Pons fail wenawa hodata.. uge athi special talent ekak nah, mediocre baller
yep... he is not good enough to play... chamika is also...Pons fail wenawa hodata.. uge athi special talent ekak nah, mediocre baller
Pons fail wenawa hodata.. uge athi special talent ekak nah, mediocre baller
ඊයේ match එක බැලුවාද? cricket වලට සාදරයෙන් පිලිගන්නවා. දිගටම බලන්නyep... he is not good enough to play... chamika is also...
ammoෂෙවාග් හයේ ඒව හයක් ගහපු බ්‍රෝඩ් එංගලන්තෙ කැප්ටනුත් උනා.![]()
අම්මෝ ෂෙවාග්ෂෙවාග් හයේ ඒව හයක් ගහපු බ්‍රෝඩ් එංගලන්තෙ කැප්ටනුත් උනා.![]()
Sehwag maara waddek neh danneth nae api nam... Yuvraj nam 6 * 6 gahuwa mathakaiෂෙවාග් හයේ ඒව හයක් ගහපු බ්‍රෝඩ් එංගලන්තෙ කැප්ටනුත් උනා.![]()

Matath mathakai muralita atti halenna gahapu match thibba e kale.Muralitath Wadagena gahala athi one tharan , malingatath Kohli keliya sahenna.. That's Cricket
fail pons kenek.. Oka fail wena tharam sathutak nahලොකුකම වැඩි උනාම ඌ කරන්නෙ උට ඕන දේ මිසක් හරි දේ නෙමෙයි. දැන් බලපං ඌ බැට් කරන්න ආපුවම උගෙ Ego එකෙ විදියට මිසක් ඒ වෙලාවට Adjust වෙලා නෙමෙයි ගහන්නෙ. වතාවක් දෙකක් වැදුනට ඒක හැමදාම හරියන්නෑ,, සහ උගෙ mindset එක හොඳට Read කරපු Team එකකට උගෙ රෙදි ගලවන්න පුළුවන්.