මුන්ගෙ ඩේටා ඉවර වෙලා ඊයෙ 6GB ගත්තා දවසට 1GB ගානෙ යූස් කරන්න. යකෝ දැන් බලද්දි 5.9GB යූස් වෙලාලු. මුන් නයිට් ටයිම් ඩේටා තියෙද්දිත් එක්ස්ට්රා ජිබී වලින් කපනවද මන්දා රෑ 12න් පස්සෙ. 

මට කියපන් ග්ලාස් වයර් ඇරෙන්න හොඳ ඩේටා කවුන්ට් වෙන සොෆ්ට්වෙයාර් කෑල්ලක්. ආයෙ ඩේලි 1ජීබී යූසේජ් එකට ලිමිට් වෙන ඔප්ශන් එකකුත් තියෙන්න ඕන.
මට කියපන් ග්ලාස් වයර් ඇරෙන්න හොඳ ඩේටා කවුන්ට් වෙන සොෆ්ට්වෙයාර් කෑල්ලක්. ආයෙ ඩේලි 1ජීබී යූසේජ් එකට ලිමිට් වෙන ඔප්ශන් එකකුත් තියෙන්න ඕන.