Tax gahana ekata solution? from company's side

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,896
    8,734
    113
    Cenon
    cenon.com
    machn ubalage companies walin mona hari solutions dunnada tax seen ekata?

    i cant tel the name, unge company eken salary eka 3ta kadala dena seen ekak tynwa.
    fraud ekak nowenna mokadda procedure ekek use karala ehema karanawa, some amount in $ wage seen ekak.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Master Plan Bladesmiths GIF by DefyTV
     
    • Haha
    Reactions: Cypress

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,484
    72,498
    113
    machn ubalage companies walin mona hari solutions dunnada tax seen ekata?

    i cant tel the name, unge company eken salary eka 3ta kadala dena seen ekak tynwa.
    fraud ekak nowenna mokadda procedure ekek use karala ehema karanawa, some amount in $ wage seen ekak.
    3ta kadanne komada ban. yearly salary ekatane ban gahanne. so komath tally unama hikenawa.

    Mama parana place ekata katha kalaama kiwe, company ekenuth bare karanne beri kathawak. Anika tax ekath add kaloth salary ekata ekatath tax wadinawane aai.

    " tax planning is not falling under fraud"

    ehema company thiyanawa. allowance rename karala tax berala dena.
    Startup wage puluwan ban minisu adui nam. Godka loku than (SW godak ewa dan lokui) wala owa risky wada. athuley ekekma hukola daawi

    Ex: mama danna ekek kiwwa, year end party ekata bothal stock karapu welawa sikka uwa ain karapu malata gihin oththuwa deela tibba policiyata. Policiyen panala bothal tika alluwa. 100k witara ahuwenna athi. Passe hena gemak deela berala tiyenne.
    ------ Post added on Oct 26, 2022 at 10:46 AM
     
    • Like
    Reactions: siri_ayya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,687
    12,814
    113
    ලංකාවේ.. ලංකාවේ
    3ta kadanne komada ban. yearly salary ekatane ban gahanne. so komath tally unama hikenawa.

    Mama parana place ekata katha kalaama kiwe, company ekenuth bare karanne beri kathawak. Anika tax ekath add kaloth salary ekata ekatath tax wadinawane aai.

    Startup wage puluwan ban minisu adui nam. Godka loku than (SW godak ewa dan lokui) wala owa risky wada. athuley ekekma hukola daawi

    Ex: mama danna ekek kiwwa, year end party ekata bothal stock karapu welawa sikka uwa ain karapu malata gihin oththuwa deela tibba policiyata. Policiyen panala bothal tika alluwa. 100k witara ahuwenna athi. Passe hena gemak deela berala tiyenne.
    ------ Post added on Oct 26, 2022 at 10:46 AM
    ow. eth samahara dewal thiyanawa karana puluwan.
    me para tax gahapu widihata loku gaanak beranna baa

    3ta kadana kathawa mama kiyala naa. namuth podi hil thiyanwa. eken eka slab ( 41,666 p.m.) ekak beranna puluwan godak denata.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,170
    1
    57,215
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    i cant tel the name, unge company eken salary eka 3ta kadala dena seen ekak tynwa.
    දවස ගානේ පඩි දුන්නත් අවුරුද්දක මාසික/වාර්ෂික අදායමට බදු ගෙවන්න වෙනවා.

    ඕක අඩුකරගන්න එක ක්‍රමයක් මට මතක්වෙනවා.

    සේවකයෝ හැම එකාම පුද්ගලික ව්‍යාපාර විදිහට ලියාපදිංචි වෙනවා. ඊට පස්සේ උන්ගේ ව්‍යාපාරයේ ගනුදෙනුකරුවෙක් විදිහට වැඩ කරන කොම්පැනිය සලකලා බිලක් දාල සල්ලි ගන්නවා. හැම මාසෙම එක එක වියදම් උනා කියල දාල ලාභය අඩුයි කියල පෙන්නනවා.

    මේක මම දන්නා පිටරටවල එවුන් කරනවා. ලංකාවෙත් කරන්න පුළුවන් වෙයි
     
    • Love
    • Like
    Reactions: SK29 and wqe123

    shenat

    Well-known member
  • May 13, 2007
    57,993
    86,200
    113
    ආශ්චර්යමත් රටක
    උබ ඔය කියන ඒව කරන්න පුලුවන් නං ඔය ආදායම් බදු ගහන එව්ව හදල තියෙන්නෙ මොන්ටිසෝරි අධ්‍යාපනේ විතරක් ලබපු උන්, එහෙම නැත්තං පට්ට පල් හොරු. එහෙම නැත්තං දෙකම.

    ආදායමට බදු ගහද්දි ආදායම තුනට කඩල ආවත්, විසිපහකට කඩල ආවත්, කටින් හෙව්වත්, පුකෙන් හෙව්වත් කෝකත් එකයි වෙන රටවල් වල නං.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,993
    86,200
    113
    ආශ්චර්යමත් රටක
    දවස ගානේ පඩි දුන්නත් අවුරුද්දක මාසික/වාර්ෂික අදායමට බදු ගෙවන්න වෙනවා.

    ඕක අඩුකරගන්න එක ක්‍රමයක් මට මතක්වෙනවා.

    සේවකයෝ හැම එකාම පුද්ගලික ව්‍යාපාර විදිහට ලියාපදිංචි වෙනවා. ඊට පස්සේ උන්ගේ ව්‍යාපාරයේ ගනුදෙනුකරුවෙක් විදිහට වැඩ කරන කොම්පැනිය සලකලා බිලක් දාල සල්ලි ගන්නවා. හැම මාසෙම එක එක වියදම් උනා කියල දාල ලාභය අඩුයි කියල පෙන්නනවා.

    මේක මම දන්නා පිටරටවල එවුන් කරනවා. ලංකාවෙත් කරන්න පුළුවන් වෙයි

    එතකොට ඌ අදාළ කොම්පැනියෙ සේවකයෙක් නෙවෙයි ප්‍රයිවට් කන්ට්‍රැක්ටර් කෙනෙක් විතරයි නේද. Employee benefits/rights ඉල්ලන්න බෑ. වියදම් උනත් දාන්න පුලුවන් සීමාවක් තියෙනවනේ. Random checks කරල හොරු කීප දෙනෙක්ට හැමිණෙන්න දඬුවම් දුන්න නං මෙහේ වගේ ඔව්ව කරන්න යන්නෙ නෑ. 😁
     
    • Like
    Reactions: zid2021

    උත්තරේ හයිබ්‍රිඩ් සලුෂන් එකක් මේ බලපන්.
    කාර් අල්වන්ස් එක දැන් ගෙවන්නේ නෑ. කාර් එකක් රෙන්ට් එකට අරන් එක employee ට දෙනවා. අලුත් පොලිසිය.
    එතකොට කාර් එක එප්ම්ලොයීටම තෝරලා අග්රීමෙන්ට් එකාක් ගහලා බිලක් දීලා, රෙන්ට් එක මාස පතා ගෙවනවා....

    කෙල වෙන්නේ WHT එකේ ලිමිට් එක අඩු කලොත්.... දැනට ලිමිට් වෙනකන් ගේමක් ගහන්න පුළුවන්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,687
    12,814
    113
    ලංකාවේ.. ලංකාවේ
    dan itin hema reddatama IMF :lol: munge 2019 gon decision walata tax gewanna wela thiyenne apita.
    මේකේ ඉන්න උනුත් වැඩි දෙනෙක් ඇතුළුව 69 ලක්ෂේකටම ඕනා උනා නේ රට බේරගන්න.....
    සමහර වෙලාවට උබත් සම්බන්ද ඇති.
    මමත් 2005 දී (2005 විතරයි මම නම් ) ලොකු වැරද්දක් කළා. එහෙම බැලුවොත් 80% වැඩි දෙනෙක් ඔය වැරැද්ද 2005, 2010, 2019 දී කරලා ඇති....
     
    • Like
    Reactions: DJLEOx78

    shenat

    Well-known member
  • May 13, 2007
    57,993
    86,200
    113
    ආශ්චර්යමත් රටක
    උත්තරේ හයිබ්‍රිඩ් සලුෂන් එකක් මේ බලපන්.
    කාර් අල්වන්ස් එක දැන් ගෙවන්නේ නෑ. කාර් එකක් රෙන්ට් එකට අරන් එක employee ට දෙනවා. අලුත් පොලිසිය.
    එතකොට කාර් එක එප්ම්ලොයීටම තෝරලා අග්රීමෙන්ට් එකාක් ගහලා බිලක් දීලා, රෙන්ට් එක මාස පතා ගෙවනවා....

    කෙල වෙන්නේ WHT එකේ ලිමිට් එක අඩු කලොත්.... දැනට ලිමිට් වෙනකන් ගේමක් ගහන්න පුළුවන්.

    බිලක් දෙන්නෙ employee ටද?
    එහෙනං ඌට ඒකත් ආදායමක්නෙ. ඒකට ටැක්ස් ගෙවන්න ඕන. කම්පැනියක් ලියාපදිංචි කරලා ඒක හරහා නං කාර් එක ගන්නෙ කොම්පැනිය ආදායම් බදු ගෙවන්න ඕන.

    එහෙම නෙවෙයි නං ලංකාවෙ නීතිය තියෙන්නෙ ඒක හදල තියෙන්නෙ එක්කො මන්ද මානසිකයො, එක්කො පට්ට පල් හොරු.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,797
    98,939
    113
    100% ටැක්ස් ගෙවන්නෙ නෑ කවුරුවත් 60%~70%ක් ගෙවනවනන් ලොකුම කෙස් එකක් නැත්තන් හොයන්නෙ නෑ එතනින් එහාට

    උත්තරේ හයිබ්‍රිඩ් සලුෂන් එකක් මේ බලපන්.
    කාර් අල්වන්ස් එක දැන් ගෙවන්නේ නෑ. කාර් එකක් රෙන්ට් එකට අරන් එක employee ට දෙනවා. අලුත් පොලිසිය.
    එතකොට කාර් එක එප්ම්ලොයීටම තෝරලා අග්රීමෙන්ට් එකාක් ගහලා බිලක් දීලා, රෙන්ට් එක මාස පතා ගෙවනවා....

    කෙල වෙන්නේ WHT එකේ ලිමිට් එක අඩු කලොත්.... දැනට ලිමිට් වෙනකන් ගේමක් ගහන්න පුළුවන්.
    ඕකත් ගොඩක් අය කරනව. කම්පැණිය පැත්තෙන් ඕක වියදමක් විදියට පෙන්නුවම ඒ පැත්තෙනුත් ටැක්ස් වලට ඕක එන්නෙ නෑ.
    ------ Post added on Oct 26, 2022 at 11:35 AM
     
    • Like
    Reactions: wqe123