ ගානෙ හෙඩ් ඔෆිස් එකට යවනවා එතනින් ආයෙ ෆිල්ටර් කරලා තමයි CBSL යවන්නෙ මම දන්න විදියට