බයික් මිල🛵

Vadaya

Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    1. කට්ටිය හිතන විදියට ඉස්සරහට බයික් මිල වැඩි වෙයිද? අඩු වෙයිද?
    2. දැන් බයික් එකක් විකුණන එක වාසි, නැත්තම් බයික් එකක් අරගන්න එකද?
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඉස්සරහට බයික් එකක් අරගෙන පිටිපස්සට බයික් දෙකක් දාපං. දැං බයික් මිල අඩුවෙයි කියලා හිතන කට්ටියට පේන්න පැදපං. නැත්තම් වාසි බයික් වැඩි වෙයි අරගන්න එක හිතන විදියට අරගන්න එකද විකුණන එකද වැඩි වුනත් අඩු වුනත් 😏
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland
    බයික් මිල අඩුවෙන්න ඉඩ තියෙනව සුර්ය සුළං වල බලපෑම නිසා ඉදිරි වසර 5 තුල වැසි අධික කාලගුණ වෙනසක් සිදුවීම මත
     
    • Haha
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    සීරියස් උත්තරයක් දෙන්නම්. බයික් මිල අඩු වෙන්නෙ නෑ ඉස්සරහටත්. Banks වල interest rates බැලුවම තේරෙනවා. රට තවම දුවන්නෙ උද්ධමනයක කියලා. ඒක recover වෙලා, IMF සහන අරගෙන, රට් රටවල් වලින් ගත්ත ණය ගෙවන තැනට ආවට පස්සෙ තමා අපිට හිතන්න පුළුවන් රටින් ගෙන්නන වාහන වල මිල අඩු වෙයි කියලා. එතකල් කිසිම බලාපොරොත්තුවක් තියාගන්න එපා මිල අඩුවෙයි කියලා.