AGAMAK nisa ubalata monwada labuneee????

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    oya adahana mokakhri agamak nisa oyata prayoganayk wela tyeda, manasika suwaya daenanw wge gon tharknm den ep ithn 2022ke. nikan eka wenuwen kale kapa krnw wge kiyl hithila ndd, mn onnm panslkt aduma thun prk wtrk wge ghlla athi, mata ewa set nhne bng, patta awkward. OL wlt kalin dwse pansal giya ek dn mathk weddi mona htkd kre kiyl htenw , ewa kisima wdk nhne bng, ara tawa un kiynne hamadema pinata hambenw kiyl what the fuckk. mama nirath neme agnostic wge tikak hby, mama thread ekak dkka mokadda bodiyaka wata gahanna nayak aragen. sirawt mon eskmkd bng eee , ubl me gana htnne mkkddd, kkkrek, inna hama yaluwekm budu pinthoora kamare gahan inna un, un ekka ithn mek katha krn bhne :(
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    ක්‍රිකට් ගහනව බලලා උඹට මොනවද හම්බ උනේ? කොහෙවත් ඉන්න එකෙක් බෝලයක් විසි කරාම කොහෙවත් ඉන්න තව එකෙක් ලී පතුරකින් කෙලිනවා. ඒක සීමාවකින් එලියට පැන්නම උඹට සතුටු හිතෙන්නේ ඇයි? මානසික සතුට කියන්නනම් එපා මේ 2022දි.
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    ක්‍රිකට් ගහනව බලලා උඹට මොනවද හම්බ උනේ? කොහෙවත් ඉන්න එකෙක් බෝලයක් විසි කරාම කොහෙවත් ඉන්න තව එකෙක් ලී පතුරකින් කෙලිනවා. ඒක සීමාවකින් එලියට පැන්නම උඹට සතුටු හිතෙන්නේ ඇයි? මානසික සතුට කියන්නනම් එපා මේ 2022දි.
    entertainment niggr, mn kuw agamak adhn eka manasika satuta kiyn ep kiyl, there is no point ne
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    ක්‍රිකට් ගහනව බලලා උඹට මොනවද හම්බ උනේ? කොහෙවත් ඉන්න එකෙක් බෝලයක් විසි කරාම කොහෙවත් ඉන්න තව එකෙක් ලී පතුරකින් කෙලිනවා. ඒක සීමාවකින් එලියට පැන්නම උඹට සතුටු හිතෙන්නේ ඇයි? මානසික සතුට කියන්නනම් එපා මේ 2022දි.
    cringe

    everything i have
    da faq :shocked:
    ------ Post added on Oct 25, 2022 at 4:05 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේක තේරුමක් නැති රිප්‍රෝච් එකක්. දැන් මම ශුද්ධ ගණිතය ඉගෙන ගන්නව. මොකක්ද මට ලැබෙන ප්‍රයෝජනය. ගණිතය ෆෝමල් සිස්ටම් එකක් විදිහට කිසිම ප්‍රයෝජ්‍ය වටිනාකමක් ගැන හිතන විෂයක් නෙමේ පස්සෙ වෙන වැඩවලට ඇප්ලයි කරාට.

    දර්ශණය ඉගෙනගන්නෙ ඇයි මිනිස්සු, මොකක්ද ලැබුන තථ්‍ය ප්‍රයෝජනය. ඔන්නොහෙ අතෑරල දාල සල්ලි හම්බවෙන දෙයක් කරගෙන ඉමු.
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    com maths wlt A+ dala z core eka wadi krgn plwn hbhy
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    com maths wlt A+ dala z core eka wadi krgn plwn hbhy

    ඔව් ඊට පස්සෙ ඉන්ජිනියරින් ස්කූල් එකකට ගිහින් සුලු ධනේශ්වර හීන හැබෑකරගන්නත් පුලුවන්. ඒක නම් ඔයා ප්‍රයෝජනය මනින නිර්ණායකය.