AGAMAK nisa ubalata monwada labuneee????

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    thambi demallu me rate hitiyata koi welawe kanna weida kiyala baye ne inne, ekai
    onna ohoma bedana ekath mata set na :( ai bng eee

    ඔව් ඊට පස්සෙ ඉන්ජිනියරින් ස්කූල් එකකට ගිහින් සුලු ධනේශ්වර හීන හැබෑකරගන්නත් පුලුවන්. හරි හරි, එහෙනම් මැත්ස් ලෝකෙ තිබිය යුතුයි.
    mokaaaaaa
    ------ Post added on Oct 25, 2022 at 4:14 PM
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    entertainment niggr, mn kuw agamak adhn eka manasika satuta kiyn ep kiyl, there is no point ne
    Entertainment පක, උඹට සතුටු හිතෙන්නේ කොහෙවත් ඉන්න එවුන් 11 දෙනෙක් මගේ, අපේ ටීම් එක කියලා අල්ලගෙන ඉන්න එකෙන්. උන් දිනුවම උඹට සතුටුයි, උන් පැරදුනාම උඹට දුකයි. හැබැයි තොට තේරෙන්නේ නෑ උන් ක්‍රිකට් ගහන එක තොගේ ජීවිතේට කිසිම බලපෑමක් කරන්නේ නෑ කියලා. මගේ මගේ කියලා බදාගෙන ඉන්න හැම දෙයක්ම අවසානේ ඉතුරු කරන්නේ දුකක්. මගේ ෆෝන් එක කැඩෙන්න පුළුවන්, මගේ වාහනේ හැප්පෙන්න පුළුවන්, මගේ පවුලේ කෙනෙක් නැතිවෙන්න පුළුවන්, Attachment is the root for all suffering. අන්න ඒක තමයි ආගමකින් ඉගෙනගන්න ඕනේ දේ. එහෙම නැතුව පන්සලට ගිහින් චයිත්‍යට මල් තියන එකවත්, පුක උඩට කරගෙන ශ්‍රද්ධාවෙන් වඳින එකවත් නෙවෙයි ආගම කියන්නේ. මම කවුද? මගේ හිතේ හොඳ නරක සිතුවිලි ඇතිවෙන්නේ කොහොමද? මගේ ජීවිතය සතුටින් ගෙවන්නනම් මම මොකද කරන්න ඕනේ? මොකක් නිසාද මට දුක ඇතිවෙන්නේ? දුක, දුකට හේතුව. දුක නැති කිරිම, දුක නැති කිරීමේ මාර්ගය. අන්න ඒක තමයි මගේ ආගමෙන් මට ලැබුන දේ.... ලෝකේ යථා ස්වබාවය අඳුරගෙන සන්තෝසෙන් ජීවත් වෙන්න පුළුවන් වෙච්චි එක.

    cringe

    da faq :shocked:
    ------ Post added on Oct 25, 2022 at 4:05 PM
    2000න් පස්සේ low IQ පොඩි පගයා detected, opinions rejected (Cringe, Da Faq, Nigger..... 🤮 Tupac පුකේ ඇරියා වගේ හැසිරුනාට උඹ පොරක් වෙන්නේ නෑ පොඩි පගෝ)
    ------ Post added on Oct 25, 2022 at 4:22 PM
     
    ithin dukak athi unama duka nathi karanna, ekata hethuw hoyanna ona dewl ubata matured weddi ibema therun ndd, eka agamiknm den ond, lol entertainment nemenm bro man match eke final result eka balalnwne api dinumd paradaid kiyl, ai paya 4k nasthi krnne, get rid of that old fuvking shits. dn uba kiynw wge laga inna kenek nathi unama duka danena eka , e duk athi wenne badeem kiyn nisa kiyn ek karima ethicalne oka agmkn igen gn ondd,.. anyway Im just asking your opinion :shocked:
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113

    2000න් පස්සේ low IQ පොඩි පගයා detected, opinions rejected (Cringe, Da Faq, Nigger..... 🤮 Tupac පුකේ ඇරියා වගේ හැසිරුනාට උඹ පොරක් වෙන්නේ නෑ පොඩි පගෝ)
    ------ Post added on Oct 25, 2022 at 4:22 PM
    oya wachana pawichchi krn unta Tupac puke aralada😭 😭
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,994
    113
    උඩරට
    සමාජයේ විවිධත්වයක් සෑදීම, හිතපන් හැමෝම එකම ආගමක හෝ නිරාගමික උනා කියල, පට්ට booring වෙයි ලෝකේ.. ආගම නිසා බෙදීමත්, එකතු වීමත් දෙකම තියෙනවා.. අනෙක් කරාණා( භාෂාව,ජාතිය) වගේම. ආගම කියන්නේ තවත් එක cultural කෑල්ලක් විතරයි.. කාටවත් කිසිම ආගමක් හරි කියල අනික් අයට ඔප්පු කරන්න බැහැ.. තමන්ම තමන්ට ඕනේ ආගමක කියන විදියට ඉඳල තමන්ට ඔප්පු කරගන්නවා හැර වෙන දෙයක් කරන්න බෑ.
     
    • Like
    Reactions: olutanji

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113

    2000න් පස්සේ low IQ පොඩි පගයා detected, opinions rejected (Cringe, Da Faq, Nigger..... 🤮 Tupac පුකේ ඇරියා වගේ හැසිරුනාට උඹ පොරක් වෙන්නේ නෑ පොඩි පගෝ)
    ------ Post added on Oct 25, 2022 at 4:22 PM
    oya wachana pavichci karala mn pora wenn hadanwa kiyla hithena kota ubbge IQ eka :shocked:
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,077
    1
    50,384
    113
    ප*යාගල
    sorry.com
    Nothing i guess.
    mata paulen kisi deyak labune na mama me type karana lap eka pawa mama gatte hamba karala.
    mata labuna dewal okkoma mama thaniyama laba gatte agamak adahuwa kiyala kisi deyak labune na.

    BUT........ siyalu de anthyai kampa nowee inna kiyala buduhamduruo kiyapu de mn thadinma wishwasa krnawa.
    mata kisima deka dukak danenne na mn eka praguna karala inne. hamadekama bright paththa gana hithala anagathe mistakes nowena widiyata kalpana karala wda karanwa.

    budu dahama adahanna one na eka vision ekak. eka follow krnna. pansal walata puka denna one na buduhamduruo wdak na deshana karapu de thamai wadagath. api pilima walata wandata buduhamuduro kiyala na wadinna kiyala. wadinna oneth na.

    minissu agam adahanne thamange wasiyata. monahri nathi unama or labenne nathi unama deiyo dunne na kiyala hitha hadagena aga beragena inna puluwan ne,

    AND kona beruna ekath loku deyak :lol:
     
    • Love
    Reactions: olutanji