Wanidu Hasaranga one trick Pony - King against minnows, Pathetic idiot against good teams

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Pons fail wenawa hodata.. uge athi special talent ekak nah, mediocre baller
    yep... he is not good enough to play... chamika is also...
    ඊයේ match එක බැලුවාද? cricket වලට සාදරයෙන් පිලිගන්නවා. දිගටම බලන්න
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මම වනිදුට කොහොමත් කැමති නෑ. ඒත් ඔහොම කියනවානම් එදා දස්ස ගහපු විදියට හේසල්වුඩ් දැන් රිටයර් වෙන්න ඕනෙ. ෂෙවාග් හයේ ඒව හයක් ගහපු බ්‍රෝඩ් එංගලන්තෙ කැප්ටනුත් උනා.🤷
     

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    ඊයේ match එක බැලුවාද? cricket වලට සාදරයෙන් පිලිගන්නවා. දිගටම බලන්න (2)
     
    • Love
    Reactions: DHE

    ksujith

    Active member
  • Dec 17, 2008
    173
    246
    43
    සල්ලි වලට එක එක legue මැච් ගහල අපු හැම කෙනාටම මේ දේ උනා , උන් technique ඔක්කොම track කරගන්නවා , වනිදුත් පහුගිය කාලේ ගැහුවා නේද
     
    • Like
    Reactions: Cypress

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,745
    28,108
    113
    එක මැච් එකක දෙකක ගැහුවාම මෙහෙම හිතන උන් නම් හෙන චොර, යකෝ එහෙනම් දස්සත් උන්ට ගැහුවෙ එදා. මැච් බලන්න එපා බන්. ඒ වෙලාවට පොඩ්ඩක් නිදාගනින්
     
    • Haha
    Reactions: Cypress

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ලොකුකම වැඩි උනාම ඌ කරන්නෙ උට ඕන දේ මිසක් හරි දේ නෙමෙයි. දැන් බලපං ඌ බැට් කරන්න ආපුවම උගෙ Ego එකෙ විදියට මිසක් ඒ වෙලාවට Adjust වෙලා නෙමෙයි ගහන්නෙ. වතාවක් දෙකක් වැදුනට ඒක හැමදාම හරියන්නෑ,, සහ උගෙ mindset එක හොඳට Read කරපු Team එකකට උගෙ රෙදි ගලවන්න පුළුවන්.
     
    • Like
    Reactions: Cypress

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    ලොකුකම වැඩි උනාම ඌ කරන්නෙ උට ඕන දේ මිසක් හරි දේ නෙමෙයි. දැන් බලපං ඌ බැට් කරන්න ආපුවම උගෙ Ego එකෙ විදියට මිසක් ඒ වෙලාවට Adjust වෙලා නෙමෙයි ගහන්නෙ. වතාවක් දෙකක් වැදුනට ඒක හැමදාම හරියන්නෑ,, සහ උගෙ mindset එක හොඳට Read කරපු Team එකකට උගෙ රෙදි ගලවන්න පුළුවන්.
    fail pons kenek.. Oka fail wena tharam sathutak nah
     
    • Like
    Reactions: Cypress