මචන්ලා ලක්ෂ 30ක් වෙන වාහනයක් සම්පූර්ණ මුදල දීලා ගනිද්දී income tax වලට අහු වෙනවද බන්? ටැක්ස් ගෙවන්න වෙයිද?
රට ඉන්න කෙනෙක්ගේ නමට වාහනේ ගත්තොත් කේස් එකක් නැති වෙයිද?
රට ඉන්න කෙනෙක්ගේ නමට වාහනේ ගත්තොත් කේස් එකක් නැති වෙයිද?
tks ban2023 දී උඹේ NIC එකට ඇති බැංකු එකවුන්ට් හැම එකකටම ලැබෙන අදායම inland revenue dept රිපෝට් වෙනවා. එතකොට කොහොමත් බදු ගෙවන්නම වෙයි
ඉන්කම් එක ගැසට් එකේ තියෙන ඉන්කම් එකට වඩා අඩු වුනත් ගෙවන්න ඕනේ ද? දැනට තියෙන්නේ 3M නේ ඇනුවල් ඉන්කම් එක
කවුද එහෙම කිවේ? තාම bank එක්ක mou එකක්වත් sign කරලා නෑ ඔහොම දෙකට.2023 දී උඹේ NIC එකට ඇති බැංකු එකවුන්ට් හැම එකකටම ලැබෙන අදායම inland revenue dept රිපෝට් වෙනවා. එතකොට කොහොමත් බදු ගෙවන්නම වෙයි
https://www.cbsl.gov.lk/sites/defau...s/cdg/Banking_Act_Directions_No_7_of_2022.pdfකවුද එහෙම කිවේ? තාම bank එක්ක mou එකක්වත් sign කරලා නෑ ඔහොම දෙකට.
මේ කරන්න හදන්නෙ ඔය කිවුව ඒක තමා. ඒත් තාම ඒහෙම system ඒකක් නෑ. ගොඩක් වෙලාවට CBSL ඒකට බෑන්කස් වලින් report ඒකක් යවනව 1M වගේ තියන accounts

ඒ නීති වෙනස් කරන්න පාර්ලිමේන්තුවට පුලුවන්. ඔය circular එකේ කියපු විදිහට බැංකු තමන්ගේ රෙකෝඩ් හදාගත්තට පස්සෙ පනතක් සම්මත කරයි අවශ්‍ය දේ කෙරෙන්න.එක පාරක් IRD seminar එකක කිව bank එකෙන් හැම customer කෙනෙක් ගෙ details ගන්නවා නම් ඒකට එක එක bank එක්ක individuals MOU signed කරන්න ඕනේ කියලා.
මචන්ලා ලක්ෂ 30ක් වෙන වාහනයක් සම්පූර්ණ මුදල දීලා ගනිද්දී income tax වලට අහු වෙනවද බන්? ටැක්ස් ගෙවන්න වෙයිද?
රට ඉන්න කෙනෙක්ගේ නමට වාහනේ ගත්තොත් කේස් එකක් නැති වෙයිද?
මේක ෂුවර් ද ඊට පස්සේ මොක ද වෙන්නේ???මේ කරන්න හදන්නෙ ඔය කිවුව ඒක තමා. ඒත් තාම ඒහෙම system ඒකක් නෑ. ගොඩක් වෙලාවට CBSL ඒකට බෑන්කස් වලින් report ඒකක් යවනව 1M වගේ තියන accounts
හරියටම හරි.එහෙම මගුලක් නෑ යකෝ උබට ඕන ගාණක් දීලා ඕන වහනයක් ගනින් කවුරුත් එන්නේ නෑ උබට tax ගහන්න ඕවා මේ මිනිස්සු හදපු බොරු කතා![]()
RMV එක කොහොමද valuation කරන්නේ?ඕක RMV එකට පොත ලියාදින්චියට යැව්වාම, ඒවා උන් ඉන්ලන්ඩ් රෙවෙනියු එකට යවනවා. ඊට පස්සේ උබට මාසයක් දෙකක් යද්දී එකෙන් ලියුමක් එවනවා. උබේ ID එක කොපි එවන්න කියල. ලක්ෂ 30ට එයිද කියල නම් දන්නේ නෑ.
බැංකු වලින් රිපෝට් එකක් යවනවා සේරම ලොකු ට්‍රාන්සැක්ශන් ගැන, නැතුව එකවුන්ට් එකේ 1M තිබ්බා කියලා රිපෝට් යවන්නෙ නැහැමේ කරන්න හදන්නෙ ඔය කිවුව ඒක තමා. ඒත් තාම ඒහෙම system ඒකක් නෑ. ගොඩක් වෙලාවට CBSL ඒකට බෑන්කස් වලින් report ඒකක් යවනව 1M වගේ තියන accounts