බයික් මිල -Ntorq

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    බයික් මිල වැඩි වෙයිද. මට ntorq එකක් ගන්න ඕනි ආසාවක් තියෙනවා. වැඩි වෙයිද අඩු වෙයිද. TVS එකේ සම්බන්දතාවයක් තියෙන කෙනෙක් නැද්ද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    ලංකාවේ මපියා හැටියට ඕක ඉන්දියාවෙන් බයික්ක එද්දී ලක්ස 10+ වෙන්න ඕන. නැතිනම් ලංකාවේ දේශිය ආයතන කඩා වැටෙනවනේ අර්බුධයක් එනවනේ
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,156
    7,686
    113
    Honda, yamaha eken scooter tikak aduwata awoth nam tvs ekath adu wei.


     
    Last edited:

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    මේ කාලකන්නි ඉන්න කන් උබලට අඩුවට දෙයක් හම්බ වෙන්නේ නැහැ
    මුන් කියලා අමුතු එකක් නෑེ. අනිත් කාලකන්නි ඉද්දි හම්බුනාන අපිට. ඒ වේසිගෙ පුතාලගෙ සාපය තමා අපි
    මේ ගෙවන්නෙ. කොයි පකයත් එකයි. උබ මේ එක එක් පකයි සුද්ද නොකර හිටපන් බන්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,927
    1
    15,691
    113
    ඔය මොඩෙල් එක කොමත් තියෙනවා මර්කෙට් එකෙ, ලක්ස 7+ වගෙ යන්නේ
    ගන්න එකෙ EFi මොඩෙල් එකක්ම ගන්න
    ලක්ස 7+ වියදම් කරන එකෙ
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,649
    5,780
    113
    KALUTHARA
    ඔය මොඩෙල් එක කොමත් තියෙනවා මර්කෙට් එකෙ, ලක්ස 7+ වගෙ යන්නේ
    ගන්න එකෙ EFi මොඩෙල් එකක්ම ගන්න
    ලක්ස 7+ වියදම් කරන එකෙ

    Eka keeyak wenoda bn
     

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    මටත් bike එකක් ගන්න ඕන . long travel කරන්න 250cc එකක් කියක් වෙයිද ? හොඳ bike එකක් recommend කරන්න. comfortable වෙන්න ඕන .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    ඔය මොඩෙල් එක කොමත් තියෙනවා මර්කෙට් එකෙ, ලක්ස 7+ වගෙ යන්නේ
    ගන්න එකෙ EFi මොඩෙල් එකක්ම ගන්න
    ලක්ස 7+ වියදම් කරන එකෙ

    එකනෙ
    EFI එක ලංකාවේ තියේද ? මෙහෙ අසේම්බල් කරන්නේ කාර්බ් එක. උන් ඒවා විකුණලා ඉවර කරලා වෙන්න ඕන efi ගේන්නේ. ඩේවිඩ් පිරිස් කාරයා ඉන්දියාවේ discontinued ct100 එක තමා මෙහෙ අලුත් කියල විකුනන්නේ. ඩියෝ එකත් අලුතෙන් එන එක efi අලෝයිවිල්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,927
    1
    15,691
    113
    ntorq ekak balanawa ganna aluthin
    kohomada price wenne
    ape elakiri eke karana un innawada
    downpayment 2kata aduwen ganna eka kes da
    aluth dio ekak ganinko.. EFI ehemat enawa neh, lagadi ewi market ekata

    mata nm,
    ntorq eka nm set na mehe fit kara eka,

    direct india awa nm ekath ekak.