SLT extra GB ප්‍රෝඩාව.. 😖

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    මුන්ගෙ ඩේටා ඉවර වෙලා ඊයෙ 6GB ගත්තා දවසට 1GB ගානෙ යූස් කරන්න. යකෝ දැන් බලද්දි 5.9GB යූස් වෙලාලු. මුන් නයිට් ටයිම් ඩේටා තියෙද්දිත් එක්ස්ට්‍රා ජිබී වලින් කපනවද මන්දා රෑ 12න් පස්සෙ. 😖😖😖

    මට කියපන් ග්ලාස් වයර් ඇරෙන්න හොඳ ඩේටා කවුන්ට් වෙන සොෆ්ට්වෙයාර් කෑල්ලක්. ආයෙ ඩේලි 1ජීබී යූසේජ් එකට ලිමිට් වෙන ඔප්ශන් එකකුත් තියෙන්න ඕන.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    මුන්ගෙ ඩේටා ඉවර වෙලා ඊයෙ 6GB ගත්තා දවසට 1GB ගානෙ යූස් කරන්න. යකෝ දැන් බලද්දි 5.9GB යූස් වෙලාලු. මුන් නයිට් ටයිම් ඩේටා තියෙද්දිත් එක්ස්ට්‍රා ජිබී වලින් කපනවද මන්දා රෑ 12න් පස්සෙ. 😖😖😖

    මට කියපන් ග්ලාස් වයර් ඇරෙන්න හොඳ ඩේටා කවුන්ට් වෙන සොෆ්ට්වෙයාර් කෑල්ලක්. ආයෙ ඩේලි 1ජීබී යූසේජ් එකට ලිමිට් වෙන ඔප්ශන් එකකුත් තියෙන්න ඕන.
    Putha depathak tiyenawa. Mun horata kapanawath athi.

    But ewagema dan ena godak site patta heavy usage ekak tiyenne. So dekama athi.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,264
    13,153
    113
    33
    ෆින්ලන්ඩ්
    ඒ වේශ ශුක්ති ගේ පුතාලා එක්ස්ට්‍ර ජීබී 20 ගත්තම දවස් 5 න් ඉවර වෙන්න මොකක් හරි ලබ්බක් හදලා තියෙන්නේ. වාෂ්ප වෙනවා මැෂින් ඕන් කරපු ගමන්.

    පලකයෝත් හොරු, රජයේ සේවා සපයන ආයතන ත් හොරු
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    ඒ වේශ ශුක්ති ගේ පුතාලා එක්ස්ට්‍ර ජීබී 20 ගත්තම දවස් 5 න් ඉවර වෙන්න මොකක් හරි ලබ්බක් හදලා තියෙන්නේ. වාෂ්ප වෙනවා මැෂින් ඕන් කරපු ගමන්.

    පලකයෝත් හොරු, රජයේ සේවා සපයන ආයතන ත් හොරු
    වැඩක් නෑ බන් කියලා. ගසා කනව හැම පැත්තෙන්ම.
    use something like du meter or networx(install version 5.5.5 which is free)
    their usage counter's usually correct. haven't had a problem so far
    if you have phones or other devices connecting via wifi they might be using up your bandwidth
    ෆෝන් එකටත් ඒකම දාතැහැකිද? දෙකේම එකතුව බලන්න එපැයි.
     
    • Like
    Reactions: Cypress

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    du meter dala thiyenne. pc eke data use wenakota taskbar eke penawa.
    thawa netlimiter eken chrome ehema tikak slow karala thiyenne.
    oya deka hinda dannema nathiwa data kapena eka sahena adu karala thiyenne.
    ෆෝන් එකටත් තියේද? ඩේලි ලිමිට් එකක් දාතැහැකිද?

    you can use glasswire on your phone
    වෙන එකක් නැද්ද?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ෆෝන් එකටත් තියේද? ඩේලි ලිමිට් එකක් දාතැහැකිද?

    වෙන එකක් නැද්ද?
    phone ekanam danne naha phone ekata mama dala thiyenne netspeed indicator kiyala ekak. eken speed ekai kochchara use karalada kiyala pennawa.

    daily limit ekanam danne naha ewala thiyenwada kiyala. dawasakata use wena gana balaththahama control karaganna lesi matanam.
    Oj0rjsQ.png
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    මුන්ගෙ ඩේටා ඉවර වෙලා ඊයෙ 6GB ගත්තා දවසට 1GB ගානෙ යූස් කරන්න. යකෝ දැන් බලද්දි 5.9GB යූස් වෙලාලු. මුන් නයිට් ටයිම් ඩේටා තියෙද්දිත් එක්ස්ට්‍රා ජිබී වලින් කපනවද මන්දා රෑ 12න් පස්සෙ. 😖😖😖

    මට කියපන් ග්ලාස් වයර් ඇරෙන්න හොඳ ඩේටා කවුන්ට් වෙන සොෆ්ට්වෙයාර් කෑල්ලක්. ආයෙ ඩේලි 1ජීබී යූසේජ් එකට ලිමිට් වෙන ඔප්ශන් එකකුත් තියෙන්න ඕන.
    ඕකක් දැම්මත් ඕකුන් එක්ක ආගිව් කරලා එපා වෙනවා. කරත් උන් ඇජස්ට් කරන්නේ නෑ.
    උබට දවසට ඔනේ 1GB නම් එක දිනපතා ගනින්. දවස් 6 කට 6ක් ඕනා කියලා එක පාර ගන්න එපා,

    තියරිටිකලි නම් මම කියන එක තේරුමක් නෑ... එත් කරලා බලලා කියපන් කෝ මොකද උනේ කියලා. අවසාන උත්තරේ වෙන්න ඕනා උබ මාසෙට ගෙවන එක අඩු වෙන්න නේ අතවශ්‍ය වැඩ වලට ඉන්ටෙර්නෙට් එක්ක.
    උබේ උපරිම පාඩුව මේ උදා හරණයේ විදිහට 15/- x 6 යි මම කියන ක්‍රමේ වාසිය ඊට වැඩි වෙයි.
    අනික එතකොට නයිට් ටයිම් තමා කොහොමත් ඉවර වෙන්නේ. මොකද day time නැති වෙලා extraත් නැති උනාම.
    youtube, zoom පැකේජ් උනත් නිකන් ඩේටා තියනකොට ඉවර වෙන විදිහ හා daytime නැති කොට ඉවර වෙන විදිහ පැහැදිලි නෑ උන්ගේ මට නම්.
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    Windows da .. Du meter wage bandwidth monitor ekak dagena balanna.. oya redde windows download karanava ekapara 2gb ~ 3gb .. mona uttaval download karanavada manda.. (even windows is up to date)

    anith eka FB eke uda palleha yanakotath hithanavata wada data yanada..un wall eke enna thiyana video bageta load karala thiyan inne.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    මටත් ඕක හිතිලා තියෙනවා. ලොකු අවුලක් වුණා කියලා කියන්නත් බෑ. හැබැයි මොකක් හරි සීන් එකක් තියෙනවා වගේ. මාසෙ යන average එක හිතලා package එක මාරු කරාට පාඩු නෑ වෙලාවකට. ලොකු speed එකක් ඕනි නැත්තන්, torrent direct බාන්නේ නැත්තන් , heavy download නැත්තන් , telegram එහෙම පාවිච්චි කරන්නේ නැත්තන් පොඩි unlimited package එකකට යන එක හොඳයි. හැබැයි පොඩි පැකේජ්වල speed limit
     
    • Sad
    Reactions: Heshan Daminda

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මුන්ගෙ ඩේටා ඉවර වෙලා ඊයෙ 6GB ගත්තා දවසට 1GB ගානෙ යූස් කරන්න. යකෝ දැන් බලද්දි 5.9GB යූස් වෙලාලු. මුන් නයිට් ටයිම් ඩේටා තියෙද්දිත් එක්ස්ට්‍රා ජිබී වලින් කපනවද මන්දා රෑ 12න් පස්සෙ. 😖😖😖

    මට කියපන් ග්ලාස් වයර් ඇරෙන්න හොඳ ඩේටා කවුන්ට් වෙන සොෆ්ට්වෙයාර් කෑල්ලක්. ආයෙ ඩේලි 1ජීබී යූසේජ් එකට ලිමිට් වෙන ඔප්ශන් එකකුත් තියෙන්න ඕන.
    SLT wala extra GB paaduyi bn.
    normally usersla extra GB ganne data pack eka iwara unama use karanna.mun extra GB wala validity period maasa gaanakata deela kiyanawa validity wadi nisa price wadi kiyala.

    wenama dialog prepaid router ekkwath thiyaganin SLT eke data pack eka iwara unoth use karanna.extra GB nam ganna eka aparade SLT eken.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    SLT wala extra GB paaduyi bn.
    normally usersla extra GB ganne data pack eka iwara unama use karanna.mun extra GB wala validity period maasa gaanakata deela kiyanawa validity wadi nisa price wadi kiyala.

    wenama dialog prepaid router ekkwath thiyaganin SLT eke data pack eka iwara unoth use karanna.extra GB nam ganna eka aparade SLT eken.
    මෙන්න මේ වැඩේට ගැලපෙන් ඩයලොග් පැකේජ් එකක් හෝ කීපයක් කියන්න ප්ලීස්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    SLT wala extra GB paaduyi bn.
    normally usersla extra GB ganne data pack eka iwara unama use karanna.mun extra GB wala validity period maasa gaanakata deela kiyanawa validity wadi nisa price wadi kiyala.

    wenama dialog prepaid router ekkwath thiyaganin SLT eke data pack eka iwara unoth use karanna.extra GB nam ganna eka aparade SLT eken.
    Dialog signal තමා ෂුවර් නැත්තේ.
    kaspersky tiyenwa nam eketh data usage balanna puluwan.
    ඒක නෑ බන්

    Windows da .. Du meter wage bandwidth monitor ekak dagena balanna.. oya redde windows download karanava ekapara 2gb ~ 3gb .. mona uttaval download karanavada manda.. (even windows is up to date)

    anith eka FB eke uda palleha yanakotath hithanavata wada data yanada..un wall eke enna thiyana video bageta load karala thiyan inne.
    ඔව් වින්ඩෝස්

    ඕකක් දැම්මත් ඕකුන් එක්ක ආගිව් කරලා එපා වෙනවා. කරත් උන් ඇජස්ට් කරන්නේ නෑ.
    උබට දවසට ඔනේ 1GB නම් එක දිනපතා ගනින්. දවස් 6 කට 6ක් ඕනා කියලා එක පාර ගන්න එපා,

    තියරිටිකලි නම් මම කියන එක තේරුමක් නෑ... එත් කරලා බලලා කියපන් කෝ මොකද උනේ කියලා. අවසාන උත්තරේ වෙන්න ඕනා උබ මාසෙට ගෙවන එක අඩු වෙන්න නේ අතවශ්‍ය වැඩ වලට ඉන්ටෙර්නෙට් එක්ක.
    උබේ උපරිම පාඩුව මේ උදා හරණයේ විදිහට 15/- x 6 යි මම කියන ක්‍රමේ වාසිය ඊට වැඩි වෙයි.
    අනික එතකොට නයිට් ටයිම් තමා කොහොමත් ඉවර වෙන්නේ. මොකද day time නැති වෙලා extraත් නැති උනාම.
    youtube, zoom පැකේජ් උනත් නිකන් ඩේටා තියනකොට ඉවර වෙන විදිහ හා daytime නැති කොට ඉවර වෙන විදිහ පැහැදිලි නෑ උන්ගේ මට නම්.
    ඒ වුනාට වන් ජිබි එකක් රුපියල් 100 ගානේ දෙද්දී 6 ජිබි ගද්දි එකක් 85 ගානේ දෙනවනේ. එතනින් ලාභයක් නැද්ද? 🙄

    slt data iwaranao, mobitel time base wage ekak dagaththano hari. eka labai
    ටයිම් බේස් සෙට් වෙන්නේ නෑ බන්. ඒක හොඳ වෙන්නේ අම්බානෙකට ඩව්න්ලෝඩ් කරනවා නම් නේ. මට එහෙම නෙමෙයි ඕන.